Forex Trading Discussion

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    forex.jpg

    ෆොරෙක්ස් කරන කට්ටිය ඇවිත් මෙතනට සෙට් වෙලා , ඇනලයිස් කරන විදි , ප්‍රිඩෙක්ශන්ස් වගේ දේවල් මේකේ කතාකරමු.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    eur_usd.png

    මේ බලපල්ලා එකෙක් හදපු ඉන්ඩිකේටර් සිස්ටම් එකක් , බයි ඇන් සෙල් අවස්ථා මේකේ නියමෙට පෙන්නනවා , මෙටාට්‍රේඩර් එකට දාගත්තට තාම ටෙස්ට් කලේ නෑ , සඳුදාට බලන්න ඉන්නේ ටෙස්ට් කරලා , ඒක හරි වගේ නේද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,730
    23,992
    113
    tracing Geo-location.. ... ...
    candles කියවන්න ඉගෙන ගනින්.. indicator ගැන වැඩි විස්වාසයක් තියන්න එපා.. price action ඉගෙන ගත්ත නම් තනියම analyze කරන්න පුළුවන්.. indicator හැම වෙලාවේම හරියන්නේ නෑ..
    ( මගේ අදහසක් පමණි.. )
     
    price action ඉගෙන ගන්න විදියක් කියපන් බලන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,730
    23,992
    113
    tracing Geo-location.. ... ...
    babypips
    forex4noobs

    ඔය දෙකෙන් තමයි මම නම් ඉගෙන ගත්තේ.. තව youtube එකේ පොඩ්ඩක් බලහන්.. ඕනි තරම් video තියනවා.. පරණ ත්‍රෙඩ් වල තව ඉගෙන ගන්න places දාල ඇති..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    kollo oya hithane ara indicator system eka oya pea widihtama niyama welawata repaint wenawa kiyalada? :lol: oka candle hadena hadena hadena widihta repaint eka wenas wei wei gihin thama othanata awilla thiyenne oya oken danakota wade wela iwarai :baffled: :baffled:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    eur_usd.png

    මේ බලපල්ලා එකෙක් හදපු ඉන්ඩිකේටර් සිස්ටම් එකක් , බයි ඇන් සෙල් අවස්ථා මේකේ නියමෙට පෙන්නනවා , මෙටාට්‍රේඩර් එකට දාගත්තට තාම ටෙස්ට් කලේ නෑ , සඳුදාට බලන්න ඉන්නේ ටෙස්ට් කරලා , ඒක හරි වගේ නේද?

    Mewa indicate karanne system ekakata. Mewata Forex predict karanna ba aduma tharame 60% wath. Apita idea ekak ganna vitharai puluwan...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    kollo oya hithane ara indicator system eka oya pea widihtama niyama welawata repaint wenawa kiyalada? :lol: oka candle hadena hadena hadena widihta repaint eka wenas wei wei gihin thama othanata awilla thiyenne oya oken danakota wade wela iwarai :baffled: :baffled:

    ඕක හැදුනාට පස්සේ පෙයින්ට් වෙන එකක් නෙමේ , හැදෙන්න කලින් පෙයින්ට් උනු එකක් , 100% නිවැරදි නෑ , මොකද හැමෝම දන්නවා නිව්ස් එක්ක අපි ඉන්න ඕනා කියලා , ලොකු නිව්ස් එකක් නැති වෙලාවට මෙකෙන් ට්‍රේඩ් කරන්න අවබෝධයක් ගන්න පුලුවන්. මේ දාන්නම් මම ඕකේ අන්තිමට පේන්ට් උනු තැන

    eur_usd.png

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    eur_usd.png

    මේ බලපල්ලා එකෙක් හදපු ඉන්ඩිකේටර් සිස්ටම් එකක් , බයි ඇන් සෙල් අවස්ථා මේකේ නියමෙට පෙන්නනවා , මෙටාට්‍රේඩර් එකට දාගත්තට තාම ටෙස්ට් කලේ නෑ , සඳුදාට බලන්න ඉන්නේ ටෙස්ට් කරලා , ඒක හරි වගේ නේද?

    Fischer Bible indicator eka uba knowledge eka hadagena oka use karapan etakota tamii oken maximum result eka ganna puluwan
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    ඕක හැදුනාට පස්සේ පෙයින්ට් වෙන එකක් නෙමේ , හැදෙන්න කලින් පෙයින්ට් උනු එකක් , 100% නිවැරදි නෑ , මොකද හැමෝම දන්නවා නිව්ස් එක්ක අපි ඉන්න ඕනා කියලා , ලොකු නිව්ස් එකක් නැති වෙලාවට මෙකෙන් ට්‍රේඩ් කරන්න අවබෝධයක් ගන්න පුලුවන්. මේ දාන්නම් මම ඕකේ අන්තිමට පේන්ට් උනු තැන

    oya system mama mita kalin dakala thnawa bn. wadak na owa trade karnawa nan thaniyama price action analysis karanna purudu wenna
     
    Jun 12, 2016
    11
    1
    0
    forex karanna loku ewaseemak thiyenna oone., candles system eka hondai mata hithena hatiyata...
    umbala paawichchi karana forex trader kawuda kiyala kiyanna puluwanda?