Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex හෙල්ප් එකක් ඔන කොල්ලනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex හෙල්ප් එකක් ඔන කොල්ලනේ

මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්රේඩ් කර කර ප්රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්රේඩ් 21න් 16ක්ම ප්රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්රේඩ් දාන්න පටන් ගන්නද කියලයි..

1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?)

2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ?

*උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට

ප්රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන්

ටයිම් ෆ්රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H

ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත්

ලොට් වලින් දාලත් තියනවා)

ස්ටොප් ලොස් සහා ටෙක් ප්රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ

මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ

[QUOTE="WhiskyZ, post: 24653743, member: 514189"] [b]Forex හෙල්ප් එකක් ඔන කොල්ලනේ[/b] [SIZE="4"]මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්රේඩ් කර කර ප්රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්රේඩ් 21න් 16ක්ම ප්රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්රේඩ් දාන්න පටන් ගන්නද කියලයි.. 1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?) 2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ? *උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට ප්රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන් ටයිම් ෆ්රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත් ලොට් වලින් දාලත් තියනවා) ස්ටොප් ලොස් සහා ටෙක් ප්රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ ;););)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom