Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex Smart Money Concepts සිංහල Youtube Channels
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="iworld" data-source="post: 29069556" data-attributes="member: 48687"><p>ඇත්තටම කිව්වොත් ඔක්කොම වගේ යූටියුබ් චැනල් වල දේවල් කියන්නෙ බාගෙට. තිත්ත ඇත්ත හංගනවා views ගන්න ඕනිකමටයි sign up කමිශන් ගන්නයි course විකුණන්නයි. මම නම් recommend කරන්නෙ <a href="http://www.babypips.com" target="_blank">www.babypips.com</a> එකේ ඔක්කොම lessons ටික කරලා. 1 hour or 4hour time frame වලට හරියන උපරිම indicators 3ක් ඇති ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් තෝරගෙන මාස තුනක් forward test කරන්න demo account එකක. ට්‍රේඩ් එකකට capital එකෙන් 1%කට වඩා risk නොකර ට්‍රේඩ් කරන්න. අලුත් අය එකපාරට real account හදන් පොඩි ටයිම් ෆ්‍රේම් වල scalping කරන්න යනවා high risk ට්‍රේඩ්ස් දාලා. ඉතින් ට්‍රේඩිං එපාම වෙනවා. සමහර අය indicators පුරෝගෙන chart එක විකාරයක් කරන්. ඒකයි ලොස් වැඩි. දවසට උපරිම ට්‍රේඩ් එකක් දාලා ඉවසීමෙන් කරොත් ඉක්මන්ට මේක අල්ල ගන්න පුලුවන්. අනිත් කාරනය ට්‍රේඩිං කියන්නෙ t20 නෙමෙයි test match එකක් වගේ කාලයක් යනවා අල්ලගන්න. කිසිම ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් 100%ක් ප්‍රොෆිට් දෙන්නෙ නෑ. බොහෝදුරට 40-70% අතර තමයි long time success rate එක තියෙන්නේ. අනිත් දේ ඔය YouTubers කියන හැම මගුලම කරන්න ගිහින් ට්‍රේඩිං complex කරගන්න එපා. මේක බොහෝම simple දෙයක් හැබැයි තීරන ගන්න ඕනි human nature එකට විරුද්ධව. Greed නොවී ඉවසීමෙන්. මේකෙන් දවසෙන් දෙකෙන් සල්ලි හොයන්න එන්න එපා ඔයාට ට්‍රේඩිං එපා වෙනවා. වෙන ජොබ් එකක් කරන ගමන් side එකෙන් ප්‍රැක්ටිස් කරන් යන්න. මාස 6ක් විතර ප්‍රොෆිට් වෙනකොට $100ක් වගේ දාලා පොඩියට රියල් කරන්න. එතකොට මනස නිදහස් මොකද ප්‍රොෆිට් ලොස් දෙකම පොඩී වගේම ඔයා ඒකෙන් නෙමෙයි යැපෙන්නෙ. ඔය විදියට ටික ටික කරගෙන යනකොට ඔයාටම නොදැනි ඔයාගෙ ජොබ් එකට වඩා සල්ලි හොයන්න පුලුවන් වෙනකොට පුලුවන් ජොබ් එකේ පැය ගනන් අඩු කරන්න. ඒ විදියට තමයි financially independent වෙන්නෙ නැතුව ගහෙන් ගෙඩි කඩනවා වගේ මේක කරන්න බෑ. මේ දේවල් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔබට ජය.<img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /></p></blockquote><p></p>
[QUOTE="iworld, post: 29069556, member: 48687"] ඇත්තටම කිව්වොත් ඔක්කොම වගේ යූටියුබ් චැනල් වල දේවල් කියන්නෙ බාගෙට. තිත්ත ඇත්ත හංගනවා views ගන්න ඕනිකමටයි sign up කමිශන් ගන්නයි course විකුණන්නයි. මම නම් recommend කරන්නෙ [URL="http://www.babypips.com"]www.babypips.com[/URL] එකේ ඔක්කොම lessons ටික කරලා. 1 hour or 4hour time frame වලට හරියන උපරිම indicators 3ක් ඇති ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් තෝරගෙන මාස තුනක් forward test කරන්න demo account එකක. ට්‍රේඩ් එකකට capital එකෙන් 1%කට වඩා risk නොකර ට්‍රේඩ් කරන්න. අලුත් අය එකපාරට real account හදන් පොඩි ටයිම් ෆ්‍රේම් වල scalping කරන්න යනවා high risk ට්‍රේඩ්ස් දාලා. ඉතින් ට්‍රේඩිං එපාම වෙනවා. සමහර අය indicators පුරෝගෙන chart එක විකාරයක් කරන්. ඒකයි ලොස් වැඩි. දවසට උපරිම ට්‍රේඩ් එකක් දාලා ඉවසීමෙන් කරොත් ඉක්මන්ට මේක අල්ල ගන්න පුලුවන්. අනිත් කාරනය ට්‍රේඩිං කියන්නෙ t20 නෙමෙයි test match එකක් වගේ කාලයක් යනවා අල්ලගන්න. කිසිම ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් 100%ක් ප්‍රොෆිට් දෙන්නෙ නෑ. බොහෝදුරට 40-70% අතර තමයි long time success rate එක තියෙන්නේ. අනිත් දේ ඔය YouTubers කියන හැම මගුලම කරන්න ගිහින් ට්‍රේඩිං complex කරගන්න එපා. මේක බොහෝම simple දෙයක් හැබැයි තීරන ගන්න ඕනි human nature එකට විරුද්ධව. Greed නොවී ඉවසීමෙන්. මේකෙන් දවසෙන් දෙකෙන් සල්ලි හොයන්න එන්න එපා ඔයාට ට්‍රේඩිං එපා වෙනවා. වෙන ජොබ් එකක් කරන ගමන් side එකෙන් ප්‍රැක්ටිස් කරන් යන්න. මාස 6ක් විතර ප්‍රොෆිට් වෙනකොට $100ක් වගේ දාලා පොඩියට රියල් කරන්න. එතකොට මනස නිදහස් මොකද ප්‍රොෆිට් ලොස් දෙකම පොඩී වගේම ඔයා ඒකෙන් නෙමෙයි යැපෙන්නෙ. ඔය විදියට ටික ටික කරගෙන යනකොට ඔයාටම නොදැනි ඔයාගෙ ජොබ් එකට වඩා සල්ලි හොයන්න පුලුවන් වෙනකොට පුලුවන් ජොබ් එකේ පැය ගනන් අඩු කරන්න. ඒ විදියට තමයි financially independent වෙන්නෙ නැතුව ගහෙන් ගෙඩි කඩනවා වගේ මේක කරන්න බෑ. මේ දේවල් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔබට ජය.😊 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom