Forex මූලික දැනුම

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Ai bn mehema wenne? Market eke price athara his thanak hadenne ai? :confused:

    2mwt55l.png

    Kauruth uthtarayak danne nadda?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Kauruth uthtarayak danne nadda?

    මෙහෙම ගැප්ස් සෙට් වෙනවා මචන් මාර්කට් අගයන් එකප්රාටම පැන්නම..සමහරක් වෙලාවට ඕක වෙන්නෙම..සිකුරාදා මාර්කට් එක නැවතිලා සදුදා වෙද්දී තමයි
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Oyage time eka 1 hour withara issarahin thiyenne.. oya mokeeda forex trading karanne?? time frame ekee wenasak athi..:cool:
    EnRQG.jpg

    Thanks machan reply ekata. Tickmill Ecn Pro.
    5 min chart eke Scalping karanne. Me aula hada ganne kohomada?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Oya case eka hamawelema wenawada?? tickmill broker hodaida? salli withdraw karala thiyenawada?

    Hama welema enne ne mcn. Tickmill thora gatte, Elakiri eke godak aya recomand karana nisa.Thawa reviews kiyawala. Mulin nord fx wala kare. Eke market spread eka wadi ne. Mama thama Forex walata aluth mcn. Thama demo karanne. maasa 2k dan eka digata practice kala. Me issue eka awa eka dawasai.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මෙහෙම ගැප්ස් සෙට් වෙනවා මචන් මාර්කට් අගයන් එකප්රාටම පැන්නම..සමහරක් වෙලාවට ඕක වෙන්නෙම..සිකුරාදා මාර්කට් එක නැවතිලා සදුදා වෙද්දී තමයි

    Thanks mcn reply ekata.
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Hama welema enne ne mcn. Tickmill thora gatte, Elakiri eke godak aya recomand karana nisa.Thawa reviews kiyawala. Mulin nord fx wala kare. Eke market spread eka wadi ne. Mama thama Forex walata aluth mcn. Thama demo karanne. maasa 2k dan eka digata practice kala. Me issue eka awa eka dawasai.

    elaz.. :cool:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මට forex trading වල Hedging කරන්න ඕනි පහල පෙන්නලා තියෙන උදාහරණයේ විදියට...

    උදා:

    අංක 1 දාලා තියෙන්නේ මම buy order එකක් දානවා 1.1300 දී.
    අංක 2 දාලා තියෙන්නේ මම sell order එකක් දානවා 1.1290 දී.
    අංක 3 දාලා තියෙන්නේ මම buy order එකක් දානවා 1.1300 දී.
    අංක 4 දාලා තියෙන්නේ මම sell order එකක් දානවා 1.1290 දී.
    අංක 5 දාලා තියෙන්නේ මම buy order එකක් දානවා 1.1300 දී.

    දැන් මට මේකට pending orders දාන්න පුළුවන්.. එත් මට ඕනි මේ අංක වල පිළිවෙලට orders OPEN wenna.. නැත්නම් නිකන් pending orders දැම්මොත් 1.1300 ට ආපු ගමන් එක පාරම buy orders 3ක් open වෙයි, 1.1290 ට ආපු ගමන් එක පාරම sell orders 2ක් open වෙයි. කොහොමද මේ වැඩේ කරන්නේ? HELP එකක් ඕනි..

    market price එක එහෙ මෙහෙ වෙන එක තමයි blue colour line එකෙන් මම පෙන්නුවේ....

    7PWAH.jpg
     
    catcher

    Member
    Jul 11, 2008
    3
    0

    ඕකනම් හරියන Strategie එකක් නෙමෙ මචන්. මුලු account එකම ලොස් වෙන්න පුලුවන්. මොකද ඔහොම 19 වතාවක් පිප් 10 ඈතුලේ market price එක range වුනු අවස්තා මම දැක්ක. ඕක fail.
     
    catcher

    Member
    Jul 11, 2008
    3
    0
    0
    Kauruth uthtarayak danne nadda?

    ඔහොම දේවල් සාමාන්‍යයෙන් වෙනව මචන්. ඕකට කියන්නේ Slippage කියල ඔහොම දේවල් වෙන්නේ ගොඩක් වෙලාවට high economic Data release වෙන වේලාවට හරි සිකුරාද market close කරල සඳුද පටන් ගන්න කොට වගේ. නැත්තම් huge orders එක පාරටම දානකොටත් ඔය වගේ slippage වෙන්න පුලුවන්.liquidity එක අඩුවෙලාvolatility එක වැඩිඋනාම තමයි ඔහොම වෙන්නේ.broker අනුව slippages වෙනස් වෙනව. හොඳ liquidity providers ල ඉන්නකොට slippage උනත් පිප් 20ක් 25ක් වගේ තමයි උපරිම වෙන්නේ. EUR/USD වගේ pair වල slippage අඩුයි. GBP/JPY වගේ pair වල ලොකුslippage වෙන්න පුලුවන්
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ඕකනම් හරියන Strategie එකක් නෙමෙ මචන්. මුලු account එකම ලොස් වෙන්න පුලුවන්. මොකද ඔහොම 19 වතාවක් පිප් 10 ඈතුලේ market price එක range වුනු අවස්තා මම දැක්ක. ඕක fail.

    mae wage ekak daanne market eka balala machan.. mama eekata pahala thiyena strategies okkama use karanawa.. uba kiyanawa wage lost wennath puluwan.. but a deama wenawane normal SL TP daala eka trade ekak kalath.. so ethanin wenna puluwan lost eka minimize karannai hedging karanne.. anyway thanks.. meeka karanna widiyak danne nadda?:(

    lX8ta.jpg

    Gn49v.jpg
     
    Last edited:

    ow ehemanam OK machan mama hithuwe oya range eke digatama hedging demmoth account ekama lose wenna puluwan.trade eka recovery karaganna kohomath hedging use karanna wenava mokada trade 10k demmoth aniwa 4,5k withara wrong side yanne :) . OCO order type kiyala ekak thinava."One cancel other " eth eken oka karanna be mama danna widiyata poddak eka gena hoyala balanna. eka Mt4 eke sarthakath ne wediya.eka nisa oka karanavanam manuallyma thamayi karanna wenne. heiken ashi mageth favourite indicator ekak.
     
    Thank you machan.. manually wath karanna balanna ooni.. :cool: