Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලින් ස්ටට්‍ර්ජි එක ෆේල් බ්‍රොස් ...ස්ටට්‍ර්ජි ලොට් සයිස් එක 50% අඩු කරලා SL 50% වැඩි කරන්න ඕනි ලබන සතියේ ...බලමු මොකද වෙන්නේ කියලා ...ජර්මනියේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න හිතන් ඉන්නේ
    පරට්ටි ඇවිල්ල...... තොට මං විතරද pm කලේ ? :rofl::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මට හුඩු වලියකුත් ගිහිල්ලා ....වික් එන්ඩ් එකේ මේ උට්ට බම්ප් කරන්න එපා උට්ටනේ අපි නැතුව :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒගැන කිසි කිබ්බක් නොදනිමි. සේනාලය හිටියනං එකෙනුත් කීයක් හරි හොයන් :rolleyes:

    ඒ පරයව ඇදගෙන වරෙන්කො ..කැනඩාවේ නේද ඉන්නේ උ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මට හුඩු වලියකුත් ගිහිල්ලා ....වික් එන්ඩ් එකේ මේ උට්ට බම්ප් කරන්න එපා උට්ටනේ අපි නැතුව :lol::lol:

    කක්කි සෙට් එක මේකෙත් රෙන්න ආවා........ තෝ දැන්ද දන්නේ??:angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කක්කි සෙට් එක මේකෙත් රෙන්න ආවා........ තෝ දැන්ද දන්නේ??:angry::angry:

    අර නයයි මුගටියයි දෙන්නද ? පිස්සුද බන් වවලි දාගන්නේ ....සල්ලි හොයන්න තියෙන වෙලාවේ ....චන්දෙයක් වත් ලග නැතුව :lol::lol::lol: