eurusd 1.1720 ta bahi wageThawa bahinawane oi. Moko me?
manදman;22279480 said:eurusd 1.1720 ta bahi wage
eurjpy 131.60 ta bahi buy karanna hoda place ekak balamu kohomda bulls la enter wenne kiyla kiyapu area wala
Os eka update kara High Sierra walata, den pake MT4 weda karanne ne,


)

Uba buy karapuwa thiyanawada?![]()

එන්ට වෙන්න තැනක් බල බල ඉන්නේ..... ඉස්සරහට නිවුස් එකකුත් තියෙනවා......
Thawa bahinawane oi. Moko me?
එහෙම තමයි බන් ඊතලයක් උනත් පස්සට අදින තරමට තමයි ඉස්සරහට යන්නෙ...
නෑ මං මේ කල්පනා කලේ.... මගේ මුත්තා ඇවිත් මං නිදි වෙලේ සෙල් එකක් දාල ගියා...... මෙච්චරකල් අල්ලං හිටියනං මේ වෙනකොට ලක්සපති
Don't buy yet Linda


නෑ මං මේ කල්පනා කලේ.... මගේ මුත්තා ඇවිත් මං නිදි වෙලේ සෙල් එකක් දාල ගියා...... මෙච්චරකල් අල්ලං හිටියනං මේ වෙනකොට ලක්සපති![]()


ඇයි උට්ටෝ හිනාවෙන්නේ... උබට මතකනැද්ද මට නින්දගිහින් වැටුන සෙල් එක



ඇයි උට්ටෝ හිනාවෙන්නේ... උබට මතකනැද්ද මට නින්දගිහින් වැටුන සෙල් එක![]()
