Forex සහ Forex හොරුන්ගේ අතවර (අවවාදයයි)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ මොනවද බං ඒ... අපිටත් කියල දීහංකෝ
strategic කියන්නෙ කාටවත් කියලා දෙන්න පුලුවන් දේවල් නෙමෙයි බන්, තමන් මහන්සිවෙලාම හොයාගන්න ඕන, තනියම අත්හදාබලන දේවල් කියලත් කියන්න පුලුවන්, ගූගල් දෙයියගෙන් වැඩක් ගනින් මුලින් :)
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    strategic කියන්නෙ කාටවත් කියලා දෙන්න පුලුවන් දේවල් නෙමෙයි බන්, තමන් මහන්සිවෙලාම හොයාගන්න ඕන, තනියම අත්හදාබලන දේවල් කියලත් කියන්න පුලුවන්, ගූගල් දෙයියගෙන් වැඩක් ගනින් මුලින් :)

    පොඩි කොල්ලා කියන කතා.. තනියම අත්හදා බලන්න.. ටින්කිරි ආවද තනියම කරපු පරීක්ශනෙන්..
    :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පොඩි කොල්ලා කියන කතා.. තනියම අත්හදා බලන්න.. ටින්කිරි ආවද තනියම කරපු පරීක්ශනෙන්..
    :P:P
    නාකියට රිදිලා, :lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    උඹ මේ මගුලක් කියනව... ත්‍රෙඩ් එකේ පලවෙනි පේජ් එකේම රෙෆරල් ලින්ක් එකක් ඔබල ගිහින්... තව කවර කතාද... :baffled:

    මොනවා උනත් තෑන්ක්ස්... :)