එහෙම එව්ව තියෙනවද?
එහෙම එව්ව තියෙනවනම්, ඔක්කොම කෝටිපතියොනෙ අරව මෙව්ව නොකිය ඇත්ත කියපියව්.
Highly appreciate, comments from REAL FOREX traders.

මම වගේ "Demo players" ල මොකුත් නොකිය BUMP එකක් දාගෙන පල.
උත්තර දෙකෙන් එකක් දෙන්න. සහ ඔබගේ කාරුණික පැහැදිලි කිරීම
1 There’s No Holy Grail in Forex Trading
2.Yes there is
..... You should find your own
මම ට්‍රයි කරපු මේ ඉමේජස් දිහා ඔබගෙස් කාරුණික දෑස් යොමු කරන්න.
1. මේ ඉන්ඩිය රී පේන්ට් නොවේ යැයි උපකල්පනය කරන්න.
2, එසේ නම් මෙසේ ට්‍රේඩ් කල හැකිද ?
3. නොහැකිනම් ඒ මන්ද?
මචන් ඔය තෝර ගත්තු ඒව නෙමෙයි, මේ මාසෙම screen shot.

Last edited:

බලමු මේ ගැන කවුරුහරි විද්වතෙක් පැහැදිලි කිරීමක් කරයිද කියල.
මචෝ ඔය images ගැන උබේ අදහස කියපන්කො.