Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex ලේසියෙන්ම trade කරමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

ඇත්තටම කියනවා නම් මම stoploss දාන එක ගැන එක විතරයි සැලකිලිමත් වෙන්නේ. මොකද ගොඩක් ඒවා හරි පැත්තට යන නිසා. TDI එකෙන් exit signal එක බලලා තම exit වෙන්නේ. එත් නිදා ගන්න යද්දී ගොඩක් වෙලාවට reward එක 1 විතර දල යන්නේ ඒ කියන්නේ pips 20ක් විතර. එත් මම අර උඩ කිඋව විදිහට buy නම් 50 ට උඩින් cross වෙලා හරි sell නම් 50 ට යටින් cross වෙලාද කියන එක බලනවා. එහෙම හරියට තිබ්බොත් TP දන්නේ නැහැ. උදේ වෙනකම් දුවන්න දෙනවා. මොකද ගොඩක් එහෙම උනහම බුදු sure. උබත් chart study කරලා බලපන් මේ කියන සිද්දිය. හැබැයි strong revise trend එකකදී TDI line එක cross වෙන්නේ දෙපැත්තේ line දෙකට ගොඩක් ලගින්. එක BIG E කියල තියනවා. හැබැයි ඒ කාරණේ මතු කරලා තියෙන්නේ trade එකෙන් exit වෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න කියද්දී.

ඒ කියන්නේ මෙහෙමයි අපි TDI එක cross වෙලා buy එකක් දැම්ම කියමු. ඕක 50 ට උඩින් ගිහිල්ල ගිහිල්ල. 68 විතර වෙද්දී TDI එක කෙලින් වෙන්න ගන්නවා නම් සැලකිලිමත් වෙන්න කියල එක කියන්නේ ගොඩක් වෙලාවට exit උනොත් හොදයි කියල. 32 වෙද්දීත් ඕකම තම වෙන්න ඕනේ. හැබැයි ඔහොම වෙද්දී සලකන්න ඕනේ තව කාරණයක් තියනවා. heiken ashi candles wick එක (ඉටිපන්දම් තිරේ)  ලොකු වෙනවා නම් එච්චර ගුණ නැහැ tread ඉන්න එක කියන එක. මොකද සමහර වෙලාවට ඔය wick එක පිප්ස් 50ක් 20ක් පස්සට අදිනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට revise වෙනවා trend එක.

උබට exit වෙන තැන් ටික ඔය පහල දාන sample වලින් බලා ගනින්.

Looking at your TDI... if you see:

1. TDI go flat

2. TDI start to hook over

3. TDI do a check mark reversal

EXIT...

TDI flat EXIT signals:

BIG E ගේ thread එකෙන් ගෙඩිය පිටින් උස්සල දැම්මේ.

උබ SL/TP ගැන කියල තියන දේ ගැනත් කියන්නම්. උබ real account කරනවා නම් discipline තිය ගන්න වෙනවා. loss වෙන එකක් ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න හොද නැහැ. අත ඇරපන්. මොකද අපි කවදාවත් $5000 විතර තියාගෙන tread කරන්නේ නැහැනේ. එත් support resistant lines ගැන සැලකිලිමත් වෙයන්. අනික වැරදි පැත්තට යනවා නම් විශේෂයෙන් 6.30 ඉදන් 8.30 - 9.00 අතර. (new york/landon overlap වෙන වෙලාවට) එහෙම කියන්නේ සමහර වෙලාවට TDI එක cross වෙලා තිබිල ඊට පස්සේ bump signal පෙන්නන වෙලාවල් තියනවා. heiken ashi candles වල trend එක දිහා බලල TDI එක කොච්චරක් angle වෙලා තියනවද කියල බලල තම tread එකකට යන්න ඕනේ. ඔය වගේ වෙලාවල් වලදී මම tread එක බේරන්න ගිහින් හොදට කාල තියනවා. එක නිසා හෙනට පරිස්සම් වෙනවා ඔය තැන් වලදී enter වෙද්දී.

උබ real accout එකකින් ද මේක අත්හදා බලන්නේ? එපා මචන්. ඉස්සෙලා demo කරලා confidence එක හදා ගනින්. උබට මේකේ වැරදි හදා ගත්තහම 500$ උනත් දල පටන් ගන්න confidence එයි. demo එකෙත් උබ දන්නා හිතාගෙන ඉන්න ගාන දාල tread කරපන්. උබ ගොඩක් පොඩි ගණන් වලින් tread කරන නිසා.

අනික account එකෙන් 3% වැඩ risk එකක් ගන්න එපා. ඒ කියන්නේ stoploss දාද්දි කෙලවෙයි කියල හිතෙන ගාන. මම පහලින් දාන්නම් chart එකක්.

Excel sheet :

http://www.mediafire.com/?k5d9q9ypek5zelv

source:

http://forexinsinhala.blogspot.com/2012/01/30-risk-reward-ratio-money-management.html

ඔය link එකට ගිහින් කැමති නම් වැඩි විස්තර බලපන්. මම ගොඩක් ඒවා ඉගෙන ගත්තේ ඕකෙන්.

මම හදා ගත්ත excel sheet එකක් තියනවා lot size එක හදා ගන්න ඕනේ විදිහ කැමති pips ගාන දාල risk එකත් දාල.

http://www.mediafire.com/view/u6lzop6si8726sr/Lot_Claculator.xlsx

වෙලාව තියනවා නම් BIG E ගේ thread එක කියවපන් හම්බෙන වෙලාවක.

http://www.forexfactory.com/showthread.php?t=291622

ජයවේව!!

තව දෙයක් ලොට් size එක 0.01 නම් pip value එක වෙන්නේ 0.1$  pipit එකකට නම් ok.

[QUOTE="keerthi.mac, post: 19089998, member: 322148"] [B][SIZE="3"]මචන්, ඇත්තටම කියනවා නම් මම stoploss දාන එක ගැන එක විතරයි සැලකිලිමත් වෙන්නේ. මොකද ගොඩක් ඒවා හරි පැත්තට යන නිසා. TDI එකෙන් exit signal එක බලලා තම exit වෙන්නේ. එත් නිදා ගන්න යද්දී ගොඩක් වෙලාවට reward එක 1 විතර දල යන්නේ ඒ කියන්නේ pips 20ක් විතර. එත් මම අර උඩ කිඋව විදිහට buy නම් 50 ට උඩින් cross වෙලා හරි sell නම් 50 ට යටින් cross වෙලාද කියන එක බලනවා. එහෙම හරියට තිබ්බොත් TP දන්නේ නැහැ. උදේ වෙනකම් දුවන්න දෙනවා. මොකද ගොඩක් එහෙම උනහම බුදු sure. උබත් chart study කරලා බලපන් මේ කියන සිද්දිය. හැබැයි strong revise trend එකකදී TDI line එක cross වෙන්නේ දෙපැත්තේ line දෙකට ගොඩක් ලගින්. එක BIG E කියල තියනවා. හැබැයි ඒ කාරණේ මතු කරලා තියෙන්නේ trade එකෙන් exit වෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න කියද්දී. ඒ කියන්නේ මෙහෙමයි අපි TDI එක cross වෙලා buy එකක් දැම්ම කියමු. ඕක 50 ට උඩින් ගිහිල්ල ගිහිල්ල. 68 විතර වෙද්දී TDI එක කෙලින් වෙන්න ගන්නවා නම් සැලකිලිමත් වෙන්න කියල එක කියන්නේ ගොඩක් වෙලාවට exit උනොත් හොදයි කියල. 32 වෙද්දීත් ඕකම තම වෙන්න ඕනේ. හැබැයි ඔහොම වෙද්දී සලකන්න ඕනේ තව කාරණයක් තියනවා. heiken ashi candles wick එක (ඉටිපන්දම් තිරේ) :D ලොකු වෙනවා නම් එච්චර ගුණ නැහැ tread ඉන්න එක කියන එක. මොකද සමහර වෙලාවට ඔය wick එක පිප්ස් 50ක් 20ක් පස්සට අදිනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට revise වෙනවා trend එක. උබට exit වෙන තැන් ටික ඔය පහල දාන sample වලින් බලා ගනින්. Looking at your TDI... if you see: 1. TDI go flat 2. TDI start to hook over 3. TDI do a check mark reversal EXIT... [IMG]http://www.forexfactory.com/attachment.php?attachmentid=686860&d=1303858977[/IMG] TDI flat EXIT signals: [IMG]http://www.forexfactory.com/attachment.php?attachmentid=686866&d=1303859330[/IMG] BIG E ගේ thread එකෙන් ගෙඩිය පිටින් උස්සල දැම්මේ. උබ SL/TP ගැන කියල තියන දේ ගැනත් කියන්නම්. උබ real account කරනවා නම් discipline තිය ගන්න වෙනවා. loss වෙන එකක් ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න හොද නැහැ. අත ඇරපන්. මොකද අපි කවදාවත් $5000 විතර තියාගෙන tread කරන්නේ නැහැනේ. එත් support resistant lines ගැන සැලකිලිමත් වෙයන්. අනික වැරදි පැත්තට යනවා නම් විශේෂයෙන් 6.30 ඉදන් 8.30 - 9.00 අතර. (new york/landon overlap වෙන වෙලාවට) එහෙම කියන්නේ සමහර වෙලාවට TDI එක cross වෙලා තිබිල ඊට පස්සේ bump signal පෙන්නන වෙලාවල් තියනවා. heiken ashi candles වල trend එක දිහා බලල TDI එක කොච්චරක් angle වෙලා තියනවද කියල බලල තම tread එකකට යන්න ඕනේ. ඔය වගේ වෙලාවල් වලදී මම tread එක බේරන්න ගිහින් හොදට කාල තියනවා. එක නිසා හෙනට පරිස්සම් වෙනවා ඔය තැන් වලදී enter වෙද්දී. උබ real accout එකකින් ද මේක අත්හදා බලන්නේ? එපා මචන්. ඉස්සෙලා demo කරලා confidence එක හදා ගනින්. උබට මේකේ වැරදි හදා ගත්තහම 500$ උනත් දල පටන් ගන්න confidence එයි. demo එකෙත් උබ දන්නා හිතාගෙන ඉන්න ගාන දාල tread කරපන්. උබ ගොඩක් පොඩි ගණන් වලින් tread කරන නිසා. අනික account එකෙන් 3% වැඩ risk එකක් ගන්න එපා. ඒ කියන්නේ stoploss දාද්දි කෙලවෙයි කියල හිතෙන ගාන. මම පහලින් දාන්නම් chart එකක්. [IMG]http://2.bp.blogspot.com/-G2ZX-2o2H78/TyN0Fu7tJaI/AAAAAAAAAJY/iuju480Id6M/s640/risk+reward+ratio.jpg[/IMG] Excel sheet : [url]http://www.mediafire.com/?k5d9q9ypek5zelv[/url] source: [URL="http://forexinsinhala.blogspot.com/2012/01/30-risk-reward-ratio-money-management.html"]http://forexinsinhala.blogspot.com/2012/01/30-risk-reward-ratio-money-management.html[/URL] ඔය link එකට ගිහින් කැමති නම් වැඩි විස්තර බලපන්. මම ගොඩක් ඒවා ඉගෙන ගත්තේ ඕකෙන්. මම හදා ගත්ත excel sheet එකක් තියනවා lot size එක හදා ගන්න ඕනේ විදිහ කැමති pips ගාන දාල risk එකත් දාල. [URL="http://www.mediafire.com/view/u6lzop6si8726sr/Lot_Claculator.xlsx"]http://www.mediafire.com/view/u6lzop6si8726sr/Lot_Claculator.xlsx[/URL] වෙලාව තියනවා නම් BIG E ගේ thread එක කියවපන් හම්බෙන වෙලාවක. [URL="http://www.forexfactory.com/showthread.php?t=291622"]http://www.forexfactory.com/showthread.php?t=291622[/URL] ජයවේව!![/SIZE][/B] [SIZE="1"]තව දෙයක් ලොට් size එක 0.01 නම් pip value එක වෙන්නේ 0.1$ ;) pipit එකකට නම් ok. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom