forex සිග්නල් day 03 /signal 01 -Hacker V

Hacker V

Member
Jan 27, 2014
767
108
0
EUR/GBP

signal - සෙල්
open price 0.7330
take profit 0.7300
stop losa 0.7345
:sorry:

ට්‍රේඩ් එක දැමීම සදහා සිදු කල ඇනලයිස් එක.

http://www.elakiri.com/forum/showthread.php?p=19009304&posted=1#post19009304

(සැලකිය යුතුයි - මේ දමනා සිග්නල් වලින් මට සත පහක ප්‍රයෝජනයක් නොමැත,හුදෙක් මාගේ තෘප්තිය සදහා පමණි,.එමනිසා චෝදනා බාරගනු නොලැබේ,.. උබලගේ ට්‍රේඩ් වල වගකීම උබලා සතුය ,.මා සිග්නල් දෙනවා පමණි, .සොයා බලා ට්‍රේඩ් දැමීම ඔබලා සතුය.)
 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල මචෝ..
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිග්නල් එල සේල් නේද බන්? :dull: උබ බයි කියලනේ දාලා තියෙන්නේ.. :dull:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    එල මචෝ..
    11.gif

    කට්ටිය ටික හොද සිග්නල් එකක් දෙන දවසට නෑ නේ බන්,..!:eek::eek:
    අවුලක් නෑ,.. අයි එළකිරියේ ෆොරෙක්ස් උණුසුම වැඩි කරලා ගමු,...!

    එක නෙවෙයි මේ දැන් ටිකකට කලින් අපේ ලොක්ක මැසේජ් එකක් දාල තිබ්බ ,..! එක දැකල මාව මොටිවෙට් වෙලා ගියා බන්,..!

    ගිය සතියේ තව කොල්ලෙක් මට උගේ රියල් එක දෙන්න හැදුව,උ වෙනුවෙන් ට්‍රේඩ් දාන්න කියල,.. $1000ක් තියෙන රියල් එකක් කිඋව,.:eek::eek: ,... මම ඒ වෙලේ වැඩ වලට ගොඩ ගැහිලා හිටපු නිසා කොල්ලට හරි හමන් උත්තරයක් දෙන්න උනේ නෑ,... කව්ද කියල අහන්න එපා දැන් අනිත් උන්,උගේ සල්ලි වලාට විදින්න,....!

    කව්රුවත් කාටවත් තමන්ගේ රියල් account දෙන්න යන්න එපා කවදාවත්,..., අද කාලේ කව්රුවත් විශ්වාස නෑ නේ,..? මේ පෝස්ට් දෙකක් තුනක් දැම්ම කියල උබල එක එකා විස්වාස කරන්න යන්න එපා,.. ඒ කොල්ලට මක්ක උනාද දන්නේ නෑ,....වෙන එකෙක් ගේම දුන්නද කියල තියෙන සකෙටයි මේහෙම කියන්නේ,..... තමන්ට ෆොරෙක්ස් බැරිනම් account එක පොඩි උන් ට නොදී නිකන් ඉන්න,.... නැත්නම් සුජිට උන දේ තමා වෙන්නේ.....!!!
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    සිග්නල් එල සේල් නේද බන්? :dull: උබ බයි කියලනේ දාලා තියෙන්නේ.. :dull:

    අල්ල අල්ල හුවා හුවා කිඋවලු ,..... අතේ කැක්කුමත් එක්ක ඔක්කොම අව්ල්,...! වෙලාවට අද කට්ටිය නැත්තේ,.. :sorry::sorry::sorry: ,අව්ලක් නැ... නම්බර්ස් ටික ඔකේ නේ,..

    සිග්නල් එක ටිකක් අව්ල් යන පාටකුත් පේනවා බන්,.. :eek::eek::eek:
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    EUR/GBP

    signal - සෙල්
    open price 0.7330
    take profit 0.7300
    stop losa 0.7345
    :sorry:

    ට්‍රේඩ් එක දැමීම සදහා සිදු කල ඇනලයිස් එක.

    http://www.elakiri.com/forum/showthread.php?p=19009304&posted=1#post19009304

    (සැලකිය යුතුයි - මේ දමනා සිග්නල් වලින් මට සත පහක ප්‍රයෝජනයක් නොමැත,හුදෙක් මාගේ තෘප්තිය සදහා පමණි,.එමනිසා චෝදනා බාරගනු නොලැබේ,.. උබලගේ ට්‍රේඩ් වල වගකීම උබලා සතුය ,.මා සිග්නල් දෙනවා පමණි, .සොයා බලා ට්‍රේඩ් දැමීම ඔබලා සතුය.)
    aa kolla ayeth weda patan aran wage. ela ela ohoma yan
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    kashtiyanee,,...! xibitz , tikak agata amarui,.. mama kapenawa,.tikak wela balala price eka 0.7330 wenakn down unaama tread eka ta enter wenna,..!
    good luck,.. danatama daala nam tikak touch eke inna,..!!
    good night!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අල්ල අල්ල හුවා හුවා කිඋවලු ,..... අතේ කැක්කුමත් එක්ක ඔක්කොම අව්ල්,...! වෙලාවට අද කට්ටිය නැත්තේ,.. :sorry::sorry::sorry: ,අව්ලක් නැ... නම්බර්ස් ටික ඔකේ නේ,..

    සිග්නල් එක ටිකක් අව්ල් යන පාටකුත් පේනවා බන්,.. :eek::eek::eek:

    සේල් වුනොත් උපරිම පිප්ස් කීයකට යයිද මචන්? :dull:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    සේල් වුනොත් උපරිම පිප්ස් කීයකට යයිද මචන්? :dull:

    pips 50k 60k pahalata yanawa bro, eth echchara allana eka awadaanam, tp hit wenna tika kaalayak yayi,.. sl eka tikak wadi karannath wenawa,.. eka nisa pips 25-30 k wage allana eka thamaa hodaaa