Lankave forex karanna nithiyen thamanam nedda
කා ලග හරි තියෙනවද වැඩකරන Forex News indicator එකක්, මගෙ ගාව තියෙන එකක්වත් වැඩ නැහැ, ForexFactory වල XML Link එක වැඩ නැති නිසා. Pls
කවුද බෝයි;24624606 said:දන්නෙ නැති නිසා අහන්නෙ. ලංකාවෙ Forex තහනම්ද? සමහර තැන් වල දැක්ක දැන් කලින් තිබුන තහනම අයින් කරල කියල.
Open the mq4 file and find below url:
string sUrl="http://www.forexfactory.com/ff_calendar_thisweek.xml";
and replace with following:
string sUrl="http://cdn-nfs.faireconomy.media/ff_calendar_thisweek.xml"
Now it should work



ඔන්න අද ඉදන් ඔයාලට SLFX School වෙතින් Alien's Extraterrestrial Visual Systems ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න පුලුවන්. පහලින් තියෙන වීඩියෝ වලින් මේ පිළිබදව වැඩිදුර අධ්‍යයනය කරන්න. මේ චැනලය Subscribe කරලා තියාගන්න. යාලුවෝ අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. Forex පිළිබදව කිසිදු දැනුමක් නැති අයෙකුට වූවත් පහසුවෙන් මුල ඉදල හැම දේම කියලා දෙනවා. ඔබත් දැන්ම ගිහින් බලන්න. දැනුම ලබාගන්න
Introduction Video
Indicator Setup
DDS AWAY setup
First Live Trading Video
