Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex_Ichimoku_Trading_System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ichimuko Guide

Forex කරන Forex පටන් ගන්න අයට support එකක් වෙන්නත් එක්ක Forex වල trading වලට පාවිච්චි කරන හොදට system එකක් කියල දෙන්නම් .. මන් මේ system එකේ expert කෙනෙක් නම් නෙවේ ඒ හින්ද අඩුපාඩු තියෙන්න පුළුවන්.. ඒවලට සමාවෙන්න කියල ඉල්ලන ගමන් එහෙනම් වැඩේ පටන් ගමුකො.

මන් අද කියල දෙන්න යන්නේ Ichimoku Kinko Hyo trading system එක ගැන .. "Ichimoku Kinko Hyo" කියන්නේ one glance equilibrium chart නැත්නම් instant look at the balance chart. ඒ කියන්නේ එකබැල්මෙන් market එක මොන වගේද කියල තේරුම් ගන්න පුළුවන් කියන එක වගේ දෙයක්..

History

1930 දී Goichi Hosoda කියන Japanese journalist එය යටතේ හිටපු අනික් අයයි එකතු වෙලා තමයි develop කරන්න පටන් ගන්නේ අවුරුදු 30 විතර develop & testing කරාට පස්සේ 1960 හෝ 1968 දී public එකට මේ system එක හදුන්වා දෙනවා. එදා ඉදන් ටිකෙන් ටික අද වෙද්දී Japanese trading rooms බහුතරයක මේ system එක පාවිච්චි කරනවා.

MT4 වල default එන indicator එකක් තම Ichimoku කියන්නේ..මුලින්ම දැක්ක ගමන් complicated chart view එකක් උනත් පොඩ්ඩක් තේරුම් ගනිද්දී සරලයි කියල තේරෙනව.

Ichimoku මුලික කොටස් 5 ක් තියනවා.

1) Tenkan-sen (conversion line)

2) Kijun-sen (base line)

3) Senkou Span A

4) Senkou Span B

5) Chikou Span

Tenkan-sen

මේක fast moving average එකක් වගේ ගොඩක්ම 9 moving average වලට ලගින් යන line එකක්. මේකේ value එක calculate වෙලා තියෙන්නේ current candle එකේ ඉදන් පිටිපස්සට candle 9 අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම.

advance - වැදගත් කාරණයක් කියන්නම් fibo ratio එක දන්න අය ඉන්නවා නම් මේ එන value එක fibo 50% ratio එකට සමානයි. හිතන්න impulse wave එකක් තියනව කියල උය candle 9 න් හැදිලා එකට හැදෙන correction wave එක ගොඩක් දුරට උය කියල තියන 50% වලට ඒ කියන්නේ ඔය price එකට ලන් වෙන්න පුළුවන්.

Kijun-sen

මේකත් කලින් වගේම තමා moving average එකක් වගේ වැඩ කරන line එකක් . කලින් විදිහටම candle 26 අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම එන value එක තම ගන්නේ .. මේක Ichimoku වල තියන වැදගත්ම line එකක්.

advance - වැදගත් වෙන්නේ මොකද කියනව නම් අපි Forex වල දකින impulse wave ගොඩක් ඔය කියන candle 26 range එක ඇතුලේ තියෙන්නේ ඉතින් ඊළගට එකට අනුව ඇතිවෙන correction wave එක ඔය කියන fibo 50% level එකේ ඒ කියන්නේ ඔය line එකේ direction එකට ඇතිවෙන්න පුළුවන් trend එකේ strong එක මත එකකේ ඔය line එක cross කරගෙන යන්න පුළුවන් නැත්නම් ඊට කලින් fibo 50% හෝ 32% වගේ ගිහිල්ල ඊලග impulse wave එක ඇතිවෙන්න පුළුවන් ... ඉතින් ඒ හේතු නිසා මේ ඇදෙන line එක current market price value එකට magnet එකක් වගේ වැඩ කරනවා ගොඩක් දුරට..තව දෙයක් තමයි මේ line එක support or resistance line එකක් විදිහටත් වැඩ කරනවා chart එක තුල.

Interesting Facts - මේ 26 candle ගන්න හේතු විදිහට සමහර අය කියල තියනව මේක හැදුව Japaneses ල නිසා එයාලගේ month එකක් තුල trading day 26 තියනව එකයි මේ 26 කියන්නේ කියල .ඇත්තටම එහෙම කතාවක් නැ මේ system testing කරද්දී එයාලට ආපු optimum value වලින් එකක් ඕක.මේ කාරණය ගැන මන් වැඩිය හොයන්න ගියේ නම් නැ.

Senkou Span A

Tenkan-sen value එකයි Kijun-sen value එකයි එකට එකතු කරලා දෙකට බෙදුවහම එන value එක current candle එකේ ඉදන් candle 26 ඉස්සරහින් display කරන එක තමා කරන්නේ.

මේ නිසා තමයි Ichimoku වලින් future market එක predict කරන්න පුළුවන් කියන්නේ. මෙහෙම market එක design වෙන්න පුළුවන් කියල කියනව system එකෙන් graphically view කරලා පෙන්නනවා.

Senkou Span B

Ichimoku වල තවත් වැදගත්ම line එකක් තමයි මේක , මේකේ value එක calculate වෙලා තියෙන්නේ current candle එකේ ඉදන් පිටිපස්සට candle 52 range එක අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම. long-term support or resistance line එකක් විදිහට වැඩ කරනවා ..

advance - මේකත් magnet එකක් වගේ වැඩ කරනවා ගොඩක් දුරට.. ඒ වගේම long-term price එකේ momentum එක අඩු වෙද්දී මේ line එක flat වෙන්න පටන් ගන්නවා.

Chikou Span

Ichimoku වල අඩුවෙන්ම බලන line එක වෙන කිසිම දෙයක් නෙවේ. forex chart වල line chart එක තියෙන්නේ එක current candle එකේ ඉදන් candle 26 පිටිපස්සට අරන් display කරල තියෙන්නේ .. support & resistance බලද්දී ගොඩක් වැදගත් වෙන line එකක් මේක.

Cloud ( Kumo )

Senkou Span A එකෙනුයි Senkou Span B එකෙනුයි cover වෙන area එක තියෙන්නේ අන්න එකට cloud එක කියනව. මේ cloud එක ඇතුලේ ගොඩක් දුරට trade කරන්නේ නැ.

advance - Ichimoku වල base theory එක මුලික වෙන්නේ cloud එකත් එක්ක. උදාහරණයක් - හිතන්න අහසේ වලාකුළු තියන වෙලාවක ඒ දිහා බලන් ඉන්න කෙනෙක් ට අහසේ පියාබන් කුරුල්ලෝ එහෙම පැහැදිලිව පෙන්නේ එකකේ වලාකුළු වලට උඩින් හරි යටින් හරි පියාබද්දී.

නැත්නම් මෙහෙම කිවොත් ගුවන් යානයක් එලවන පයිලට් කෙනෙක් ට තමන් යන මාර්ගය පැහැදිලිව පෙන්න වලාකුළු වලට උඩින් යන්න ඕනේ නැත්නම් පහලින් යන්න ඕනේ.

අන්න ඒ වගේ Ichimoku වල cloud එක safe area එක්ක විදිහට ගන්නේ නැ.. ඉතින් cloud එක ඇතුලේ trade කරන්නේ නැ .. market එක unpredictable කියල කියනව cloud එක ඇතුලේ.

ඔන්න මුලික දේවල් ටික කියල දුන්න තේරෙන විදිහට හොදේ...

[QUOTE="thilina.rp, post: 23540326, member: 519731"] [CENTER][B][SIZE="4"]Ichimuko Guide[/SIZE][/B] [SIZE="3"]Forex කරන Forex පටන් ගන්න අයට support එකක් වෙන්නත් එක්ක Forex වල trading වලට පාවිච්චි කරන හොදට system එකක් කියල දෙන්නම් .. මන් මේ system එකේ expert කෙනෙක් නම් නෙවේ ඒ හින්ද අඩුපාඩු තියෙන්න පුළුවන්.. ඒවලට සමාවෙන්න කියල ඉල්ලන ගමන් එහෙනම් වැඩේ පටන් ගමුකො.[/SIZE] [SIZE="3"]මන් අද කියල දෙන්න යන්නේ Ichimoku Kinko Hyo trading system එක ගැන .. "Ichimoku Kinko Hyo" කියන්නේ one glance equilibrium chart නැත්නම් instant look at the balance chart. ඒ කියන්නේ එකබැල්මෙන් market එක මොන වගේද කියල තේරුම් ගන්න පුළුවන් කියන එක වගේ දෙයක්..[/SIZE] [B][SIZE="4"]History[/SIZE][/B] [SIZE="3"]1930 දී Goichi Hosoda කියන Japanese journalist එය යටතේ හිටපු අනික් අයයි එකතු වෙලා තමයි develop කරන්න පටන් ගන්නේ අවුරුදු 30 විතර develop & testing කරාට පස්සේ 1960 හෝ 1968 දී public එකට මේ system එක හදුන්වා දෙනවා. එදා ඉදන් ටිකෙන් ටික අද වෙද්දී Japanese trading rooms බහුතරයක මේ system එක පාවිච්චි කරනවා. [/SIZE] [SIZE="3"]MT4 වල default එන indicator එකක් තම Ichimoku කියන්නේ..මුලින්ම දැක්ක ගමන් complicated chart view එකක් උනත් පොඩ්ඩක් තේරුම් ගනිද්දී සරලයි කියල තේරෙනව.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-2---new.png?alt=media&token=2b7b769f-12cc-418e-b2c0-3306ef95cbd5[/IMG][/CENTER] [B][SIZE="4"]Ichimoku මුලික කොටස් 5 ක් තියනවා.[/SIZE][/B] [SIZE="3"]1) Tenkan-sen (conversion line) 2) Kijun-sen (base line) 3) Senkou Span A 4) Senkou Span B 5) Chikou Span[/SIZE] [CENTER][IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-3--Tenkan-sen-new.png?alt=media&token=904cfec0-780e-4f81-bd05-90aa8010daa3[/IMG] [B][SIZE="4"]Tenkan-sen[/SIZE][/B] [SIZE="3"]මේක fast moving average එකක් වගේ ගොඩක්ම 9 moving average වලට ලගින් යන line එකක්. මේකේ value එක calculate වෙලා තියෙන්නේ current candle එකේ ඉදන් පිටිපස්සට candle 9 අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම. [B]advance[/B] - වැදගත් කාරණයක් කියන්නම් fibo ratio එක දන්න අය ඉන්නවා නම් මේ එන value එක fibo 50% ratio එකට සමානයි. හිතන්න impulse wave එකක් තියනව කියල උය candle 9 න් හැදිලා එකට හැදෙන correction wave එක ගොඩක් දුරට උය කියල තියන 50% වලට ඒ කියන්නේ ඔය price එකට ලන් වෙන්න පුළුවන්.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-4---Kijun-sen-new.png?alt=media&token=b67e3646-0db9-4770-9b81-c6d54d9188d6[/IMG] [CENTER][B][SIZE="4"]Kijun-sen[/SIZE][/B][/CENTER] [SIZE="3"]මේකත් කලින් වගේම තමා moving average එකක් වගේ වැඩ කරන line එකක් . කලින් විදිහටම candle 26 අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම එන value එක තම ගන්නේ .. මේක Ichimoku වල තියන වැදගත්ම line එකක්. [B]advance[/B] - වැදගත් වෙන්නේ මොකද කියනව නම් අපි Forex වල දකින impulse wave ගොඩක් ඔය කියන candle 26 range එක ඇතුලේ තියෙන්නේ ඉතින් ඊළගට එකට අනුව ඇතිවෙන correction wave එක ඔය කියන fibo 50% level එකේ ඒ කියන්නේ ඔය line එකේ direction එකට ඇතිවෙන්න පුළුවන් trend එකේ strong එක මත එකකේ ඔය line එක cross කරගෙන යන්න පුළුවන් නැත්නම් ඊට කලින් fibo 50% හෝ 32% වගේ ගිහිල්ල ඊලග impulse wave එක ඇතිවෙන්න පුළුවන් ... ඉතින් ඒ හේතු නිසා මේ ඇදෙන line එක current market price value එකට magnet එකක් වගේ වැඩ කරනවා ගොඩක් දුරට..තව දෙයක් තමයි මේ line එක support or resistance line එකක් විදිහටත් වැඩ කරනවා chart එක තුල. [B]Interesting Facts[/B] - මේ 26 candle ගන්න හේතු විදිහට සමහර අය කියල තියනව මේක හැදුව Japaneses ල නිසා එයාලගේ month එකක් තුල trading day 26 තියනව එකයි මේ 26 කියන්නේ කියල .ඇත්තටම එහෙම කතාවක් නැ මේ system testing කරද්දී එයාලට ආපු optimum value වලින් එකක් ඕක.මේ කාරණය ගැන මන් වැඩිය හොයන්න ගියේ නම් නැ.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-5---Senkou-Span-A-new.png?alt=media&token=57661c55-2835-49a2-b96e-4c38d9df0184[/IMG] [B][SIZE="4"]Senkou Span A [/SIZE][/B] [SIZE="3"]Tenkan-sen value එකයි Kijun-sen value එකයි එකට එකතු කරලා දෙකට බෙදුවහම එන value එක current candle එකේ ඉදන් candle 26 ඉස්සරහින් display කරන එක තමා කරන්නේ. මේ නිසා තමයි Ichimoku වලින් future market එක predict කරන්න පුළුවන් කියන්නේ. මෙහෙම market එක design වෙන්න පුළුවන් කියල කියනව system එකෙන් graphically view කරලා පෙන්නනවා. [/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-6---Senkou-Span-B-new.png?alt=media&token=f79eaf7a-1f61-4fee-9b3b-00acb3106bee[/IMG] [B][SIZE="4"]Senkou Span B[/SIZE][/B] [SIZE="3"]Ichimoku වල තවත් වැදගත්ම line එකක් තමයි මේක , මේකේ value එක calculate වෙලා තියෙන්නේ current candle එකේ ඉදන් පිටිපස්සට candle 52 range එක අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම. long-term support or resistance line එකක් විදිහට වැඩ කරනවා .. [B]advance[/B] - මේකත් magnet එකක් වගේ වැඩ කරනවා ගොඩක් දුරට.. ඒ වගේම long-term price එකේ momentum එක අඩු වෙද්දී මේ line එක flat වෙන්න පටන් ගන්නවා.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-7---Chikou-Span-new.png?alt=media&token=1ed53a98-e707-41af-beb5-e5af422ec83b[/IMG] [B][SIZE="4"]Chikou Span [/SIZE][/B] [SIZE="3"]Ichimoku වල අඩුවෙන්ම බලන line එක වෙන කිසිම දෙයක් නෙවේ. forex chart වල line chart එක තියෙන්නේ එක current candle එකේ ඉදන් candle 26 පිටිපස්සට අරන් display කරල තියෙන්නේ .. support & resistance බලද්දී ගොඩක් වැදගත් වෙන line එකක් මේක.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-8---cloud(kumo)-new.png?alt=media&token=795c1705-4d94-4efe-aeb9-bc97991d290e[/IMG] [SIZE="4"][B]Cloud ( Kumo )[/B][/SIZE] [SIZE="3"]Senkou Span A එකෙනුයි Senkou Span B එකෙනුයි cover වෙන area එක තියෙන්නේ අන්න එකට cloud එක කියනව. මේ cloud එක ඇතුලේ ගොඩක් දුරට trade කරන්නේ නැ. [B]advance[/B] - Ichimoku වල base theory එක මුලික වෙන්නේ cloud එකත් එක්ක. උදාහරණයක් - හිතන්න අහසේ වලාකුළු තියන වෙලාවක ඒ දිහා බලන් ඉන්න කෙනෙක් ට අහසේ පියාබන් කුරුල්ලෝ එහෙම පැහැදිලිව පෙන්නේ එකකේ වලාකුළු වලට උඩින් හරි යටින් හරි පියාබද්දී. නැත්නම් මෙහෙම කිවොත් ගුවන් යානයක් එලවන පයිලට් කෙනෙක් ට තමන් යන මාර්ගය පැහැදිලිව පෙන්න වලාකුළු වලට උඩින් යන්න ඕනේ නැත්නම් පහලින් යන්න ඕනේ. අන්න ඒ වගේ Ichimoku වල cloud එක safe area එක්ක විදිහට ගන්නේ නැ.. ඉතින් cloud එක ඇතුලේ trade කරන්නේ නැ .. market එක unpredictable කියල කියනව cloud එක ඇතුලේ. ඔන්න මුලික දේවල් ටික කියල දුන්න තේරෙන විදිහට හොදේ...[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom