Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FOREX & BINARY OPTION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ ගොඩක් දෙනෙක් forex සහ binary ගැන ත්රෙඩ් දාන නිසයි මේ ගැන මම දන්න දේ දාන්න හිතුනේ.

BO

BINARY කියපුවාම කට්ටිය හිතන්නේ මාසෙන් ගේම ගහලා ජොබ් එකෙන් අයින් වෙලා ආතල් එකේ ජිවත් වෙන්න. ඉතින් සල්ලි දාලා trade දෙක තුනක් win කලාම හීන කෝටියක් මවලා ඉවරයි අපේ උන්. binary වලින් කෙනෙක් සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන් 70% වඩා winning ratio එකක් තියාගන්න වෙනවා. එහෙම නැත්තන් ඔයා binary trader කෙනෙක් විදියට long term සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ දේ කරන්න හොද ඉවසීමක්, ලොකු කාලයක් වගේම හොද දැනුමක් ඕනේ වෙනවා.

සරලව හේතුව පැහැදිලි කරනවා නම් මෙහෙමයි. binary වල risk : reward එක කවදාවත් 1 : 1 නෙමේනේ. අනිවා වැඩිම උනොත් 1 : 0.8 හෝ බොහෝ විට ඊටත් අඩුවෙන්. දැන් කියයි පිස්සුද යකෝ ඊට වඩා තියනවා 96% දෙන්නේ කියලා. දෙනවා turbo කරද්දී. සුදූ ගහනවා වගේ. හරි කොහොම හරි ඔයා risk කරන ගානට වඩා ඔයාට ලැබෙන ගාන අඩුයිනේ. හරි දැන් මෙහෙම බලමු. ඔයා දානකොට ඔයාගේ මේ ratio එක 1:0.9 කියලා. ඔයා දානවා trade 6ක් ඔයාගේ $ account එකෙන්. මේකෙන් 3ක් win 3ක් loss . ඒ කියන්නේ ඔයා 50% සාර්ථකයි.

අපි දැන් මේ අවස්ථාව සැලකුවොත් මේ වෙද්දී ඔයා $3 නැති කරගෙන. ඒ වගේම $2.7 උපයලා. ඉතින් එත් ඔයා තවමත් ඉන්නේ $0.3 ක loss එකක.

මේ විදියේ කෙනෙක් ඊළගට කරන්නේ මාටින්ගේල් කරන්න බලන එක. කරපු අය සමහර විට දන්නවා ඇති එක දිගට trade ටික loss වෙන්න ගත්තම එක දිගට 9ක් 10ක් උනත් loss යන දවස් තියනවා කියලා. ඉතින් මෙහෙම දවසක් සෙට් උනොත් account එකෙන් හොද ගානකට කෙලවෙලා හෝ නැත්තටම නැති වෙලා ඉවරයි.

ඉතින් එක නිසා කරන දේ හරියට දැනගෙන කරන්න. හරියට risk reward එක manage කරන්න. මම කරපු money management එක ගැන පස්සේ මම ත්රෙඩ් එකක් දාන්නම්. හැබැයි මමත් long term සාර්ථක උනේ නැහැ. strategy එක සමහර වෙලාවල් සමහර දවස් වලට 90% වඩා success උනත් සමහර දවස් වල කෙලවිලාම ගියා. පස්සේ පස්සේ කෙළවෙන දවස් වැඩි උනා. එත් මට හිතෙනවා හරියට කරන එකෙක්ට මම use කරපු money management එක use කරලා දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා.

Forex

ඉතින් මේක binary වගේ නෙමෙයි. හරිටම money management කරගෙන ලස්සන ගේමක් ගහන්න පුළුවන් වැඩක් හරි දැනුමක් අරන් කරන එකෙකුට. අනිත් එක මේකේ risk reward එක අපිට ඕනේ විදියට ඕනේ වෙලාවක තීරණය කරන්න තියෙන්නේ. ඉතින් කරන කෙනෙක් අනිවා අඩුම 1:1 වත් රිසක් reward එකක් තියාගෙන trade දාන්න. එහෙම නැත්තන් trade නොදා ඉන්න. ඉතින් ඔයාගේ risk reward ratio එක 1:2 නම් ඉස්සරලා වගේ ඔයා 50% සාර්ථක අවස්තාව සලකන්න.

මේ වෙලාවේදී ඔයා $3 ක් loss වෙලා. නමුත් $6ක් උපයලා. අන්තිමට බලනකොට ඔයා $3 ක ලාබයක් ලබලා. ඉතින්. මේ විදියට කරන කෙනෙක්ට ගොඩක් විට සාර්ථක වෙන්න පුළුවන්.

ඉතින් මේ විදියට trade එකක් run වෙනවා බලන් ඉන්න බැරි කම තමා අපේ උන්ට තියන ලොකුම අවුල. අනිත් එක අපේ උන් බලන්නේ දාස් ගානක account එකකින් මාසෙකට ලක්ෂ ගානක් උපයන්න. එහෙම මානසිකත්වයක් හදාගන්න එපා.

හිතපන් උබ forex වලට දැම්ම සල්ලි බැංකුවට fix deposit දැම්මත් ඒ මාසෙට උබට එන්නේ උබේ investment එකෙන් 1%ටත් අඩුවෙයි. රු.120,000.00ක් දැම්මත් මාසෙට පොලිය රු. 1000ක් වෙන්න නැහැ නේද. ඉතින් මේ දේ මුලින් තේරුම් ගන්න ඕනේ.

උබ මාසයක් ඔට්ටු වෙලා loss වෙලා profit වෙලා අන්තිමට උබ investment කරපු ගානෙන් හොයලා තියෙන්නේ 3% උනත් එක ඇත්තටම හොද ආයෝජනයක් කියන එක මතක් තියා ගන්න ඕනේ.

ඉතින් මේක type කලේ මේ ටිකේම fx , bo ගැන ත්රෙඩ් වැටෙනවා දැක්ක නිසයි. දෙයක් තේරුම් ගත්තා නම් ඒ ඇති මචංලා .

[QUOTE="MayuraAlwiz, post: 24008764, member: 569056"] [IMG]https://i.ytimg.com/vi/PSUxiSiyrMk/maxresdefault.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"][B]එළකිරියේ ගොඩක් දෙනෙක් forex සහ binary ගැන ත්රෙඩ් දාන නිසයි මේ ගැන මම දන්න දේ දාන්න හිතුනේ. [SIZE="6"][I][COLOR="Red"][U]BO[/U][/COLOR] [/I][/SIZE] [IMG]https://www.binarybook.com/wp-content/uploads/2015/01/Introduction-to-binary-options.jpg[/IMG] BINARY කියපුවාම කට්ටිය හිතන්නේ මාසෙන් ගේම ගහලා ජොබ් එකෙන් අයින් වෙලා ආතල් එකේ ජිවත් වෙන්න. ඉතින් සල්ලි දාලා trade දෙක තුනක් win කලාම හීන කෝටියක් මවලා ඉවරයි අපේ උන්. binary වලින් කෙනෙක් සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන් 70% වඩා winning ratio එකක් තියාගන්න වෙනවා. එහෙම නැත්තන් ඔයා binary trader කෙනෙක් විදියට long term සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ දේ කරන්න හොද ඉවසීමක්, ලොකු කාලයක් වගේම හොද දැනුමක් ඕනේ වෙනවා. සරලව හේතුව පැහැදිලි කරනවා නම් මෙහෙමයි. binary වල risk : reward එක කවදාවත් 1 : 1 නෙමේනේ. අනිවා වැඩිම උනොත් 1 : 0.8 හෝ බොහෝ විට ඊටත් අඩුවෙන්. දැන් කියයි පිස්සුද යකෝ ඊට වඩා තියනවා 96% දෙන්නේ කියලා. දෙනවා turbo කරද්දී. සුදූ ගහනවා වගේ. හරි කොහොම හරි ඔයා risk කරන ගානට වඩා ඔයාට ලැබෙන ගාන අඩුයිනේ. හරි දැන් මෙහෙම බලමු. ඔයා දානකොට ඔයාගේ මේ ratio එක 1:0.9 කියලා. ඔයා දානවා trade 6ක් ඔයාගේ $ account එකෙන්. මේකෙන් 3ක් win 3ක් loss . ඒ කියන්නේ ඔයා 50% සාර්ථකයි. අපි දැන් මේ අවස්ථාව සැලකුවොත් මේ වෙද්දී ඔයා $3 නැති කරගෙන. ඒ වගේම $2.7 උපයලා. ඉතින් එත් ඔයා තවමත් ඉන්නේ $0.3 ක loss එකක. [IMG]https://cdn.daytradingforexlive.com/wp-content/uploads/2013/08/33.png[/IMG] මේ විදියේ කෙනෙක් ඊළගට කරන්නේ මාටින්ගේල් කරන්න බලන එක. කරපු අය සමහර විට දන්නවා ඇති එක දිගට trade ටික loss වෙන්න ගත්තම එක දිගට 9ක් 10ක් උනත් loss යන දවස් තියනවා කියලා. ඉතින් මෙහෙම දවසක් සෙට් උනොත් account එකෙන් හොද ගානකට කෙලවෙලා හෝ නැත්තටම නැති වෙලා ඉවරයි. [IMG]http://moneywithsumit.com/wp-content/uploads/2015/05/zulutrade-scam.png[/IMG] ඉතින් එක නිසා කරන දේ හරියට දැනගෙන කරන්න. හරියට risk reward එක manage කරන්න. මම කරපු money management එක ගැන පස්සේ මම ත්රෙඩ් එකක් දාන්නම්. හැබැයි මමත් long term සාර්ථක උනේ නැහැ. strategy එක සමහර වෙලාවල් සමහර දවස් වලට 90% වඩා success උනත් සමහර දවස් වල කෙලවිලාම ගියා. පස්සේ පස්සේ කෙළවෙන දවස් වැඩි උනා. එත් මට හිතෙනවා හරියට කරන එකෙක්ට මම use කරපු money management එක use කරලා දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. [SIZE="6"][COLOR="red"][I][U]Forex [/U][/I][/COLOR] [/SIZE] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQewDYsy7sNchLl6v14EcpRNucqMU__zGjedG3SAsKsqMgQ5uLFmw[/IMG] ඉතින් මේක binary වගේ නෙමෙයි. හරිටම money management කරගෙන ලස්සන ගේමක් ගහන්න පුළුවන් වැඩක් හරි දැනුමක් අරන් කරන එකෙකුට. අනිත් එක මේකේ risk reward එක අපිට ඕනේ විදියට ඕනේ වෙලාවක තීරණය කරන්න තියෙන්නේ. ඉතින් කරන කෙනෙක් අනිවා අඩුම 1:1 වත් රිසක් reward එකක් තියාගෙන trade දාන්න. එහෙම නැත්තන් trade නොදා ඉන්න. ඉතින් ඔයාගේ risk reward ratio එක 1:2 නම් ඉස්සරලා වගේ ඔයා 50% සාර්ථක අවස්තාව සලකන්න. මේ වෙලාවේදී ඔයා $3 ක් loss වෙලා. නමුත් $6ක් උපයලා. අන්තිමට බලනකොට ඔයා $3 ක ලාබයක් ලබලා. ඉතින්. මේ විදියට කරන කෙනෙක්ට ගොඩක් විට සාර්ථක වෙන්න පුළුවන්. [IMG]https://tradingstrategyguides.com/wp-content/uploads/2018/02/reward-to-risk-ratio.jpg[/IMG] ඉතින් මේ විදියට trade එකක් run වෙනවා බලන් ඉන්න බැරි කම තමා අපේ උන්ට තියන ලොකුම අවුල. අනිත් එක අපේ උන් බලන්නේ දාස් ගානක account එකකින් මාසෙකට ලක්ෂ ගානක් උපයන්න. එහෙම මානසිකත්වයක් හදාගන්න එපා. [IMG]http://mechanicalforex.com/wp-content/uploads/2010/10/tradinglimits.jpg[/IMG] හිතපන් උබ forex වලට දැම්ම සල්ලි බැංකුවට fix deposit දැම්මත් ඒ මාසෙට උබට එන්නේ උබේ investment එකෙන් 1%ටත් අඩුවෙයි. රු.120,000.00ක් දැම්මත් මාසෙට පොලිය රු. 1000ක් වෙන්න නැහැ නේද. ඉතින් මේ දේ මුලින් තේරුම් ගන්න ඕනේ. උබ මාසයක් ඔට්ටු වෙලා loss වෙලා profit වෙලා අන්තිමට උබ investment කරපු ගානෙන් හොයලා තියෙන්නේ 3% උනත් එක ඇත්තටම හොද ආයෝජනයක් කියන එක මතක් තියා ගන්න ඕනේ. [IMG]https://4exanalysis.files.wordpress.com/2012/12/forex-success-formula.png?w=300&h=186[/IMG] ඉතින් මේක type කලේ මේ ටිකේම fx , bo ගැන ත්රෙඩ් වැටෙනවා දැක්ක නිසයි. දෙයක් තේරුම් ගත්තා නම් ඒ ඇති මචංලා . [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQWmDAU5Dvd9IxPUAt-XgWIicI8m9DyLhJcCpqp4ov88cWkx2o[/IMG] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom