Forex දන්න උන් වරෙල්ලා
මචන්ලා මගේ fb එකේ ඇමෙරිකන් කාරයෙක් අහනව Forex Robot කියල companiyak ගැන. ඌ අහනව එක legit companiyakda කියල ... google ගැහුවම එක එක ඒවා එනවා.. මේකේ දන්නා උන් කියපල්ලා මේ ගැන විස්තරයක්. තව දෙයක් . ඔය forex එහෙම gambling සීන් එකක්ද ? මන් මෙලෝ දෙයක් දන්නේ නැ ඔය ගැන ...
රෙප් දෙන්න විදියක් නැ කොල්ලනේ මන් මේකට අලුත් .... සෝ තැන්ක්ස් .....