FOREX & BINARY OPTION

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
maxresdefault.jpg


එළකිරියේ ගොඩක් දෙනෙක් forex සහ binary ගැන ත්‍රෙඩ් දාන නිසයි මේ ගැන මම දන්න දේ දාන්න හිතුනේ.

BO

Introduction-to-binary-options.jpg


BINARY කියපුවාම කට්ටිය හිතන්නේ මාසෙන් ගේම ගහලා ජොබ් එකෙන් අයින් වෙලා ආතල් එකේ ජිවත් වෙන්න. ඉතින් සල්ලි දාලා trade දෙක තුනක් win කලාම හීන කෝටියක් මවලා ඉවරයි අපේ උන්. binary වලින් කෙනෙක් සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන් 70% වඩා winning ratio එකක් තියාගන්න වෙනවා. එහෙම නැත්තන් ඔයා binary trader කෙනෙක් විදියට long term සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ දේ කරන්න හොද ඉවසීමක්, ලොකු කාලයක් වගේම හොද දැනුමක් ඕනේ වෙනවා.

සරලව හේතුව පැහැදිලි කරනවා නම් මෙහෙමයි. binary වල risk : reward එක කවදාවත් 1 : 1 නෙමේනේ. අනිවා වැඩිම උනොත් 1 : 0.8 හෝ බොහෝ විට ඊටත් අඩුවෙන්. දැන් කියයි පිස්සුද යකෝ ඊට වඩා තියනවා 96% දෙන්නේ කියලා. දෙනවා turbo කරද්දී. සුදූ ගහනවා වගේ. හරි කොහොම හරි ඔයා risk කරන ගානට වඩා ඔයාට ලැබෙන ගාන අඩුයිනේ. හරි දැන් මෙහෙම බලමු. ඔයා දානකොට ඔයාගේ මේ ratio එක 1:0.9 කියලා. ඔයා දානවා trade 6ක් ඔයාගේ $ account එකෙන්. මේකෙන් 3ක් win 3ක් loss . ඒ කියන්නේ ඔයා 50% සාර්ථකයි.


අපි දැන් මේ අවස්ථාව සැලකුවොත් මේ වෙද්දී ඔයා $3 නැති කරගෙන. ඒ වගේම $2.7 උපයලා. ඉතින් එත් ඔයා තවමත් ඉන්නේ $0.3 ක loss එකක.

33.png


මේ විදියේ කෙනෙක් ඊළගට කරන්නේ මාටින්ගේල් කරන්න බලන එක. කරපු අය සමහර විට දන්නවා ඇති එක දිගට trade ටික loss වෙන්න ගත්තම එක දිගට 9ක් 10ක් උනත් loss යන දවස් තියනවා කියලා. ඉතින් මෙහෙම දවසක් සෙට් උනොත් account එකෙන් හොද ගානකට කෙලවෙලා හෝ නැත්තටම නැති වෙලා ඉවරයි.

zulutrade-scam.png


ඉතින් එක නිසා කරන දේ හරියට දැනගෙන කරන්න. හරියට risk reward එක manage කරන්න. මම කරපු money management එක ගැන පස්සේ මම ත්‍රෙඩ් එකක් දාන්නම්. හැබැයි මමත් long term සාර්ථක උනේ නැහැ. strategy එක සමහර වෙලාවල් සමහර දවස් වලට 90% වඩා success උනත් සමහර දවස් වල කෙලවිලාම ගියා. පස්සේ පස්සේ කෙළවෙන දවස් වැඩි උනා. එත් මට හිතෙනවා හරියට කරන එකෙක්ට මම use කරපු money management එක use කරලා දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා.

Forex


images

ඉතින් මේක binary වගේ නෙමෙයි. හරිටම money management කරගෙන ලස්සන ගේමක් ගහන්න පුළුවන් වැඩක් හරි දැනුමක් අරන් කරන එකෙකුට. අනිත් එක මේකේ risk reward එක අපිට ඕනේ විදියට ඕනේ වෙලාවක තීරණය කරන්න තියෙන්නේ. ඉතින් කරන කෙනෙක් අනිවා අඩුම 1:1 වත් රිසක් reward එකක් තියාගෙන trade දාන්න. එහෙම නැත්තන් trade නොදා ඉන්න. ඉතින් ඔයාගේ risk reward ratio එක 1:2 නම් ඉස්සරලා වගේ ඔයා 50% සාර්ථක අවස්තාව සලකන්න.

මේ වෙලාවේදී ඔයා $3 ක් loss වෙලා. නමුත් $6ක් උපයලා. අන්තිමට බලනකොට ඔයා $3 ක ලාබයක් ලබලා. ඉතින්. මේ විදියට කරන කෙනෙක්ට ගොඩක් විට සාර්ථක වෙන්න පුළුවන්.

reward-to-risk-ratio.jpg

ඉතින් මේ විදියට trade එකක් run වෙනවා බලන් ඉන්න බැරි කම තමා අපේ උන්ට තියන ලොකුම අවුල. අනිත් එක අපේ උන් බලන්නේ දාස් ගානක account එකකින් මාසෙකට ලක්ෂ ගානක් උපයන්න. එහෙම මානසිකත්වයක් හදාගන්න එපා.

tradinglimits.jpg


හිතපන් උබ forex වලට දැම්ම සල්ලි බැංකුවට fix deposit දැම්මත් ඒ මාසෙට උබට එන්නේ උබේ investment එකෙන් 1%ටත් අඩුවෙයි. රු.120,000.00ක් දැම්මත් මාසෙට පොලිය රු. 1000ක් වෙන්න නැහැ නේද. ඉතින් මේ දේ මුලින් තේරුම් ගන්න ඕනේ.

උබ මාසයක් ඔට්ටු වෙලා loss වෙලා profit වෙලා අන්තිමට උබ investment කරපු ගානෙන් හොයලා තියෙන්නේ 3% උනත් එක ඇත්තටම හොද ආයෝජනයක් කියන එක මතක් තියා ගන්න ඕනේ.

forex-success-formula.png


ඉතින් මේක type කලේ මේ ටිකේම fx , bo ගැන ත්‍රෙඩ් වැටෙනවා දැක්ක නිසයි. දෙයක් තේරුම් ගත්තා නම් ඒ ඇති මචංලා .


images


 
Last edited:

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,561
    1,224
    113
    matara
    Forex සහ Binary Options
    මීට කලින් දවසක කිව්වා වගේම… “Give a man a fish and you feed him for a day; teach a man to fish and you feed him for a Lifetime.” යන කියමන ඒ විදිහටම අනුගමනය කරලා හැමදාටම තියෙන වැඩක් කරන්න තමයි ආපහු සැරයක් පොඩි try එකක් දෙන්න හදන්නේ.

    හැබැයි කල් යයි. නිරන්තරයෙන් සාර්ථක Forex Trader කෙනෙක් වෙනවා කියන එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උත්සහ කළොත් ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මම කලිනුත් කියලා තියෙනවා වගේම…

    මට කොහොමටවත් ඔයාව සාර්ථක Trader කෙනෙක් කරවන්නට බැහැ. නිරන්තරයෙන් සාර්ථක Trader කෙනෙක් වෙන එක ඔබ විසින් ම අවබෝධ කරගත යුතු කායික සහ මානසික තත්ත්වයක්…

    මේ කතාවේ නියම තේරුම වැඩ පටන් අරන් කරගෙන යද්දී කාට කාටත් තේරෙයි. 🙂 හැබැයි ගොඩ දාගත්තොත් ඔයා එක trade එකකින් $50,000 ක් හෙව්වත් මම පුදුම වෙන්නේ නැහැ. Forex Market එක කියන්නේ රන් ආකරයක්. ගේම තියෙන්නේ තමන් අතේ.

    Target එකට යන්න කොච්චර කාලයක් යයිද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ කැප කිරීමේ හැටියට…


    http://www.sarusara.com/make-money-online-sinhala-2016-july-28/

    eka trade ehekin 50,000$ hoyanna puluwanda bn