Forex Signal

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචං මොනවද ෆොරෙක්ස් සිග්නල් ගන්න හොඳ සෝර්සස් .... පොඩ්ඩක් ඒ සිග්නල් කියවන විදිය කියන්න පුලුවන්ද ? සිග්නල් එක අනුව කොහොමද ඒක බයි සෙල් එකක්ද වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ ?:love::love::love:
     
    Last edited:

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Signal wede hariyanne ne bn. Thaniyama igenaganin. Un signal okkoma api daganna one nethm loss mokada unge signal miss unoth loss cover wenneth nene. Long term trade signal nm aulk ne but hoda ekak hiyaganna amarui. Signal walin goda yanna amarui
     

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    Telegram ake search karapan forex kiyala dala.
    Onatharan thiynw. Hebei hoda ewa hoyaganna amarui.
    Anith eka unwa sur karannth be. Hema ekakma nemei.
    Hoda dial innw lesatama gema dena.
    ** Megamindfx signal
    ** Profxanalysis academy
    Oya uda dapu deka hodai wage. Hoda analyze ahema thiynw. Signal gannth puluwan igana gannth puluwan.
    Try at your own risk...... 😳😳😳😳
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මචං මොනවද ෆොරෙක්ස් සිග්නල් ගන්න හොඳ සෝර්සස් .... පොඩ්ඩක් ඒ සිග්නල් කියවන විදිය කියන්න පුලුවන්ද ? සිග්නල් එක අනුව කොහොමද ඒක බයි සෙල් එකක්ද වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ ?:love::love::love:

    උඹ forex වලට අලුත් නේද.... :):)

    මම නම් කියන්නේ ඔය වැඩේ කරන්න එපා :sorry:

    සිග්නල් එකක් දුන්නට ඒක කියවගන්න වත් තේරෙන්නේ නැත්තං forex වලට බහින්න එපා.... :eek:

    අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ signal එකක් දෙනකොටම buy the sell ද කියලා කියලා තමයි සිග්නල් එක එවන්නේ... :rolleyes:

    මුලින්ම තනියම trade කරන්න පුරුදු වෙන්න... :cool:

    නැත්තං උඹටත් පුළුවන් forex වලින් කෙලවගෙන ඉන්න උන් ගානට වැටිලා forex කියන්නේ සූදුවක්... forex කියන්නේ බොරුවක් ....forex කියන්නේ වංචාවක් කියලා රට වටේ කියව කියව ඉන්න... :P:P