Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex හෙල්ප් එකක් ඔන කොල්ලනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Trade 21ක් කරලා මදි බන්. විශේෂයෙන් ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් හරියට use කරන්න තාම බැරි නම්, මනි මෑනෙජ්මන්ට් තාම මදි නම්, emotions control නැති නම්, major news events spikes manage කරන strategy යක් තාම නැත්නම් real කරන්න හිතන්නවත් එපා.

උඹේ strategy එක use කරලා අඩුම ගානේ අවුරුදු තුනක් වත් pairs 10 කට වත් backtesting කරපන්. Backtesting වලට forex simulator එකක් use කරනවානම් වැඩේ ලේසි වෙයි (past news events සලකන්න ඕනි). Backtesting results හොඳනම්, එළඟට තව මාස හයක් වත් DEMO වලින් forward ටෙස්ටින් කරපන්. Real ගැන හිතන්න ඕනි එකෙත් results හොඳනම් විතරයි. නැත්නම් ඉතින් අතේ තියෙන ගානටත් කෙලව ගන්න තමා පුතෝ වෙන්නේ. forex කියන්නේ ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ක්‍රමයක් කියල හිතන්න නම් එපා. සාමාන්‍යයෙන් professional forex traders ගොඩක් අයගේ මුලික annual return target එක 20% වගේ (ඒ කියන්නේ මාසෙට 1.6% විතර). (US stock exchange වල average return එක අවුරුද්දකට 10% වගේ. හැබැයි forex වල රිසක් එක වැඩි නිසා 15% ක් වත් annual නැත්නම් වැඩක් නැහැ). ඒවගේම උඹ කොච්චර හොඳ forex trader කෙනෙක් වුනත් අවුරුද්දකට මාස 1-3 අතර ලොස් වෙන්න පුළුවන් බවත් මතක තිය ගනින්. ටෙස්ට් කරනකොට emotions වලට යට නොවී strategy එක strictly follow කරපන්.

[QUOTE="AccountsBuwa, post: 24654238, member: 563816"] [COLOR="Blue"][SIZE="3"]Trade 21ක් කරලා මදි බන්. විශේෂයෙන් ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් හරියට use කරන්න තාම බැරි නම්, මනි මෑනෙජ්මන්ට් තාම මදි නම්, emotions control නැති නම්, major news events spikes manage කරන strategy යක් තාම නැත්නම් real කරන්න හිතන්නවත් එපා. උඹේ strategy එක use කරලා අඩුම ගානේ අවුරුදු තුනක් වත් pairs 10 කට වත් backtesting කරපන්. Backtesting වලට forex simulator එකක් use කරනවානම් වැඩේ ලේසි වෙයි (past news events සලකන්න ඕනි). Backtesting results හොඳනම්, එළඟට තව මාස හයක් වත් DEMO වලින් forward ටෙස්ටින් කරපන්. Real ගැන හිතන්න ඕනි එකෙත් results හොඳනම් විතරයි. නැත්නම් ඉතින් අතේ තියෙන ගානටත් කෙලව ගන්න තමා පුතෝ වෙන්නේ. forex කියන්නේ ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ක්‍රමයක් කියල හිතන්න නම් එපා. සාමාන්‍යයෙන් professional forex traders ගොඩක් අයගේ මුලික annual return target එක 20% වගේ (ඒ කියන්නේ මාසෙට 1.6% විතර). (US stock exchange වල average return එක අවුරුද්දකට 10% වගේ. හැබැයි forex වල රිසක් එක වැඩි නිසා 15% ක් වත් annual නැත්නම් වැඩක් නැහැ). ඒවගේම උඹ කොච්චර හොඳ forex trader කෙනෙක් වුනත් අවුරුද්දකට මාස 1-3 අතර ලොස් වෙන්න පුළුවන් බවත් මතක තිය ගනින්. ටෙස්ට් කරනකොට emotions වලට යට නොවී strategy එක strictly follow කරපන්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom