Forex හෙල්ප් එකක් ඔන කොල්ලනේ

WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    Forex හෙල්ප් එකක් ඔන කොල්ලනේ

    මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්‍රේඩ් කර කර ප්‍රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්‍රේඩ් 21න් 16ක්ම ප්‍රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්‍රේඩ් දාන්න පටන් ගන්නද කියලයි..

    1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්‍රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?)

    2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්‍රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ?

    *උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට
    ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන්
    ටයිම් ෆ්‍රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H
    ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්‍රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත්
    ලොට් වලින් දාලත් තියනවා)
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
    මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

    ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්‍රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ ;););)
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    emotional trading , trading psychology gana tikak follow karalama real karanna kalin.
    mokada Demo wage newei real awama feeling nisa kela wena wela thiyenawa. Analyze kohoma karath free will eka nisane oyage action ganne. so aniwa emotions trading walata balapanawa.
     
    එල මචන් මම ඒ දෙක ගෑන ලොකුවට දෑනන් හිටියේ නෑ.. ඒ ගෑන ෆලොව් කරන්නම්:yes::yes:
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්‍රේඩ් කර කර ප්‍රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්‍රේඩ් 21න් 16ක්ම ප්‍රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්‍රේඩ් දාන්න පටන් ගන්නද කියලයි..

    1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්‍රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?)

    2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්‍රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ?

    *උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට
    ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන්
    ටයිම් ෆ්‍රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H
    ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්‍රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත්
    ලොට් වලින් දාලත් තියනවා)
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
    මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

    ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්‍රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ ;););)

    Ubata salli tiyenawanam dala karapan habai dana salli tika gana aye hitanna epa pinata dunna kiyala hitha ganin,,ubata salli walata karanna deyak nattam dapan ,,,,,forex walin profit gatta ekek innawada kiyala hoyala balapan issellama lankawe,, oya hama you tube channel karayama uge channel promote karanna account open karana widiya salli labunahama ganna widiya demo karana widiya kiyanawa,, signal denawa kiyalath kiyanawa eth salli gatta ewun nam mama danna tharamin na,, attatama ehema innawada kiyala hoyala balapan,,,innawanam poddak dapan matath balaganna,,,,

    ;);););););)
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
    මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

    me tika hodata followup karala salli dala patan ganna. money mangement nattan hariyata meka karanna amarui dergakalinawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ

    රියල් පටන් ගන්න කලින් මේ දෙක පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    demo karala profit una paliyata uba thama ready na bn math thama study karanawa me gana thawa practise krapan stop loss, take profit, pending orders mara widiyata practice kranna wenwa quick eka hada ganna danma real kranna epa thama pala purudda na tina article okkoma kiyawapan thawa masa deka thunak wath iwasapn.....
    mamath wadiya dan na bn eth therenw uba thama redi madi oka kranna godak practice krapan eka eka market hours wala ehema komada wenne kiyala balapan uba strategy ekak pawichchi karanawa nm mathaka tiya ganna hama welema ekama strategy eka wada kranne na, same method ekama use krala loss wenw nm atharala balapn kothanada waradda kiyala vinaya hada ganna wenw mara widiyata
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28

    Ubata salli tiyenawanam dala karapan habai dana salli tika gana aye hitanna epa pinata dunna kiyala hitha ganin,,ubata salli walata karanna deyak nattam dapan ,,,,,forex walin profit gatta ekek innawada kiyala hoyala balapan issellama lankawe,, oya hama you tube channel karayama uge channel promote karanna account open karana widiya salli labunahama ganna widiya demo karana widiya kiyanawa,, signal denawa kiyalath kiyanawa eth salli gatta ewun nam mama danna tharamin na,, attatama ehema innawada kiyala hoyala balapan,,,innawanam poddak dapan matath balaganna,,,,

    ;);););););)

    මහලොකුවට ලක්ශපතියෝ කොටිපතිය වෙච්ච උන් ගෑන නම් ඈත්තටම දන්නේ නෑ බන්.. හෑබයි සාමන්ය මට්ටමෙන් ප්‍රොෆිට් ගන්න උන් නම් අහල දෑකලා තියනවා.. ප්‍රොෆිට් ගත්ත එකෙක් උනත් කවදාවත් ඈත්ත කියනවා අඩුනේ මචන්.. මම නම් මහ ලොකුවට සල්ලි හොයන්න නෙමේ මචන් ඔෆිස් එකේ ඉන්න ගමන් සහා හවසට පොඩියට කරන්න තමා බෑලුවේ.. උබ කිව්ව දෙත් ඈත්ත මචන් රිස්ක් එකක් එක්ක කරන්න ඔන දෙයක් තමා.. අවශ්යම කරන එක්ස්පෙන්සස් වලට අයින් කරලා පොඩි ගානක් ඉන්වෙස්ට් කරලා තම කරන්න කල්පනව බන්
    :yes::yes:
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
    මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

    me tika hodata followup karala salli dala patan ganna. money mangement nattan hariyata meka karanna amarui dergakalinawa.

    තෑන්ක්ස් මචන් මේ දවස් ටිකේ ඔය ටික තමා ෆලොව් කරන්නේ..:yes:
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    රියල් පටන් ගන්න කලින් මේ දෙක පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

    තෑන්ක්ස් මචන් මේ දවස් ටිකේ ඔය ටික තමා ෆලොව් කරන්නේ.. :yes::yes:
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    demo karala profit una paliyata uba thama ready na bn math thama study karanawa me gana thawa practise krapan stop loss, take profit, pending orders mara widiyata practice kranna wenwa quick eka hada ganna danma real kranna epa thama pala purudda na tina article okkoma kiyawapan thawa masa deka thunak wath iwasapn.....
    mamath wadiya dan na bn eth therenw uba thama redi madi oka kranna godak practice krapan eka eka market hours wala ehema komada wenne kiyala balapan uba strategy ekak pawichchi karanawa nm mathaka tiya ganna hama welema ekama strategy eka wada kranne na, same method ekama use krala loss wenw nm atharala balapn kothanada waradda kiyala vinaya hada ganna wenw mara widiyata

    ඔව් මචන් තව ටික කාලයක් ඉන්නවා කියලා හිතුවා අපේ උන්ගේ අයිඩියාස් එක්ක.. තෑන්ක්ස් මචන් :yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්‍රේඩ් කර කර ප්‍රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්‍රේඩ් 21න් 16ක්ම ප්‍රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්‍රේඩ් දාන්න පටන් ගන්නද කියලයි..

    1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්‍රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?)

    2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්‍රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ?

    *උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට
    ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන්
    ටයිම් ෆ්‍රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H
    ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්‍රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත්
    ලොට් වලින් දාලත් තියනවා)
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
    මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

    ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්‍රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ ;););)

    මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්‍රේඩ් කර කර ප්‍රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්‍රේඩ් 21න් 16ක්ම ප්‍රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්‍රේඩ් දාන්න පටන් ගන්නද කියලයි..

    1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්‍රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?)

    2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්‍රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ?

    *උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට
    ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන්
    ටයිම් ෆ්‍රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H
    ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්‍රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත්
    ලොට් වලින් දාලත් තියනවා)
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
    මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ

    ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්‍රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ ;););)

    අපේ ක්ලබ් එකට වරෙන්..

    https://t.me/SLFXClub
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK

    Trade 21ක් කරලා මදි බන්. විශේෂයෙන් ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් හරියට use කරන්න තාම බැරි නම්, මනි මෑනෙජ්මන්ට් තාම මදි නම්, emotions control නැති නම්, major news events spikes manage කරන strategy යක් තාම නැත්නම් real කරන්න හිතන්නවත් එපා.

    උඹේ strategy එක use කරලා අඩුම ගානේ අවුරුදු තුනක් වත් pairs 10 කට වත් backtesting කරපන්. Backtesting වලට forex simulator එකක් use කරනවානම් වැඩේ ලේසි වෙයි (past news events සලකන්න ඕනි). Backtesting results හොඳනම්, එළඟට තව මාස හයක් වත් DEMO වලින් forward ටෙස්ටින් කරපන්. Real ගැන හිතන්න ඕනි එකෙත් results හොඳනම් විතරයි. නැත්නම් ඉතින් අතේ තියෙන ගානටත් කෙලව ගන්න තමා පුතෝ වෙන්නේ. forex කියන්නේ ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ක්‍රමයක් කියල හිතන්න නම් එපා. සාමාන්‍යයෙන් professional forex traders ගොඩක් අයගේ මුලික annual return target එක 20% වගේ (ඒ කියන්නේ මාසෙට 1.6% විතර). (US stock exchange වල average return එක අවුරුද්දකට 10% වගේ. හැබැයි forex වල රිසක් එක වැඩි නිසා 15% ක් වත් annual නැත්නම් වැඩක් නැහැ). ඒවගේම උඹ කොච්චර හොඳ forex trader කෙනෙක් වුනත් අවුරුද්දකට මාස 1-3 අතර ලොස් වෙන්න පුළුවන් බවත් මතක තිය ගනින්. ටෙස්ට් කරනකොට emotions වලට යට නොවී strategy එක strictly follow කරපන්.
     
    අඩෝ සෑහෙන්ට වටිනවා බන් උබේ උපදෙස් ටික.. දෑන්ම රියල් කරන අයිඩියා එක අයින් කරගත්තා.. උබ දාපු දෙවල් ටික අනිවා ෆලොව් කරලා බලනව මචන්.. තෑන්ක්යු :yes::yes:
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මචන්...කෙලින්ම කිවුවොත් sl tp and money manegment නැතුව real කරල වැඩක් නෑ..ඒත් උඹට real කරන්න මාර confidence එකක් එනවනම් 25$ වගේ basic account එකක් පටන් ගනින්..ඒක loss උනාම උඹට සල්ලි වලින් පාඩුවක් උනත් experience එක හරි හම්බවෙනව..skrill හොදයි බන්..
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් walin demo eke practice wenna machan, nattam real ekata giya gaman account ekema salli tika nathiwei
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113

    Ubata salli tiyenawanam dala karapan habai dana salli tika gana aye hitanna epa pinata dunna kiyala hitha ganin,,ubata salli walata karanna deyak nattam dapan ,,,,,forex walin profit gatta ekek innawada kiyala hoyala balapan issellama lankawe,, oya hama you tube channel karayama uge channel promote karanna account open karana widiya salli labunahama ganna widiya demo karana widiya kiyanawa,, signal denawa kiyalath kiyanawa eth salli gatta ewun nam mama danna tharamin na,, attatama ehema innawada kiyala hoyala balapan,,,innawanam poddak dapan matath balaganna,,,,

    ;);););););)

    Kauda ban salli gatte na kiyanne, :D:D mehe inne forex , binary suuduwak karagena athe sathe nati karagaththa un, eka paara salli hoyanna giyama salli tika nathi wenawa, :D:D