ela
white lion Member Sep 8, 2013 885 98 0 kandy Dec 13, 2013 #22 Computerbuddy said: Forex walin hoyana salli ona welawaka tahanam karanna kalin hora amathila kudu wikunala jaawaram horakam karala hoyana salli oona welaawaka tahanam karanna puluwan neethiyak neda mulinma genna ona Click to expand... yesssssss
Computerbuddy said: Forex walin hoyana salli ona welawaka tahanam karanna kalin hora amathila kudu wikunala jaawaram horakam karala hoyana salli oona welaawaka tahanam karanna puluwan neethiyak neda mulinma genna ona Click to expand... yesssssss
white lion Member Sep 8, 2013 885 98 0 kandy Dec 13, 2013 #23 ලොක්කයිය;16019903 said: මචං මේකෙ දෙපැත්තක් තියෙනව.මේ සම්බන්ධ නීති ලිහිල් කරොත් ලංකාවෙ රුපියල දීල dollar හෝ වෙනත් මුදල් ඒකකයක් මිලට ගන්න වැඩි නඹුරුවක් තියෙනව.ඒ අනුව රුපියලට තියෙන ඉල්ලුම ගොඩක් අඩු වෙනව.ඒකෙ ප්‍රතිඵලය විදියට අනෙක් මුදල් ඒකක වලට සාපේක්ශව රුපියල අඩු වෙනව.එහෙම උනොත් toffee එකේ ඉඳන් හැම මගුලක්ම ආනයනය කරන රටක ඉන්න අපිට කෙල වෙනව.එතකොට අපි ඒකටත් රජයට බනිනව.ඒත් මම කියන්නෙ නෑ එහෙම කියල මේව තහනම් කරන්න ඕනෙ කියල.රජයට පුලුවන් ඕනෙ නම් මේ සම්බන්ධව office එකක් open කරල forex කරන අයව register කරන්න.ඊටපස්සෙ පාලනයක් ඇතුව මේව කරන්න.නමුත් ආසියාවේ ආශ්චර්ය කියල අපිම කියාගන්න රටක ජනතාව විදියට මේ කපේදිනම් forex කරන්න බැරිවේ කියලයි මගේනම් අදහස Click to expand... anika kastiya loku ganan hoyanawa kiyala hithagena hitiyata tawama me forex anduwata danena mattamakata awene
ලොක්කයිය;16019903 said: මචං මේකෙ දෙපැත්තක් තියෙනව.මේ සම්බන්ධ නීති ලිහිල් කරොත් ලංකාවෙ රුපියල දීල dollar හෝ වෙනත් මුදල් ඒකකයක් මිලට ගන්න වැඩි නඹුරුවක් තියෙනව.ඒ අනුව රුපියලට තියෙන ඉල්ලුම ගොඩක් අඩු වෙනව.ඒකෙ ප්‍රතිඵලය විදියට අනෙක් මුදල් ඒකක වලට සාපේක්ශව රුපියල අඩු වෙනව.එහෙම උනොත් toffee එකේ ඉඳන් හැම මගුලක්ම ආනයනය කරන රටක ඉන්න අපිට කෙල වෙනව.එතකොට අපි ඒකටත් රජයට බනිනව.ඒත් මම කියන්නෙ නෑ එහෙම කියල මේව තහනම් කරන්න ඕනෙ කියල.රජයට පුලුවන් ඕනෙ නම් මේ සම්බන්ධව office එකක් open කරල forex කරන අයව register කරන්න.ඊටපස්සෙ පාලනයක් ඇතුව මේව කරන්න.නමුත් ආසියාවේ ආශ්චර්ය කියල අපිම කියාගන්න රටක ජනතාව විදියට මේ කපේදිනම් forex කරන්න බැරිවේ කියලයි මගේනම් අදහස Click to expand... anika kastiya loku ganan hoyanawa kiyala hithagena hitiyata tawama me forex anduwata danena mattamakata awene