Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Lessons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Support Lines and Resistance Lines

අද අපි බලමු Support Lines සහ Resistance Lines කියන්නේ මොනවද කියල? මම මේකට තෝරගන්නම් පසුගිය සතියෙ EURUSD Chart එක. ලෝකයේ වැඩිම දෙනෙක් trade කරන්නේ EURUSD නෙ. මුලින්ම අපි Highs සහ Lows හඳුනගමු.

බලන්න Chart එකේ value එක අඩු වැඩි වෙන විධිය. වෙලාවක value එක වැඩි වෙලා නැවත අඩු වෙනවා. මේ වගේ වෙලාවක උඩම තැනට අපි කියනවා High එකක් කියල. ඒකෙම අනිත් පැත්ත Low එක

High එකකදි ඉහල යන්න බාධා කරන නිසා එතන Resistance Line එකක් තියෙනවා කියල හඳුනාගන්න පුළුවන්. Low එකකදි අගය පහල යනකොට ඉහල යන්න උදව් කරන නිසා එතන Support Line එකක් තියෙනව කියල හඳුනාගන්න පුළුවන්.

මේ හැම එකක්ම Support Lines, Resistance Lines උනාට හැම එකම ශක්තිමත් නැහැ. ඒ නිසා අපට වඩාත් ශක්තිමත්(stronger) Support Lines සහ Resistance Lines අඳුරගන්න එක වැදගත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් Highs හෝ Lows කීපයක් එකතු කර අඳින Lines වලට තමයි Support Lines හෝ Resistance Lines කියන්නේ.

අපිට මේක පහසුවෙන් අඳුරගන්න පුළුවන් Line Chart එකට ගිහින්.

හොඳයි අපි මේ ඇන්දේ Daily Chart එකෙන්නෙ. දැන් ඊට වඩා අඩු H4, H1, M30 වලට ගිහින් මේ ටික හරියටම අඳුරගන්න.සාමාන්‍යයෙන් මේ වගේ විශ්ලේෂණ වලට Monthly, Weekly, Daily, H4, H Time frames තමයි ගොඩක් භාවිතා කරන්නෙ.

එහෙමනම් අපි දැන් බලමු H4, H1 Chart වලින් හඳුනාගන්න පුළුවන් Lines.

H4 Chart

H1 Chart

ඊට පහල Time Frame වලට ගිහින් තවත් Lines හොයාගන්න පුළුවන්. එක එක අය මේ Strategy එක භාවිතා කරන විධිය වෙනස්. වැඩි Time Frame වලදී ඇඳපු Lines කුඩා Time Frame වලට ගිහින් Adjust(Smooth) කරන්න.

මම පෙන්නලා තියෙන අන්තිම රූප සටහනේත් තව වම් පැත්තට ගිහින් තව Lines හොයාගන්න පුළුවන්.

අවසානයේ ශක්තිමත් Lines හඳුනාගැනීම තමා වඩාත් වැදගත්.

මේ Lines ඇඳලා ට්‍රේඩ් කරන විධිය ගැන අදහසක් ඉක්මනටම දාන්නම්.

[QUOTE="blcdilruk, post: 11093932, member: 213939"] [SIZE="6"][FONT="Century Gothic"][B][CENTER][COLOR="Purple"]Support Lines and Resistance Lines[/COLOR][/CENTER][/B][/FONT][/SIZE] [SIZE="5"][CENTER][COLOR="Blue"]අද අපි බලමු [COLOR="SeaGreen"]Support Lines[/COLOR] සහ [COLOR="Red"]Resistance Lines[/COLOR] කියන්නේ මොනවද කියල? මම මේකට තෝරගන්නම් පසුගිය සතියෙ EURUSD Chart එක. ලෝකයේ වැඩිම දෙනෙක් trade කරන්නේ EURUSD නෙ. මුලින්ම අපි [COLOR="Red"]Highs[/COLOR] සහ [COLOR="SeaGreen"]Lows[/COLOR] හඳුනගමු. බලන්න Chart එකේ value එක අඩු වැඩි වෙන විධිය. වෙලාවක value එක වැඩි වෙලා නැවත අඩු වෙනවා. මේ වගේ වෙලාවක උඩම තැනට අපි කියනවා [COLOR="Red"]High[/COLOR] එකක් කියල. ඒකෙම අනිත් පැත්ත [COLOR="SeaGreen"]Low[/COLOR] එක[/COLOR][/CENTER][/SIZE] [IMG]http://img833.imageshack.us/img833/5022/highslows.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"][CENTER]High එකකදි ඉහල යන්න [COLOR="Red"]බාධා [/COLOR]කරන නිසා එතන [COLOR="red"]Resistance Line[/COLOR] එකක් තියෙනවා කියල හඳුනාගන්න පුළුවන්. Low එකකදි අගය පහල යනකොට ඉහල යන්න [COLOR="seagreen"]උදව්[/COLOR] කරන නිසා එතන [COLOR="seagreen"]Support Line[/COLOR] එකක් තියෙනව කියල හඳුනාගන්න පුළුවන්.[/CENTER][/COLOR][/SIZE] [IMG]http://img265.imageshack.us/img265/2272/55404616.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][CENTER]මේ හැම එකක්ම Support Lines, Resistance Lines උනාට හැම එකම ශක්තිමත් නැහැ. ඒ නිසා අපට වඩාත් ශක්තිමත්(stronger) Support Lines සහ Resistance Lines අඳුරගන්න එක වැදගත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් Highs හෝ Lows කීපයක් එකතු කර අඳින Lines වලට තමයි Support Lines හෝ Resistance Lines කියන්නේ. අපිට මේක පහසුවෙන් අඳුරගන්න පුළුවන් Line Chart එකට ගිහින්.[/CENTER][/SIZE][/COLOR] [IMG]http://img6.imageshack.us/img6/42/rl2t.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][CENTER]හොඳයි අපි මේ ඇන්දේ Daily Chart එකෙන්නෙ. දැන් ඊට වඩා අඩු H4, H1, M30 වලට ගිහින් මේ ටික හරියටම අඳුරගන්න.සාමාන්‍යයෙන් මේ වගේ විශ්ලේෂණ වලට Monthly, Weekly, Daily, H4, H Time frames තමයි ගොඩක් භාවිතා කරන්නෙ. එහෙමනම් අපි දැන් බලමු H4, H1 Chart වලින් හඳුනාගන්න පුළුවන් Lines. [/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][SIZE="6"][COLOR="Purple"][CENTER]H4 Chart[/CENTER][/COLOR][/SIZE][/SIZE] [IMG]http://img594.imageshack.us/img594/5199/rlh4.jpg[/IMG] [SIZE="5"][SIZE="6"][COLOR="Purple"][CENTER]H1 Chart[/CENTER][/COLOR][/SIZE][/SIZE] [IMG]http://img7.imageshack.us/img7/9706/rlh1o.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][CENTER]ඊට පහල Time Frame වලට ගිහින් තවත් Lines හොයාගන්න පුළුවන්. එක එක අය මේ Strategy එක භාවිතා කරන විධිය වෙනස්. වැඩි Time Frame වලදී ඇඳපු Lines කුඩා Time Frame වලට ගිහින් Adjust(Smooth) කරන්න. මම පෙන්නලා තියෙන අන්තිම රූප සටහනේත් තව වම් පැත්තට ගිහින් තව Lines හොයාගන්න පුළුවන්. [COLOR="Red"]අවසානයේ ශක්තිමත් Lines හඳුනාගැනීම තමා වඩාත් වැදගත්. මේ Lines ඇඳලා ට්‍රේඩ් කරන විධිය ගැන අදහසක් ඉක්මනටම දාන්නම්. [/COLOR] [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom