Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද නම් කස්ටියගෙ විලාප නැතුව ඇති..ඔය වගේ හැමදාම මූ වෙනව නම් ගොඩක් අය ප්‍රකෝට්පතියො..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    e monada ban price errors,revisit kiyanne?
    uba analyse karapu widiya tikak wistara karapanko apitat dana ganna

    machn price errors and revisit poddak kiyala denna amarui eka maths walin yana seen ekak tiyenne.. thoragath yam nishchitha kalayak purawata milehi hesirima balana seen ekak .. :dull::baffled:

    Google karanna trading similarity system forexfactory kiyala.. godak wistara enawa ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද නම් කස්ටියගෙ විලාප නැතුව ඇති..ඔය වගේ හැමදාම මූ වෙනව නම් ගොඩක් අය ප්‍රකෝට්පතියො..


    ඉෂ්කි බබා රෙබබ්බා, ඉෂ්කි බබාරේ..
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ .. :D:P
    20180202-mv0h-18kb.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අද නම් කස්ටියගෙ විලාප නැතුව ඇති..ඔය වගේ හැමදාම මූ වෙනව නම් ගොඩක් අය ප්‍රකෝට්පතියො..

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,272
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සතියේ කීයක් විතර හොයන්නද ප්ලෑන් කරන් ඉන්නේ?

    මේ සෙල්ලමේදී ලොකු බලාපොරොත්තු මාව අවුල්කරනවා, දුර්වලකරනවා......... ඉතින් ලොකු බලාපොරොත්තු නෑ....... ලොස් නොවුනොත් ඒ ඇති...........