පිස්සුද බන් මොන ජරාවක්ද ඒ IC MARKET use කරන්න
ICmartwala free demo acnt denwda?
Uba Fbs krla nadda?
Real money deposit karanne kohomada?
Skrill account එකක් හදලා ඒක වෙරිෆයි කරලා $ විකුණන කෙනෙක් ගෙන් $ අරන් skrill එකට දාගන්න , දාගෙන skrill එකෙන් broker ගෙ account එකට දාගන්න
Icmarkets demo puluwan
Fbs karala thiyenawa