Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex Trading Discussion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MACD indicator

හැමෝටම සුබ දවසක් මම තිලින. මම අලුත් වගේ පෙනුනට අලුත්ම නැහැ මේ සයිට් එකට.

මම හිතුව අපේ ගොඩක් අය ෆොරෙක්ස් ඉන්ඩිකේටර්ස් වනපොත් කරන නිසා ඇත්තටම මේ ඉන්ඩිකේටර්ස් මොනවද කියල මම දන්න තරමින් කියාදෙන්න.

MA - Moving Average

EMA - Exponential Moving Average

MACD

Stochastic

ADK

ගැන මම කියාදෙන්නම්

මුලින්ම පලවෙනි එක MA

මෙහිදී ඉන්ඩිකේටර් එක මගින් සරලවම සාමාන්‍ය අගයක් යම් කිසි කාල පරාසයකට ගනනය කරනවා. සමාන්‍ය අගයක් කිවුවෙ Average එකක්.

අපි දින පහක සාමන්‍ය ගනනය කිරීමක් තේරුවොත්. එය අන්තිම දින පහක මූල්‍ය වටිනාකමේ සාමාන්‍ය ප්‍රස්තාරිකව දක්වනවා.

මේ මත අනිකුත් බොහෝ ඉන්ඩිකේටර්ස් රදා පවතිනවා.

දැන් බලමු මේකෙන් අපිට තියන ප්‍රයෝජනය මොකක්ද කියල.

මෙහි ප්‍රදාන ප්‍රයෝජනය ට්‍රෙන්ඩ් එක උඩටද යටටද කියා බැලීමට හැකි වීමයි. බොහො අවස්තාවලඩී 200 MA ඉහලින් Chart එක තියනවා නම් එය උඩට තියන ට්‍රෙන්ඩ් එකක් වෙනවා. එවගේම පහලට තියන ට්‍රෙන්ඩ් එකක් නම Chart එක ට්‍රෙන්ඩ් line එකට පහලින් පිහිටනවා.

අපිට ට්‍රේඩින් වල්දී ට්‍රෙන්ඩ් එක කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්.

EMA කියන්නේ සංකීර්න සමීකරනයකින් ලබා ගන්නා MA එකක්. එය වැඩි නිරවද්‍යතාවයකින් අගයන් ලබා දෙයි.

දැන් බලමු MACD කියන්නේ මොකක්ද මොකක් ද එකෙන් වෙන්නේ කියලා. මෙය MA මත පදනම් වූ තවත් ඉන්ඩිකේටර් එකක්. ඒත් මෙමගින් අපිට ට්‍රේඩ් එකක් කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය සංයාව ලබා දෙනවා..

MACD අභ්යන්ටර සූත්‍රය අපිට ටිකක් ඇඩ්වාන්ස්. ඒත් MACD වලින් signal ගනේ මෙහෙමයි.

MACD line එක නිල් පැහයෙනුත්

MACD signal line එක රතු පැහැයෙනුත් දැක් වෙනවා.

මෙම line දෙක චේදය වෙන අවස්තාවල අපි ට්‍රේඩ් එකට enter වෙනවා. මොකද එවන් අවසතාවල buyers ලා sellers ල අතර බලය හුවමාරු වෙන නිසා.

MACD line එක MACD Signal line එකට වඩා ඉහලින් තිබීමෙන් අපි buy ට්‍රේඩ් එකක් සිදු කරමු

ඒ වගේම sell ට්‍රේඩ් එකක් සිග්න line එක MACD line ekata ඉහලින් ඇති විට සිදු කරමු.

මෙම ට්‍රේඩ් සිදු කිරීමේදී volume එක වෙඩි අවස්තා තෝරාගත යුතුය. එය මෙම line දෙක අතර පරතරයෙන් දක්වනු ලැබෙයි.

සරල ගතහොත් අපි සිදු කර ඇත්තේ කොටස් වෙලද පොලහි වෙනස වන මුදල්වල වටිනාකම් යොදා ඇදි chart එකක් උපයෝගී කරගෙන traders ල වැඩියෙන් සිටින අවස්තාවක නිවැරදි දිසාව නොහොත් trend එක තියන දිසාවට ගනු දෙනු කිරීමයි.

අපි මෙහිදී traders වැඩියෙන් ඉන්න අවස්තා MACD line අතර පරතරයෙනුත්, ට්‍රන්ඩ් එකේ දිසාව වඩා බලවත් MACD line eka මගිනුත් තීරනය කර ඇත. ඉතුරු ඉන්ඩිකේටස් ගැනත් මම පසුව කියා දෙන්නම්.

[QUOTE="Thilinasameera, post: 20270100, member: 4217"] [b]MACD indicator[/b] හැමෝටම සුබ දවසක් මම තිලින. මම අලුත් වගේ පෙනුනට අලුත්ම නැහැ මේ සයිට් එකට. :D:D මම හිතුව අපේ ගොඩක් අය ෆොරෙක්ස් ඉන්ඩිකේටර්ස් වනපොත් කරන නිසා ඇත්තටම මේ ඉන්ඩිකේටර්ස් මොනවද කියල මම දන්න තරමින් කියාදෙන්න. MA - Moving Average EMA - Exponential Moving Average MACD Stochastic ADK ගැන මම කියාදෙන්නම් මුලින්ම පලවෙනි එක MA මෙහිදී ඉන්ඩිකේටර් එක මගින් සරලවම සාමාන්‍ය අගයක් යම් කිසි කාල පරාසයකට ගනනය කරනවා. සමාන්‍ය අගයක් කිවුවෙ Average එකක්. අපි දින පහක සාමන්‍ය ගනනය කිරීමක් තේරුවොත්. එය අන්තිම දින පහක මූල්‍ය වටිනාකමේ සාමාන්‍ය ප්‍රස්තාරිකව දක්වනවා. මේ මත අනිකුත් බොහෝ ඉන්ඩිකේටර්ස් රදා පවතිනවා. දැන් බලමු මේකෙන් අපිට තියන ප්‍රයෝජනය මොකක්ද කියල. මෙහි ප්‍රදාන ප්‍රයෝජනය ට්‍රෙන්ඩ් එක උඩටද යටටද කියා බැලීමට හැකි වීමයි. බොහො අවස්තාවලඩී 200 MA ඉහලින් Chart එක තියනවා නම් එය උඩට තියන ට්‍රෙන්ඩ් එකක් වෙනවා. එවගේම පහලට තියන ට්‍රෙන්ඩ් එකක් නම Chart එක ට්‍රෙන්ඩ් line එකට පහලින් පිහිටනවා. අපිට ට්‍රේඩින් වල්දී ට්‍රෙන්ඩ් එක කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්. EMA කියන්නේ සංකීර්න සමීකරනයකින් ලබා ගන්නා MA එකක්. එය වැඩි නිරවද්‍යතාවයකින් අගයන් ලබා දෙයි. දැන් බලමු MACD කියන්නේ මොකක්ද මොකක් ද එකෙන් වෙන්නේ කියලා. මෙය MA මත පදනම් වූ තවත් ඉන්ඩිකේටර් එකක්. ඒත් මෙමගින් අපිට ට්‍රේඩ් එකක් කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය සංයාව ලබා දෙනවා.. MACD අභ්යන්ටර සූත්‍රය අපිට ටිකක් ඇඩ්වාන්ස්. ඒත් MACD වලින් signal ගනේ මෙහෙමයි. [IMG]https://wiki.timetotrade.eu/images/7/7a/MACD_Lagging_Indicator_GBPUSD_1.png[/IMG] MACD line එක නිල් පැහයෙනුත් MACD signal line එක රතු පැහැයෙනුත් දැක් වෙනවා. මෙම line දෙක චේදය වෙන අවස්තාවල අපි ට්‍රේඩ් එකට enter වෙනවා. මොකද එවන් අවසතාවල buyers ලා sellers ල අතර බලය හුවමාරු වෙන නිසා. MACD line එක MACD Signal line එකට වඩා ඉහලින් තිබීමෙන් අපි buy ට්‍රේඩ් එකක් සිදු කරමු ඒ වගේම sell ට්‍රේඩ් එකක් සිග්න line එක MACD line ekata ඉහලින් ඇති විට සිදු කරමු. මෙම ට්‍රේඩ් සිදු කිරීමේදී volume එක වෙඩි අවස්තා තෝරාගත යුතුය. එය මෙම line දෙක අතර පරතරයෙන් දක්වනු ලැබෙයි. සරල ගතහොත් අපි සිදු කර ඇත්තේ කොටස් වෙලද පොලහි වෙනස වන මුදල්වල වටිනාකම් යොදා ඇදි chart එකක් උපයෝගී කරගෙන traders ල වැඩියෙන් සිටින අවස්තාවක නිවැරදි දිසාව නොහොත් trend එක තියන දිසාවට ගනු දෙනු කිරීමයි. අපි මෙහිදී traders වැඩියෙන් ඉන්න අවස්තා MACD line අතර පරතරයෙනුත්, ට්‍රන්ඩ් එකේ දිසාව වඩා බලවත් MACD line eka මගිනුත් තීරනය කර ඇත. ඉතුරු ඉන්ඩිකේටස් ගැනත් මම පසුව කියා දෙන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom