FOREX trade කරන්න නිකන් 30 ?? කරන්න පෙර කියවන්න

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    FOREX trade කරන්න නිකන් 30 ?? කරන්න පෙර කියවන්න

    මම දැක්ක XM එකේ 30 usd දෙනවා trade කරන්න.මේක විතරක් නෙමයි තව brokers ල කීප දෙනෙක්ම දෙනවා එයාලගේ promotion . ඒවා එක එක විදිහ දේවල් . හැබැයි XM එකේ තමයි conditions අඩු සහ ටිකක් විශ්වාස කරන්න පුළුවන් broker කෙනෙක්ට ඉන්නේ ( මම එහෙම කියන්නේ මම free -no deposit bonus එක අරගෙන trades කරලා withdraw කරලත් තියෙනවා.හැබැයි මේක මගේ main account එක නෙමයි මට ඉන්නේ වෙන broker කෙනෙක් 2012 වගේ ඉඳන්) අනික මේකේ දැනට කිසි වැරද්දක් නට පෙන්නේ නෑ , හැබැයි compliance නම් නැතුව නෙමයි . මේකේ මගේ withdrawal එක තාම 260 usd විතරයි ඊට වඩා ඒවා නම් දන්නේ නෑ.

    මුලින්ම කරන හැටි කිව්වොත් ,

    මේකේ no deposit bonus එක ගන්න user verify කරන්න වෙනවා එකට account එක හදල එවර වෙලා billing proof + identity doc එකක් යවන්න වෙනව්. ඊට පස්සේ apply කරන්න පුළුවන් no deposit bonus එක .. කිසි කරදරයක් නෑ .. ඔයාලට හම්බෙන profit එක ගන්න පුළුවන් neteller , skrill , XM VISA card (මේක apply කරන්න 10 usd විතරයි ඕනේ .අනික charges එහෙම අඩුයි * මම තම apply කරලා නම් නෑ හැබැයි) and bank wire.

    මේක වඩාත්ම ගැලපෙන්නේ කාටද ??

    හොඳට මතක තියාගන්න forex ගැන දැනුමක් නැති අයනම් මේකට apply කරලා වැඩක් නෑ. equity එක අඩු නිසා 1:200 lev එකේ size 1 (micro acc type ) දැම්මත් අපි හරියටම trade එක දාගන්න බැරි උනොත් අපිට loss වෙන්න පුළුවන් ප්‍රවනතාවය වැඩියි.

    තව දෙයක් කියන්න ඕනේ , අපේ කට්ටිය DEMO (usd 5000) වලින් practice කරලා පස්සේ පොඩි ගානක් invest කරලා කරන්න යනවා. එක වැරදි , අපි හිතන්න පුළුවන් අපි දාන ඉන්වෙස්ට්මෙන්ට් එක පුළුවන් තරම් safe side තියාගන්න. එක හින්ද පුළුවන් තරම් බලන්න DEMO එක create කරනකොට 100 ක් 200ක් වගේ දාල කරන්න . Real කරන කොටත් ඒ ගානම දාල පටන් ගන්න හැබැයි මතක ඇතුව හරි Volume එකට දාන්න.

    මෙන්න මේ හේතු නිසා no deposit bonus ගන්න කට්ටිය අනිවා පරණ පුරුදු කාරයෙක් විය යුතුමයි.. අලුත් කෙනෙක්නම් demo එහෙම හොඳට පුරුදු වෙලා XM එකට ඉන්වෙස්ට් කරන්න මොකද ඔයාට 100 usd දාන්න ඔනෙය් නම් 70 usd තමයි දාන්න ඕනේ . එක පොඩි වාසියක්..

    ************************

    නැවතත් පොඩි උදව්වක් කරනවා මගේ ඊයේ පොස්ට් එකෙත් දැම්ම GBP මේ දවස් වල කෙලවෙනවා කියල (බලන්න දැනටම අඩුවෙලා ) 26 june EU Referendum එක තියෙනවා , එදාට කොහොමත් ඕක බහිනවා හින්ද GBP / USD buy කරන කට්ටිය බොහොම පරිස්සමින්. SELL කරන ය නම් SL දෙම්මේ නෙතත් කමක් නෑ (හොඳ capacity එකක් තියෙනවනම්)
    -------------


    එහෙනම් ඉතින් අහන්න දෙයක් තියෙනවා නම් අහන්න .. දන්නා විදිහට ඕන දෙයක් කියල දෙන්නම්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    thank-you-animated.gif