Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex ලේසියෙන්ම trade කරමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BIG E ගේ concept පට්ට. tread එක මට සම්පුර්ණයෙන් කියවන්න හම්බුනේ නැහැ මචන්. එත් එදිනෙදා කරද්දී අල්ල ගත්ත ටිකක් තියනවා මම මෙතන දැන්නම්. උබලත් බලපන් මේ විදිහට හරි යනවද කියල. මගේ හැටියට නම් ගොඩක් ඒවා ගොඩ. මම දැක්ක baby pips වලත් එක්කෙනෙක් දාල තියනවා එකක්.70-80% තියන එක 90% විතර කර ගන්න පුළුවන් වැරදි මග අරියහම.

මේවා මම rules ටිකක් හද ගත්ත මචන්.

TDI line එකේ කොළ පාට line එකේ movement එක වැදගත් උනාට trade එකක් දාද්දි හැම වෙලාවේම බලන්න ඕනේ දෙයක් තියනව.

currency එක අනුව දැන් ඉන්නේ මොන market hour එකේද?

buy එකෙක් දානවා නම් කොළ ලයින් එක 50 ට උඩින්ද cross වෙන්නේ

sell එකක් දාද්දි 50 ට පහළින්ද cross වෙන්නේ කියල.

ඔය දෙකම හරියට නැත්තම් corss උනත් කොළ ලයින් එකේ angle එක කොඉ වගේද කියල බලනවා. මොකද ඔය වගේ සීන් එන්නේ heiken ashi එකේ strong trend එකක් මැදකදී හරි ඉවර වෙන්න ලං වෙද්දී හරි. හැබැයි හොදට බලනවා. දැම්මොත් රිසක් එක pip 20 වගේ දාල 20 කට වගේ ටර්ගේට් එක හද ගන්නවා. මේ ක්රමේ මම කරලා බැලුව අවුලක් නැහැ. හැබැයි stopless එක 20ක් වත් තියෙන්න ඕනේ. ඒ වගේම reward එකත් තිය ගන්න ඕනේ.

තව දෙයක් උදේ 10.30 විතර ඉදන් හවස 4.30-5.30 වගේ වෙද්දී H4 trades තියනවා නම් major currency වල 6.30 වෙද්දී ගොඩක් වෙලාවට අනික් පැත්ත ගහන වෙලාව තියනවා. සමහර ඒවා double වෙනවා.(ඒ දවස් ඇතුලත) එත් මම හිතන්නේ ඔය වෙලාවට profit එකක් තියනවා නම් අරගෙන close කරන එක හොදයි. නැත්තම් බොහෝ දුරට ගත්තු ලාබය වෙනස් වෙන්න පුළුවන්.

මම newyork london overlap එකේදී 1H චාර්ට් එකට බහින්න. එකේදී හොද movements පෙන්නනවා.

අර ranging market එක කියල කියල තියන දේ තේරෙනවද? මට තේරුණ විදිහට moving average එක කෙලින් යන වෙලාවට ගොඩක් වෙලාවට හැදෙන candles වල wick වල upper lower shadows වැඩි නිසා.

දැනට මේ ක්රමෙන් පිප්ස් 150+ වගේ ගන්න ඇති මම හිතන්නේ. හැබයි ඔය උඩින් කිඋව වැරදි හදා ගත්තේ නැති නිසා ගොඩක් වෙලාවට pips 50ක් විතර loss උන.

අනික් එක තම news ගැන ගොඩ අවදානයෙන් ඉන්න ඕනේ. ඕකත් බලපාන්නේ newyork session එකේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට news එක high impact වෙලා currency එකට හොද උනත් අනික් market එක අනික් පැත්තට වැටෙන වෙලාවල් තියනවා. එක නිසා හොදට හිතල බලල news එක කියවල බලල තම දානවා නම් දන්නා ඕනේ.

ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා.

ජයවේව!

[QUOTE="keerthi.mac, post: 19088000, member: 322148"] [SIZE="3"][CENTER][B]BIG E ගේ concept පට්ට. tread එක මට සම්පුර්ණයෙන් කියවන්න හම්බුනේ නැහැ මචන්. එත් එදිනෙදා කරද්දී අල්ල ගත්ත ටිකක් තියනවා මම මෙතන දැන්නම්. උබලත් බලපන් මේ විදිහට හරි යනවද කියල. මගේ හැටියට නම් ගොඩක් ඒවා ගොඩ. මම දැක්ක baby pips වලත් එක්කෙනෙක් දාල තියනවා එකක්.70-80% තියන එක 90% විතර කර ගන්න පුළුවන් වැරදි මග අරියහම. මේවා මම rules ටිකක් හද ගත්ත මචන්. TDI line එකේ කොළ පාට line එකේ movement එක වැදගත් උනාට trade එකක් දාද්දි හැම වෙලාවේම බලන්න ඕනේ දෙයක් තියනව. [LIST] [*]currency එක අනුව දැන් ඉන්නේ මොන market hour එකේද? [*]buy එකෙක් දානවා නම් කොළ ලයින් එක 50 ට උඩින්ද cross වෙන්නේ [*]sell එකක් දාද්දි 50 ට පහළින්ද cross වෙන්නේ කියල. [/LIST] ඔය දෙකම හරියට නැත්තම් corss උනත් කොළ ලයින් එකේ angle එක කොඉ වගේද කියල බලනවා. මොකද ඔය වගේ සීන් එන්නේ heiken ashi එකේ strong trend එකක් මැදකදී හරි ඉවර වෙන්න ලං වෙද්දී හරි. හැබැයි හොදට බලනවා. දැම්මොත් රිසක් එක pip 20 වගේ දාල 20 කට වගේ ටර්ගේට් එක හද ගන්නවා. මේ ක්රමේ මම කරලා බැලුව අවුලක් නැහැ. හැබැයි stopless එක 20ක් වත් තියෙන්න ඕනේ. ඒ වගේම reward එකත් තිය ගන්න ඕනේ. තව දෙයක් උදේ 10.30 විතර ඉදන් හවස 4.30-5.30 වගේ වෙද්දී H4 trades තියනවා නම් major currency වල 6.30 වෙද්දී ගොඩක් වෙලාවට අනික් පැත්ත ගහන වෙලාව තියනවා. සමහර ඒවා double වෙනවා.(ඒ දවස් ඇතුලත) එත් මම හිතන්නේ ඔය වෙලාවට profit එකක් තියනවා නම් අරගෙන close කරන එක හොදයි. නැත්තම් බොහෝ දුරට ගත්තු ලාබය වෙනස් වෙන්න පුළුවන්. මම newyork london overlap එකේදී 1H චාර්ට් එකට බහින්න. එකේදී හොද movements පෙන්නනවා. අර ranging market එක කියල කියල තියන දේ තේරෙනවද? මට තේරුණ විදිහට moving average එක කෙලින් යන වෙලාවට ගොඩක් වෙලාවට හැදෙන candles වල wick වල upper lower shadows වැඩි නිසා. දැනට මේ ක්රමෙන් පිප්ස් 150+ වගේ ගන්න ඇති මම හිතන්නේ. හැබයි ඔය උඩින් කිඋව වැරදි හදා ගත්තේ නැති නිසා ගොඩක් වෙලාවට pips 50ක් විතර loss උන. අනික් එක තම news ගැන ගොඩ අවදානයෙන් ඉන්න ඕනේ. ඕකත් බලපාන්නේ newyork session එකේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට news එක high impact වෙලා currency එකට හොද උනත් අනික් market එක අනික් පැත්තට වැටෙන වෙලාවල් තියනවා. එක නිසා හොදට හිතල බලල news එක කියවල බලල තම දානවා නම් දන්නා ඕනේ. ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා. ජයවේව![/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom