Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex News Trading
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පළමු නුල

Forex Broker කෙනෙක් තෝරා ගනිමු

http://www.elakiri.com/forum/showthread.php?p=21824024#post21824024

Forex News Trading

ඔන්න EK වැසියනි මගේ පළමු නුලට හොද ප්රතිචාර මෙන්ම තවත් නුලක් දාන්න ඉල්ලුම් ආව නිසා තවත් නුලක් ලියන්න තීරණය කලා

ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක ලියන්නෙ දැනට Forex කරන අයට ප්රයෝජනවත් වෙන්න මිසක් අලුතින් කට්ටිය Forex කරන්න පොලබවන්න නෙවෙය්.

මම මොකද එහෙම කියන්නෙ Forex කියන එක හැමෝමටම කරන්න අමරු දෙයක් නෙවෙය් කරන්න බැරි දෙයක් යාලුවනේ. මේකට හොද Knowledge එකක් ඉවසීමක්, සහජ හැකියාවක් උපතීමෙන් අරන් ආපු ලැබීමක් තියෙන්න ඕනේ.

මම ඔයාලට ඒක කිව්වේ කවුරු හරි කීයක් හරි හොයා ගනී කියල ඉරිසියාවට නෙවෙය් ඔයාල අමාරුවෙන් හොයාගෙන තියන සල්ලි ටික නැති කරගැනී කියල

Demo 6 month විතර කරලා බලන්න Real money දාන්න කලින්, වාසනාව උරගා බලන්නත් ඕනනේ තියනවාද කියල දැනගන්න නේද?

ඔන්න සිරා සිද්දිය කිව්වේ Forex & Binary Option රැල්ලට කරන්න ගිහිල්ල සල්ලි ටික නැති කරගෙන රෙද්ද උස්සගෙන එන්න එපා ඔන්න

හරි අපු වැඩේට බහිමු.

මොකද්ද මේ News Treading කියන්නේ

Forex market එකේ direction එක තීරණය වෙන්න බලපාන ප්රදාන සාදකයක්. මතකය් නේද Forex වල basic types of forex market analysis.

1. Technical Analysis

2. Fundamental Analysis

3. Sentiment Analysis

මතක නැති අය මේක කියවලා ඉදපල්ලා

https://www.babypips.com/learn/forex/the-big-three

ඔය Fundamental Analysis කියන්නේ News ගැන, මේක ඉතින් ලොකු subject එකක්. ඕක complete මම දන්නෙත් නැති හින්ද babypips හොදට බලපල්ලා.

මම කියල දෙන්න හිතුවේ Forex Calender එකේ News release වෙන වෙලාවට pips 10 - 40 ක් ගොඩ දාගන්න ක්රමයක්.

ඔන්න මචෝ Forex Calender එකේ News Release වෙන වෙලාවට Market එක පිස්සු කෙලින්න ගන්නවා කියන එක Forex කරන අය දන්න දෙයක් නේ.

මේකට හේතුව Currency එකකට අදාලව release වෙන news එකකින් ඒ රටේ Economy එක ගැන ඉගියක් Traders ලට ඇති කරනවා,

අනාගතයේ රටේ economy එක strong වෙය්ද week වෙය්ද කියන එක. ඒ අනුව traders ලා buy orders sell orders දානවා

හරි කොහෙද යකෝ ඔය calender එක තියෙන්නේ කියල නේද ඇහුවේ? තියන තැන් ගොඩක් තියනවා Free තියන හොදම site එක මට නම් Forex Factory

https://www.forexfactory.com/calendar.php

තව ගොඩක් site තියනවා මම check කරපු විදිහට news release speed එක වැඩි මේකෙ. උබල දන්නවා නම් මීට වඩා speed site එකක් මටත් කියපන්.

මේ Forex factory site එකේ තියන අව්ල තමා manual refresh කරන්න වීම.

https://www.fxstreet.com/economic-calendar#

මේක auto refresh ඒ උනාට news release වෙන්න වෙලා යනවා. news එක release වෙනකොට කෝච්චිය ගිහින්.

කොහොමත් මේ free news දෙන site අපිට news දෙන්න කලින් Professional and Banks වලට News එක එනවා.

මම මේ ගැන ගොඩක් හොයනකොට මට හම්බ උනා Bloomburg terminal කියල එකක් තියනවා news & analysis වලට මේක තමා fast way එක

https://www.bloomberg.com/professional/solution/bloomberg-terminal/?utm_medium=Adwords&utm_campaign=Trmnl&utm_source=pdsrch&utm_content=trmnlsem&bbgsum=DG-WS-PROF-TRMNL-GP&gclid=CjwKCAjwrO_MBRBxEiwAYJnDLOXJBTuFLpRds8_6lkwnc6JzNfXMILU53_L-M758lifHH1zGmKitcBoCktwQAvD_BwE

මේක මාර බාන්ඩයක් මචන්, කරන්න පුළුවන් වැඩ කෝටියය්. අපේ Central Bank එකත් Use කරන්නෙ මේකලු. ලොකු Turnover එකක් නැතිව ගන්න එක පාඩුය්. මම කතා කරල බැලුවා උන්ට, one month වලට subscription fee 1ක විතරක් $2500

News Trading කරන අය දන්නවා ඇතිනේ අපිට News එක එන්න කලින් market spike එක පටන් ගන්නවා කියලා, ඒකට හේතුව තමය් තෝරු මෝරු ටික news එක කලින් අරන් Trading දාල ඉවරය් හාල්මැස්සෝ වන අපි දාන කොට

ඒ කියල අපි වැඩේ අතාරිනවද සහෝදරවරුනි? නෑ කියපල්ලා යකෝ ! අන්න එහෙම

අතාරින එවුන් දැන්ම පලයල්ලා

හරි මුල ඉදන් කියල දෙන්නම්, නැත්තන් PM එනව අරක මේක අහලා.

ඔන්න කලින් දවසෙ හවස Forex calendar එක open කරගනින් මිනිහෝ, මුට මොකද උනේ එක පාරටම කියල නේද හිතුවේ? EK member කෙනෙක් මතක් උනා බන්

ඉස්සෙල්ලම ඔකේ Time එක හදාගන්න ඕනේ Left Upper corner Time එක click කරලා Match Automatic දීල save changes කරන්න

දැන් calendar එකේ හෙට දිනය select කලාම event ටික එනවා,

Red Colour ඒවා තමා High Important, මම නම් කරන්නේ High & Medium news ටික filter කර ගන්නවා.

දැන් බලන්න next day තියන events මොනවද කියලා, මතක තියාගන්න හැම news එකටම market එක move වෙන්නේ නෑ.

ඔය පහල තියන news විතරය් ලොකු moves කරන්නේ

1. NFP - Non Farm Payroll

Nonfarm payroll is a term used in the U.S. to refer to any job with the exception of farm work, unincorporated self-employment, and employment by private households, the military and intelligence agencies. Proprietors are also excluded

තේරුණා නේද? රටේ පසුගිය මාසේ ජනනය උන රැකියා පිළිබද ඉලක්කමක්. මේක USD වලට අදාල පට්ට important news data එකක්, මේක හැම මාසෙම පළමු සිකුරාදා 5.30 - 6.30 අතර ලංකාවේ වේලාවෙන් release වෙනවා.

මේවා ඉතින් Forex calender එකේ scheduled තත්පරේට release වෙනවා බන්. ලංකාවේ report එකක් එහෙම නම් deadline එකෙන් සතියකට පස්සෙවත් release වෙඉ ද දන්නේ නෑ.

මේක release උනාම හැම pair එකක් ම වගේ පිස්සෙක් පිස්සෙක් වගේ උඩ පහල යන්නේ.

2. FOMC

The Federal Open Market Committee (FOMC) is the monetary policymaking body of the Federal Reserve System. The FOMC is composed of 12 members--the seven members of the Board of Governors and five of the 12 Reserve Bank presidents.

Federal Reserve (FED) කියන්නේ ලංකාවේ Central Bank එක වගේ එකට පුතී. විවිද රට වල විවිද නම් වලින් හදුන්වනවා. Fed එක අනාගත monitory policy ගැන out කරන report එකක් මේක. පිටු ගානක Report එකක් උනාට out වෙන 1 seconds වලින් market එක move වෙනවා. කොහොමද වෙන්නේ කියල නම් දන්නේ නෑ. අනික මේක number එකක් නොවන නිසා මම trade කරන්න යන්නේ නෑ.

මේක කරන්න strategy තියනවා මචන්, මම නම් අත්හදා බලලා නෑ, කැමති අයට පහල link එක තියනවා කරලා බලන්න S&P 500 වලින් කරන්න තියෙන්නේ.

http://www.leadingtrader.com/11/day-trading-strategy-how-to-trade-the-fomc-announcement/

3. Trade Balance

The balance of trade (BOT) is the difference between a country's imports and its exports for a given time period. The balance of trade is the largest component of the country's balance of payments (BOP). ... The balance of trade is also referred to as the trade balance or the international trade balance

මේක හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා, Example GBPUSD pair එකට GBP Trade balance & USD Trade balance 2කම important

4. CPI

The Consumer Price Index (CPI) is a measure that examines the weighted average of prices of a basket of consumer goods and services, such as transportation, food and medical care. It is calculated by taking price changes for each item in the predetermined basket of goods and averaging them.

මේක හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා

5. Retail Sales

Retail sales are purchases of finished goods and services by consumers and businesses.

මේකත් හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා

මේකත් හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා

දැන් බලන්න ඔය උඩ තියන News මොනවා හරි තියනවද කියලා, බලලා තමන්ගේ time table එක හදාගන්න. AUD, NZD news එන්නේ ලංකාවේ වේලාවෙන් පාන්දර නිසා alarm එක තියාගන්න වෙය්.

අනිත් එව්වා දවල් නිසා office එකේ ඉදන් උනත් කරන්න පුළුවන්. උබලගේ office එකේ ඉදන් කරන්න බැරි තත්වයක් නම් තියෙන්නේ කරන්න එපා. Forex වලට වඩා Job එක වටින නිසා බොසාට අහු උනොත් ගෙදර පුතී .

+ හරි ඔන්න news එක release වෙන්න harf hour වලට කලින් විතර platform එකය් website එකය් open කරගන්න.

Forex Calender Columns

1. Forecast

News එක release කරන ආයතනයම Forecast කරනවා current month එකේ අගය

2. Previous

ගිය මාසේ අගය

3. Actual

Current month එකේ අගය, What we expect from the news.

type කරන්න අමරුය් බොලව්, පහල Website එක හොදට කියවලා වරෙන් ඉස්සරහට යන්න කලින්

http://forextradingstrategies4u.com/forexfactory-economic-calendar/

දැන් site එකේ detail කියන column eke icon wagayak තියනවා පේනවද. ඒක click කලාම news එකට අදාල ගොඩක් විස්තර එනවා

ඕකෙ Usual Effect එක බලන්න, මේ දෙකෙන් එකක් ඇති

1. 'Actual' greater than 'Forecast' is good for currency (Actual > Forecast = Good for currency)

News එක related Base currency නම් trend එක up වෙනවා, Quote නම් Down

2. Actual' less than 'Forecast' is good for currency (Actual < Forecast = Good for currency)

News එක related Base currency නම් trend එක down වෙනවා, Quote නම් up

ඔතනදි news එක දෙන institutes පොඩි කපටි කමක් කරන්න පුළුවන්, සමහර විට හැමවෙලාවෙම නෙවෙය්, GBP වල එහෙම ඔය හොර වැඩ කරනවා වැඩිය් බන්, මට එපාම කරපු currency එකක්

හිතන්න previous month Retail Sales එක 0.5% කියල. එක මේ month එකේ 0.3% වෙනවනම් එයාල දන්නවා currency එක drop වෙනවා කියල ඒක හින්ද Forecast එකට දානවා 0.1% වගේ ගානක් එතකොට news එක release උනාම පේන්නේ news එක හොදය් වාගේ හැබැය් ඇත්තටම එහෙම නෑ.

එක හින්ද privious coloumn එකත් ගොඩක් important

+ හරි දැන් මම කරන විදිහ කියල දෙන්නම් මොකද මට sure මම කරන විදිහනේ නොදන්න දේවල් කාගෙන්වත් අහ ගත්ත දේවල් කියල දෙන්න කැමති නෑ

මේ ක්රමේ Demo කරල බලන්න set වෙනවනම් කරන්න නැත්තන් තමන්ගෙ ක්රමයක් හොයා ගන්න ඒක තමා හොදම වැඩේ.

මේ News Trading කරන්න Pending Orders දාලත් පුළුවන්, ඒක මට හරි යන්නේ නෑ, මොකද දෙපැත්තෙන් pending orders 2කක් buy & sell දාපුවම සමහර විට 2කම active වෙලා හත් පොලේ ගාගන්න වෙනවා.

හැබැය් කරන අය ඉන්නවා ඒක හින්ද අපිට බෑ කියල ක්රමේ වැරදි කියන්න බෑ, Try කරල බලන්න.

+ දැන් ඔයා පොඩි කොලේක තමන්ට තේරෙන විදිහට ලියා ගන්න News eka හොද උනොත් Buy ද Sell ද ඔබන්නෙ කියල

මොකද news එක release උනාම අපිට 1/10 Second විතර කාලයක් තමය් තියෙන්නේ තීරණයක් අරගෙන button එක ඔබන්න. වැරදියට මතකයෙන් හිතන්න ගිහිල්ල හදිසියට වැරදි පැත්තට දැම්මොත් %#@& හමාරය් පුතී

*** තව දෙයක් ඔයා දන්නවද දන්නෙ නෑ Forex වලට forum එකක් තියනවා investing.com කියල මේක ගොඩක් active site එකක්

https://www.investing.com/currencies/eur-usd

ඔය link එක EURUSD වලට, ඒ වගේම හැම pair එකටම ඔතන forum තියනවා, ඔතන international traders ලා කතා වෙනවා pair එකට මොකද වෙන්නේ කියල තමන් තනියම ගමනක් යනවට වඩා කට්ටියක් එකට ඉන්නවනම් හොදය් නේද.

ඔය site එක daily use කරන්න හොදය්, හැබැය් ඔතන මහා ගෝසාවක් තියෙන්නේ කෙනෙක් කියනවා Buy කෙනෙක් කියනවා Sell, එක හින්ද කෙනෙක් කියන පලියට Trade දාන්න එපා, අනික කාලයක් ඔතන ඉන්නකොට තේරෙනවා කවුද follow කරන්න ඕන කියලා

EURUSD වලට Mr.Forex කියල කෙනෙක් ඉන්නවා සුපිරි

https://www.investing.com/members/201251630/comments

අනිත් pair වලට ඔයාල හොයා ගන්න.

දැන් News එක Release වෙන්න ලන් වෙනකොට ඔතන කට්ටිය ඒ ගැන කතා වෙනවා කියන්නේ ලොකු movement එකක් වෙනවා.

සමහර High Important news ගැනත් මෙතන කතාවක් වෙන්නේ නැත්තන් හිතා ගන්න movement එකක් වෙන්නේ නැ.

මම නැවත නැවතත් කියනවා මුන් කියනවට ගොනා වගේ trade දාල අපේ අම්ම මුත්තා එහෙම මතක් කරනවා නවෙඉ ඔන්න,  තමන් analysis කරලා දාපල්ලා

+ ඔන්න දැන් news එකට 10min - 5 min තියල market එක බුදිය ගන්නවා movement එකක් නැතිම වගේ වෙනවා ඒක වෙන්නේ ඔක්කොම news එකට ready වෙනවා කවුරුත් trade දාන්නේ නෑ.

මේ වෙලාවට අපිත් 100m දුවන Usain Bolt වගේ ready වෙලා ඉන්නේ, අමුතු feeling එක කුත් එනවා, තව මේ වෙලාවට investing.com එකේ comment ටික කියවන එකත් පට්ට ආතල්.

+ Platform එකේ 1m & 15m chart 2ක side by side open කරගන්න, මොකද spike එක දිග වැඩි උනොත් 1m chart 1කේ පේන්නේ නෑ.

+ අපි දාන්න යන්නේ one click market order 1ක්, මේකට TP එක Pre fix කරලා තියන්න ඕනේ, MT4 default මේ හපන්කම බැරි හින්ද IC market Advance Tool pack එක ඕන වෙනවා

මගේ කලින් නුල කියපු නැති අය

www.icmarket.com

Forex Trading Platform > Advance Trading Tools වලින් ගන්න

]මේ වැඩේට Spread අඩු Fast Execution එකක් තියන True ECN Broker කෙනෙක් ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතනවා

+ TP එක pip ගානක් set කරන්න, ඒක Experience එකෙන් පුළුවන් තීරණය කරන්න පස්සෙ.

+ News එකට two minute තියල Forex calendar 1කය් platform එකය් side by side තියාගෙන website එක Forex factory නම් release වෙන news column එකේ පොඩි icon එකක් එනවා refresh කරන්න. ඒක click කරන්න

+ News එක release වෙන්න තිබ්බේ 5.30 නම් 5 seconds විතර ගියාම first spike එක 10pip - 100 pip වගේ යනවා, ඒක අල්ලන්න අපිට බෑ මොකද news එක අපිට කලින් banks වලට එනවා, අපි ඉතින් refresh කර කර ඉන්නවා 30 - 50 seconds වගේ ගියාම news එක අපිට දෙනවා, එතකොට බලල හරි පැත්තට දාන්න තියෙන්නේ, first spike එක ඉවර වෙලා දෙවෙනියට Retail Traders ලගෙ spike 1ක තමා අපි අල්ලන්නේ, ඒක ගොඩක් වෙලාවට first spike එකේ shadow එක ඉවර වෙනකම් යනවා

** First spike එක 10 pip විතර ගියොත් අපි trade දාන්න යන්නෙ නෑ, Investing.com එක බලල මොකද්ද අව්ල කියල, reversal trend එක අල්ලනවා. බැරි නම් අත ඇරලා දානවා

** Previous, Forecast, Actual equal unoth, move වෙන්නෙ නෑ, එතකොට දුක තමය් රන්ජනී අද රැටත් කොස් කියල අත ඇරලා දාපන්.

** එකම වෙලාවට news එකට වැඩි ගානක Mix results ආවොත් පරිස්සම් වෙන්න ඕනේ, මොකද Trand එක up & Down වෙනවා

** මොකක් හරි අව්ලක් ගියොත් ඒක හදා ගන්න අපේ Experience එක වැදගත් වෙනවා ඒක හින්ද Demo හොදට කරන්න

** 1m chart එක දිහා බලාගෙන ඉදල first spike එක පොඩ්ඩක් පහලට එනකොටම අපේ order එක දැම්මොත් 2nd spike එකෙන් අපේ TP එක Hit කරන්නේ හිතන්නවත් බැරි අඩු කාලයකින්,

+ මෙතැනදී අපිට දාන්න පුලුවෙන්නේ එක order එකක් හෝ උපරිම දෙකක්, මොකද ක්ෂණිකයෙන් market එක reverse වෙන්න බලනවා, අපි Second order එක දාල Resistance එක කට අහු උනොත් sorry තමා. ඒක නිසා පොඩි pip ගානක් වැඩි lot ගානකින් වැඩි profit එකක් ගන්න බලන්න.

+ ඔන්න අපි profit එක ගත්ත කියමු, දැන් මොකද කරන්නෙ? තමන් target කරපු profit එක ආවනම් platform එක වහල දාන එක තමා කරන්න ඕන.

+ වහන්න බෑ වගේ නම් අපිට පුළුවන් reversal trend එක අල්ලන්න, normally 30pip වෙනකම් spike එකක් ආපහු reverse වෙන්න ඉඩ වැඩිය්. 50-100 pip යන trend එකක් ආපහු එන්නෙ නෑ. 20pip විතර පහලට ඇවිල්ලා අපහු spike එකේ පැත්තට යනවා.

Investing.com open කරලා බලන්න පුළුවන් අපි fallow කරන traders ලා මොකද කියන්නෙ කියල

එතනින් එහාට ඉතින් ඔයාගේ Experience and instincts තමය්

ඔන්න ඕකය් කතන්දරේ, Demo කරලා Practice එකක් අරගෙන ඉදපල්ලා.

මම උපරිම $250 එකපාරක් හොයල තියනවා. සමහර විට $10-20 ක් වගේ පොඩි පොඩි loss වීමුත් වෙනවා. මොකද Forex කියන්නේ unpredictable High Risk වැඩක්.

කට්ටියගේ දැනුමට අලුත් දෙයක් එකතු උනා කියල හිතනවා

Bump එකක් Rep එකක් දෙන අයත් එක්ක මම තරහ වෙන්නෙ නැ හොදේ

EK වල Forex දැනුම බෙදන අනිත් සාමාජිකයන්ටත් ස්තුතිය්, එයාලගේ Thread නිසා ගොඩක් දේවල් ඉගන ගෙන තියනවා

අන්තිමට කියන්න තියෙන්නේ තණ්හාය ජායති සොකො මචන්

අත්දැකීමෙන් කියන්නේ වැඩි තණ්හාවට ගියොත් කෙලවෙනවා, උබලත් මේකට එකග වෙය්

[QUOTE="LKF, post: 22129873, member: 563260"] [SIZE="3"]මගේ පළමු නුල[/SIZE] [SIZE="3"][B]Forex Broker කෙනෙක් තෝරා ගනිමු[/B][/SIZE] [URL="https://goo.gl/3BNnFC"]http://www.elakiri.com/forum/showthread.php?p=21824024#post21824024[/URL] [B][CENTER][SIZE="5"]Forex News Trading [/SIZE][/CENTER][/B] [SIZE="3"]ඔන්න EK වැසියනි මගේ පළමු නුලට හොද ප්රතිචාර මෙන්ම තවත් නුලක් දාන්න ඉල්ලුම් ආව නිසා තවත් නුලක් ලියන්න තීරණය කලා :yes::yes: ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක ලියන්නෙ දැනට Forex කරන අයට ප්රයෝජනවත් වෙන්න මිසක් අලුතින් කට්ටිය Forex කරන්න පොලබවන්න නෙවෙය්. මම මොකද එහෙම කියන්නෙ Forex කියන එක හැමෝමටම කරන්න අමරු දෙයක් නෙවෙය් කරන්න බැරි දෙයක් යාලුවනේ. මේකට හොද Knowledge එකක් ඉවසීමක්, සහජ හැකියාවක් [B]උපතීමෙන් අරන් ආපු ලැබීමක්[/B] තියෙන්න ඕනේ. මම ඔයාලට ඒක කිව්වේ කවුරු හරි කීයක් හරි හොයා ගනී කියල ඉරිසියාවට නෙවෙය් ඔයාල අමාරුවෙන් හොයාගෙන තියන සල්ලි ටික නැති කරගැනී කියල :yes::yes: Demo 6 month විතර කරලා බලන්න Real money දාන්න කලින්, වාසනාව උරගා බලන්නත් ඕනනේ තියනවාද කියල දැනගන්න නේද? ඔන්න සිරා සිද්දිය කිව්වේ Forex & Binary Option රැල්ලට කරන්න ගිහිල්ල සල්ලි ටික නැති කරගෙන රෙද්ද උස්සගෙන එන්න එපා ඔන්න:frown::frown: හරි අපු වැඩේට බහිමු.[/SIZE] [B][SIZE="4"]මොකද්ද මේ News Treading කියන්නේ[/SIZE][/B] [SIZE="3"]Forex market එකේ direction එක තීරණය වෙන්න බලපාන ප්රදාන සාදකයක්. මතකය් නේද Forex වල basic types of forex market analysis.[/SIZE] [SIZE="4"]1. Technical Analysis 2. Fundamental Analysis 3. Sentiment Analysis[/SIZE] [SIZE="3"]මතක නැති අය මේක කියවලා ඉදපල්ලා [/SIZE] [URL="https://www.babypips.com/learn/forex/the-big-three"]https://www.babypips.com/learn/forex/the-big-three[/URL] [SIZE="3"]ඔය Fundamental Analysis කියන්නේ News ගැන, මේක ඉතින් ලොකු subject එකක්. ඕක complete මම දන්නෙත් නැති හින්ද babypips හොදට බලපල්ලා. මම කියල දෙන්න හිතුවේ Forex Calender එකේ News release වෙන වෙලාවට pips 10 - 40 ක් ගොඩ දාගන්න ක්රමයක්. ඔන්න මචෝ Forex Calender එකේ News Release වෙන වෙලාවට Market එක පිස්සු කෙලින්න ගන්නවා කියන එක Forex කරන අය දන්න දෙයක් නේ. මේකට හේතුව Currency එකකට අදාලව release වෙන news එකකින් ඒ රටේ Economy එක ගැන ඉගියක් Traders ලට ඇති කරනවා, අනාගතයේ රටේ economy එක strong වෙය්ද week වෙය්ද කියන එක. ඒ අනුව traders ලා buy orders sell orders දානවා [B]හරි කොහෙද යකෝ ඔය calender එක තියෙන්නේ කියල නේද ඇහුවේ[/B]? තියන තැන් ගොඩක් තියනවා Free තියන හොදම site එක මට නම් Forex Factory[/SIZE] [URL="https://www.forexfactory.com/calendar.php"]https://www.forexfactory.com/calendar.php[/URL] [SIZE="3"]තව ගොඩක් site තියනවා මම check කරපු විදිහට news release speed එක වැඩි මේකෙ. උබල දන්නවා නම් මීට වඩා speed site එකක් මටත් කියපන්. මේ Forex factory site එකේ තියන අව්ල තමා manual refresh කරන්න වීම. [/SIZE] [URL="https://www.fxstreet.com/economic-calendar#"]https://www.fxstreet.com/economic-calendar#[/URL] [SIZE="3"]මේක auto refresh ඒ උනාට news release වෙන්න වෙලා යනවා. news එක release වෙනකොට කෝච්චිය ගිහින්.[/SIZE] [SIZE="3"][I]කොහොමත් මේ free news දෙන site අපිට news දෙන්න කලින් Professional and Banks වලට News එක එනවා. මම මේ ගැන ගොඩක් හොයනකොට මට හම්බ උනා Bloomburg terminal කියල එකක් තියනවා news & analysis වලට මේක තමා fast way එක [/I][/SIZE] [IMG]http://www.pulseheadlines.com/wp-content/uploads/2015/04/bloomberg-terminal.jpg[/IMG] [URL="https://www.bloomberg.com/professional/solution/bloomberg-terminal/?utm_medium=Adwords&utm_campaign=Trmnl&utm_source=pdsrch&utm_content=trmnlsem&bbgsum=DG-WS-PROF-TRMNL-GP&gclid=CjwKCAjwrO_MBRBxEiwAYJnDLOXJBTuFLpRds8_6lkwnc6JzNfXMILU53_L-M758lifHH1zGmKitcBoCktwQAvD_BwE"]https://www.bloomberg.com/professional/solution/bloomberg-terminal/?utm_medium=Adwords&utm_campaign=Trmnl&utm_source=pdsrch&utm_content=trmnlsem&bbgsum=DG-WS-PROF-TRMNL-GP&gclid=CjwKCAjwrO_MBRBxEiwAYJnDLOXJBTuFLpRds8_6lkwnc6JzNfXMILU53_L-M758lifHH1zGmKitcBoCktwQAvD_BwE[/URL] [SIZE="3"]මේක මාර බාන්ඩයක් මචන්, කරන්න පුළුවන් වැඩ කෝටියය්. අපේ Central Bank එකත් Use කරන්නෙ මේකලු. ලොකු Turnover එකක් නැතිව ගන්න එක පාඩුය්. මම කතා කරල බැලුවා උන්ට, one month වලට subscription fee 1ක විතරක් $2500:shocked: [/SIZE] [SIZE="3"]News Trading කරන අය දන්නවා ඇතිනේ අපිට News එක එන්න කලින් market spike එක පටන් ගන්නවා කියලා, ඒකට හේතුව තමය් තෝරු මෝරු ටික news එක කලින් අරන් Trading දාල ඉවරය් හාල්මැස්සෝ වන අපි දාන කොට :no::no: [B]ඒ කියල අපි වැඩේ අතාරිනවද සහෝදරවරුනි?[/B] නෑ කියපල්ලා යකෝ ! අන්න එහෙම :lol: අතාරින එවුන් දැන්ම පලයල්ලා :yes: හරි මුල ඉදන් කියල දෙන්නම්, නැත්තන් PM එනව අරක මේක අහලා. ඔන්න කලින් දවසෙ හවස Forex calendar එක open කරගනින් මිනිහෝ, මුට මොකද උනේ එක පාරටම කියල නේද හිතුවේ? EK member කෙනෙක් මතක් උනා බන්:lol::lol::lol:[/SIZE] [IMG]http://dailypriceaction.com/wp-content/uploads/2015/03/Forex-Factory-Calendar.png[/IMG] [SIZE="3"]ඉස්සෙල්ලම ඔකේ Time එක හදාගන්න ඕනේ Left Upper corner Time එක click කරලා Match Automatic දීල save changes කරන්න [/SIZE] [IMG]http://forextradingstrategies4u.com/wp-content/uploads/2016/02/Forexfactory-calendar-time-zone-settings.png[/IMG] [SIZE="3"]දැන් calendar එකේ හෙට දිනය select කලාම event ටික එනවා,[/SIZE] [IMG]http://www.traderrach.com/wp-content/uploads/2013/06/Forex-Factory-Calendar-Time-to-Display.png[/IMG] [SIZE="3"]Red Colour ඒවා තමා High Important, මම නම් කරන්නේ High & Medium news ටික filter කර ගන්නවා.[/SIZE] [IMG]http://dataplanbundle.com/wp-content/uploads/2017/04/pic4.png[/IMG] [SIZE="3"]දැන් බලන්න next day තියන events මොනවද කියලා, මතක තියාගන්න හැම news එකටම market එක move වෙන්නේ නෑ. ඔය පහල තියන news විතරය් ලොකු moves කරන්නේ [/SIZE] [IMG]https://bpcdn.co/images/2016/05/freshman-most-volatile-news-reports2.png[/IMG] [SIZE="3"][B]1. NFP - Non Farm Payroll [/B] Nonfarm payroll is a term used in the U.S. to refer to any job with the exception of farm work, unincorporated self-employment, and employment by private households, the military and intelligence agencies. Proprietors are also excluded තේරුණා නේද? රටේ පසුගිය මාසේ ජනනය උන රැකියා පිළිබද ඉලක්කමක්. මේක USD වලට අදාල පට්ට important news data එකක්, මේක හැම මාසෙම පළමු සිකුරාදා 5.30 - 6.30 අතර ලංකාවේ වේලාවෙන් release වෙනවා. මේවා ඉතින් Forex calender එකේ scheduled තත්පරේට release වෙනවා බන්. ලංකාවේ report එකක් එහෙම නම් deadline එකෙන් සතියකට පස්සෙවත් release වෙඉ ද දන්නේ නෑ. මේක release උනාම හැම pair එකක් ම වගේ පිස්සෙක් පිස්සෙක් වගේ උඩ පහල යන්නේ.[/SIZE] [IMG]https://charts.mql5.com/6/935/eurusd-m5-metaquotes-software-corp-124-pips-price-movement-by.png[/IMG] [SIZE="3"][B]2. FOMC [/B] The Federal Open Market Committee (FOMC) is the monetary policymaking body of the Federal Reserve System. The FOMC is composed of 12 members--the seven members of the Board of Governors and five of the 12 Reserve Bank presidents. Federal Reserve (FED) කියන්නේ ලංකාවේ Central Bank එක වගේ එකට පුතී. විවිද රට වල විවිද නම් වලින් හදුන්වනවා. Fed එක අනාගත monitory policy ගැන out කරන report එකක් මේක. පිටු ගානක Report එකක් උනාට out වෙන 1 seconds වලින් market එක move වෙනවා. කොහොමද වෙන්නේ කියල නම් දන්නේ නෑ. අනික මේක number එකක් නොවන නිසා මම trade කරන්න යන්නේ නෑ. [/SIZE] [IMG]https://c.mql5.com/6/399/gbpusd-m5-metaquotes-software-corp-60-pips-price-movement-by.png[/IMG] [SIZE="3"]මේක කරන්න strategy තියනවා මචන්, මම නම් අත්හදා බලලා නෑ, කැමති අයට පහල link එක තියනවා කරලා බලන්න S&P 500 වලින් කරන්න තියෙන්නේ.[/SIZE] [URL="http://www.leadingtrader.com/11/day-trading-strategy-how-to-trade-the-fomc-announcement/"]http://www.leadingtrader.com/11/day-trading-strategy-how-to-trade-the-fomc-announcement/[/URL] [SIZE="3"][B]3. Trade Balance [/B] The balance of trade (BOT) is the difference between a country's imports and its exports for a given time period. The balance of trade is the largest component of the country's balance of payments (BOP). ... The balance of trade is also referred to as the trade balance or the international trade balance මේක හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා, Example GBPUSD pair එකට GBP Trade balance & USD Trade balance 2කම important [B]4. CPI[/B] The Consumer Price Index (CPI) is a measure that examines the weighted average of prices of a basket of consumer goods and services, such as transportation, food and medical care. It is calculated by taking price changes for each item in the predetermined basket of goods and averaging them. මේක හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා [B]5. Retail Sales [/B] Retail sales are purchases of finished goods and services by consumers and businesses. මේකත් හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා[/SIZE] [SIZE="3"]මේකත් හැම රටකටම අදාලව විවිද දවස් වල release කරනවා දැන් බලන්න ඔය උඩ තියන News මොනවා හරි තියනවද කියලා, බලලා තමන්ගේ time table එක හදාගන්න. AUD, NZD news එන්නේ ලංකාවේ වේලාවෙන් පාන්දර නිසා alarm එක තියාගන්න වෙය්. අනිත් එව්වා දවල් නිසා office එකේ ඉදන් උනත් කරන්න පුළුවන්. උබලගේ office එකේ ඉදන් කරන්න බැරි තත්වයක් නම් තියෙන්නේ [B]කරන්න එපා[/B]. [B][I]Forex වලට වඩා Job එක වටින නිසා බොසාට අහු උනොත් ගෙදර පුතී :yes::yes:[/I][/B]. + හරි ඔන්න news එක release වෙන්න harf hour වලට කලින් විතර platform එකය් website එකය් open කරගන්න.[/SIZE] [B][SIZE="4"]Forex Calender Columns[/SIZE][/B] [SIZE="3"]1. Forecast News එක release කරන ආයතනයම Forecast කරනවා current month එකේ අගය 2. Previous ගිය මාසේ අගය 3. Actual Current month එකේ අගය, What we expect from the news. type කරන්න අමරුය් බොලව්, පහල Website එක හොදට කියවලා වරෙන් ඉස්සරහට යන්න කලින්[/SIZE] [URL="http://forextradingstrategies4u.com/forexfactory-economic-calendar/"]http://forextradingstrategies4u.com/forexfactory-economic-calendar/[/URL] [SIZE="3"]දැන් site එකේ detail කියන column eke icon wagayak තියනවා පේනවද. ඒක click කලාම news එකට අදාල ගොඩක් විස්තර එනවා[/SIZE] [IMG]http://cdn.dailypriceaction.com/wp-content/uploads/2015/03/Expanding-calendar-details.png[/IMG] [IMG]http://www.forexplayground.com/wp-content/uploads/2017/05/FF-calendar.jpg[/IMG] --------------------------------------------------------- [SIZE="3"]ඕකෙ Usual Effect එක බලන්න, මේ දෙකෙන් එකක් ඇති [B]1. 'Actual' greater than 'Forecast' is good for currency (Actual > Forecast = Good for currency)[/B] News එක related Base currency නම් trend එක up වෙනවා, Quote නම් Down [B]2. Actual' less than 'Forecast' is good for currency (Actual < Forecast = Good for currency)[/B] News එක related Base currency නම් trend එක down වෙනවා, Quote නම් up [IMG]http://forexformation.com/wp-content/uploads/2015/07/currency-pair.jpg[/IMG] ඔතනදි news එක දෙන institutes පොඩි කපටි කමක් කරන්න පුළුවන්, [I]සමහර විට හැමවෙලාවෙම නෙවෙය්[/I], GBP වල එහෙම ඔය හොර වැඩ කරනවා වැඩිය් බන්, මට එපාම කරපු currency එකක්:sorry::sorry: හිතන්න previous month Retail Sales එක 0.5% කියල. එක මේ month එකේ 0.3% වෙනවනම් එයාල දන්නවා currency එක drop වෙනවා කියල ඒක හින්ද Forecast එකට දානවා 0.1% වගේ ගානක් එතකොට news එක release උනාම පේන්නේ news එක හොදය් වාගේ හැබැය් ඇත්තටම එහෙම නෑ. [B]එක හින්ද privious coloumn එකත් ගොඩක් important[/B] + හරි දැන් මම කරන විදිහ කියල දෙන්නම් මොකද මට sure මම කරන විදිහනේ නොදන්න දේවල් කාගෙන්වත් අහ ගත්ත දේවල් කියල දෙන්න කැමති නෑ මේ ක්රමේ Demo කරල බලන්න set වෙනවනම් කරන්න නැත්තන් තමන්ගෙ ක්රමයක් හොයා ගන්න ඒක තමා හොදම වැඩේ. මේ News Trading කරන්න Pending Orders දාලත් පුළුවන්, ඒක මට හරි යන්නේ නෑ, මොකද දෙපැත්තෙන් pending orders 2කක් buy & sell දාපුවම සමහර විට 2කම active වෙලා හත් පොලේ ගාගන්න වෙනවා. හැබැය් කරන අය ඉන්නවා ඒක හින්ද අපිට බෑ කියල ක්රමේ වැරදි කියන්න බෑ, Try කරල බලන්න. + දැන් ඔයා පොඩි කොලේක තමන්ට තේරෙන විදිහට ලියා ගන්න News eka හොද උනොත් Buy ද Sell ද ඔබන්නෙ කියල මොකද news එක release උනාම අපිට 1/10 Second විතර කාලයක් තමය් තියෙන්නේ තීරණයක් අරගෙන button එක ඔබන්න. වැරදියට මතකයෙන් හිතන්න ගිහිල්ල හදිසියට වැරදි පැත්තට දැම්මොත් %#@& හමාරය් පුතී :eek: [B]*** තව දෙයක් ඔයා දන්නවද දන්නෙ නෑ Forex වලට forum එකක් තියනවා investing.com කියල මේක ගොඩක් active site එකක්[/B][/SIZE] [URL="https://goo.gl/NxtvDB"]https://www.investing.com/currencies/eur-usd[/URL] [SIZE="3"]ඔය link එක EURUSD වලට, ඒ වගේම හැම pair එකටම ඔතන forum තියනවා, ඔතන international traders ලා කතා වෙනවා pair එකට මොකද වෙන්නේ කියල තමන් තනියම ගමනක් යනවට වඩා කට්ටියක් එකට ඉන්නවනම් හොදය් නේද. ඔය site එක daily use කරන්න හොදය්, හැබැය් ඔතන මහා ගෝසාවක් තියෙන්නේ කෙනෙක් කියනවා Buy කෙනෙක් කියනවා Sell, එක හින්ද කෙනෙක් කියන පලියට Trade දාන්න එපා, අනික කාලයක් ඔතන ඉන්නකොට තේරෙනවා කවුද follow කරන්න ඕන කියලා EURUSD වලට Mr.Forex කියල කෙනෙක් ඉන්නවා සුපිරි [/SIZE] [URL="https://www.investing.com/members/201251630/comments"]https://www.investing.com/members/201251630/comments[/URL] [SIZE="3"]අනිත් pair වලට ඔයාල හොයා ගන්න. දැන් News එක Release වෙන්න ලන් වෙනකොට ඔතන කට්ටිය ඒ ගැන කතා වෙනවා කියන්නේ ලොකු movement එකක් වෙනවා. සමහර High Important news ගැනත් මෙතන කතාවක් වෙන්නේ නැත්තන් හිතා ගන්න movement එකක් වෙන්නේ නැ. [B][U]මම නැවත නැවතත් කියනවා මුන් කියනවට ගොනා වගේ trade දාල අපේ අම්ම මුත්තා එහෙම මතක් කරනවා නවෙඉ ඔන්න, :frown::frown: තමන් analysis කරලා දාපල්ලා[/U][/B] + ඔන්න දැන් news එකට 10min - 5 min තියල market එක බුදිය ගන්නවා movement එකක් නැතිම වගේ වෙනවා ඒක වෙන්නේ ඔක්කොම news එකට ready වෙනවා කවුරුත් trade දාන්නේ නෑ. මේ වෙලාවට අපිත් 100m දුවන Usain Bolt වගේ ready වෙලා ඉන්නේ,:confused: අමුතු feeling එක කුත් එනවා,:yes: තව මේ වෙලාවට investing.com එකේ comment ටික කියවන එකත් පට්ට ආතල්. + Platform එකේ 1m & 15m chart 2ක side by side open කරගන්න, මොකද spike එක දිග වැඩි උනොත් 1m chart 1කේ පේන්නේ නෑ. + අපි දාන්න යන්නේ one click market order 1ක්, මේකට TP එක Pre fix කරලා තියන්න ඕනේ, MT4 default මේ හපන්කම බැරි හින්ද IC market Advance Tool pack එක ඕන වෙනවා [IMG]https://i.ytimg.com/vi/ZXKrLkWDM1A/maxresdefault.jpg[/IMG] මගේ කලින් නුල කියපු නැති අය [/SIZE] [URL="https://goo.gl/YgeGDE"]www.icmarket.com[/URL] [SIZE="3"][B]Forex Trading Platform > Advance Trading Tools[/B] වලින් ගන්න[/SIZE] [SIZE="3"][B]]මේ වැඩේට Spread අඩු Fast Execution එකක් තියන True ECN Broker කෙනෙක් ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතනවා[/B] + TP එක pip ගානක් set කරන්න, ඒක Experience එකෙන් පුළුවන් තීරණය කරන්න පස්සෙ. + News එකට two minute තියල Forex calendar 1කය් platform එකය් side by side තියාගෙන website එක Forex factory නම් release වෙන news column එකේ පොඩි icon එකක් එනවා refresh කරන්න. ඒක click කරන්න + News එක release වෙන්න තිබ්බේ 5.30 නම් 5 seconds විතර ගියාම first spike එක 10pip - 100 pip වගේ යනවා, ඒක අල්ලන්න අපිට බෑ මොකද news එක අපිට කලින් banks වලට එනවා,:no: අපි ඉතින් refresh කර කර ඉන්නවා 30 - 50 seconds වගේ ගියාම news එක අපිට දෙනවා, එතකොට බලල හරි පැත්තට දාන්න තියෙන්නේ, first spike එක ඉවර වෙලා දෙවෙනියට Retail Traders ලගෙ spike 1ක තමා අපි අල්ලන්නේ, ඒක ගොඩක් වෙලාවට first spike එකේ shadow එක ඉවර වෙනකම් යනවා ** First spike එක 10 pip විතර ගියොත් අපි trade දාන්න යන්නෙ නෑ, Investing.com එක බලල මොකද්ද අව්ල කියල, reversal trend එක අල්ලනවා. බැරි නම් අත ඇරලා දානවා:no: ** Previous, Forecast, Actual equal unoth, move වෙන්නෙ නෑ, එතකොට දුක තමය් රන්ජනී අද රැටත් කොස් කියල අත ඇරලා දාපන්. :yes: ** එකම වෙලාවට news එකට වැඩි ගානක Mix results ආවොත් පරිස්සම් වෙන්න ඕනේ, මොකද Trand එක up & Down වෙනවා:no: ** මොකක් හරි අව්ලක් ගියොත් ඒක හදා ගන්න අපේ Experience එක වැදගත් වෙනවා ඒක හින්ද Demo හොදට කරන්න:yes: ** 1m chart එක දිහා බලාගෙන ඉදල first spike එක පොඩ්ඩක් පහලට එනකොටම අපේ order එක දැම්මොත් 2nd spike එකෙන් අපේ TP එක Hit කරන්නේ හිතන්නවත් බැරි අඩු කාලයකින්, + මෙතැනදී අපිට දාන්න පුලුවෙන්නේ එක order එකක් හෝ උපරිම දෙකක්, මොකද ක්ෂණිකයෙන් market එක reverse වෙන්න බලනවා, අපි Second order එක දාල Resistance එක කට අහු උනොත් sorry තමා. ඒක නිසා පොඩි pip ගානක් වැඩි lot ගානකින් වැඩි profit එකක් ගන්න බලන්න. + ඔන්න අපි profit එක ගත්ත කියමු, දැන් මොකද කරන්නෙ? තමන් target කරපු profit එක ආවනම් platform එක වහල දාන එක තමා කරන්න ඕන. + වහන්න බෑ වගේ නම් අපිට පුළුවන් reversal trend එක අල්ලන්න, normally 30pip වෙනකම් spike එකක් ආපහු reverse වෙන්න ඉඩ වැඩිය්. 50-100 pip යන trend එකක් ආපහු එන්නෙ නෑ. 20pip විතර පහලට ඇවිල්ලා අපහු spike එකේ පැත්තට යනවා. Investing.com open කරලා බලන්න පුළුවන් අපි fallow කරන traders ලා මොකද කියන්නෙ කියල එතනින් එහාට ඉතින් ඔයාගේ Experience and instincts තමය් :yes::yes: ඔන්න ඕකය් කතන්දරේ, Demo කරලා Practice එකක් අරගෙන ඉදපල්ලා. මම උපරිම $250 එකපාරක් හොයල තියනවා. සමහර විට $10-20 ක් වගේ පොඩි පොඩි loss වීමුත් වෙනවා. මොකද Forex කියන්නේ unpredictable High Risk වැඩක්. කට්ටියගේ දැනුමට අලුත් දෙයක් එකතු උනා කියල හිතනවා Bump එකක් Rep එකක් දෙන අයත් එක්ක මම තරහ වෙන්නෙ නැ හොදේ [B]EK වල Forex දැනුම බෙදන අනිත් සාමාජිකයන්ටත් ස්තුතිය්, එයාලගේ Thread නිසා ගොඩක් දේවල් ඉගන ගෙන තියනවා[/B] අන්තිමට කියන්න තියෙන්නේ [B]තණ්හාය ජායති සොකො[/B] මචන් අත්දැකීමෙන් කියන්නේ වැඩි තණ්හාවට ගියොත් කෙලවෙනවා, උබලත් මේකට එකග වෙය්[/SIZE] [IMG]http://img.picturequotes.com/2/323/322326/good-luck-youre-gonna-need-it-quote-1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom