Forex Smart Money Concepts සිංහල Youtube Channels

tron213

Active member
  • Nov 3, 2015
    287
    40
    28
    Forex කරන අයට වැදගත් වෙයි කියල හිතල දාන්නේ. මගේ Channels නෙමේ ! Educational Purposes Only!

    Smart Money Concepts - SMC (සිංහල)

    Skorpio Trading Youtube

    Skorpio Trading - Free Discord Channel

    Skorpio Trading - Telegram

    AVIX Youtube

    AVIX Discussion - Telegram

    Additional - Fundamental Analysis (සිංහල)

    TradeRoom LK

    Academy of Trading - Fundamental Analysis Playlist

    හදිසි නොවී time අරන් හරියට ඉගෙන ගන්න කැමති කෙනෙක්ට මේ ටික මාරම වටිනවා

    තව හොදයි කියල හිතෙන resources හම්බ උනොත් මෙතන update කරන්නම්.

    හැමෝටම ජය!
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕක ඉවසීමෙන් කරලා මාස 6ක් ඩෙමෝ කරොත් ගොඩ. පොඩ්ඩක් උඩින් බලලා overconfident වෙලා රියල් ගියොත් කෙලවෙලා යයි.
     
    • Like
    Reactions: Any.key and tron213

    tron213

    Active member
  • Nov 3, 2015
    287
    40
    28
    ඕක ඉවසීමෙන් කරලා මාස 6ක් ඩෙමෝ කරොත් ගොඩ. පොඩ්ඩක් උඩින් බලලා overconfident වෙලා රියල් ගියොත් කෙලවෙලා යයි.
    ow hadisi velanam ba me vadedi
     
    • Like
    Reactions: iworld

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    ඕක ඉවසීමෙන් කරලා මාස 6ක් ඩෙමෝ කරොත් ගොඩ. පොඩ්ඩක් උඩින් බලලා overconfident වෙලා රියල් ගියොත් කෙලවෙලා යයි.
    SL දාන්නේ නැතුව demo කරන එක අවුල්ද සහෝ
     
    • Like
    Reactions: iworld

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,310
    19,461
    113
    ඒ කියන්නේ Sl දාන්ඩ ඕනෙමයි නේද?
    SL නොදා ට්‍රේඩ් කරන එක පට්ටම අවදානම්..

    ඩිමෝ වල ට්‍රේඩ් කරද්දි ඔයා ඇත්ටටම ට්‍රේඩ් කරනව වගේම හිතල. ඇත්තට ට්‍රේඩ් කරද්දි දාන්න හිතන් ඉන්න කැපිටල් එකෙන් ම ඒ රිස්ක් මැනේජ්මන්ට් එකෙන් ම ට්‍රේඩ් කරන්න. එහෙම නැතුව trading psychology එක හැදෙන්නෙ නෑ. මෙහෙම කලත් රියල් මනි වලින් trade කරද්දි psychology එක වෙනස් වෙනව.

    ඒක නිසා අනිවාරෙන්ම රියල් විදිහටම ඩිමෝ ට්‍රේඩ් කරන්න. මානසික ආතල් එකක් ගන්න එපා