Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex_Ichimoku_Trading_System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලමු trading කරන්නේ කොහොමද කියල .

trade එකකට enter වෙන්න මුලික confirmation කිහිපයක් පාවිච්චි කරනවා.

1) Kijun-sen & market

Kijun-sen line එක cross කරලා ඊට උඩින් candle එක close වෙනව නම් buy signal එකක් විදිහටත් cross කරලා ඊට පහලින් candle එක close වෙනව නම් sell signal එකක් විදිහටත් ගන්නවා.

2) TK Cross

Tenkan-Sen line එක Kijun-Sen line එක cross කරනවා කියන එක තමයි මේකෙන් කියන්නේ.

මේක තම මුලිකම trading සිග්නල් එක Ichimoku වලින් trade කරද්දී පාවිච්චි කරන.

වැදගත්ම confirm එක trade එකක් enter වෙන්න.

වැදගත් තව කාරණයක් කියන්නම් මේ method ( TK Cross ) එක විතරක් පාවිච්චි කරල trade කරනවා.

මේ ලින්ක් එකේ බලන්නකෝ Tenkan-Sen line (conversion line) එක Kijun-Sen line (base line) එක cross එකට trade කරපු back-testing වලට result එක ගැන කතා කරලා තියෙන්නේ.

https://www.babypips.com/learn/forex/what-is-the-most-profitable-indicator

advance - coming soon

3) Cloud & market price

හැම වෙලේම cloud එකට උඩින් market price එක ඒ කියන්නේ candle design වෙලා close වෙලා තියනවා නම් buy signal එකක් විදිහටත් cloud එකට යටින් candle design වෙලා close වෙලා තියනවා නම් sell signal එකක් විදිහටත් ගන්නවා.

4) Chikou Span & market price

Chikou Span එක candle වලට උඩින් නම් තියෙන්නේ buy signal එකක් විදිහටත් candle වලට පහලින් නම් තියෙන්නේ sell signal එකක් විදිහටත් candle ඇතුලේ තියනව නම් neutral signal එකක් හැටියටත්. ඒ වගේම cloud එක ඇතුලේ තියනවා නම් එකත් neutral signal විදිහට සලකනවා.

5) Kumo Twist

Senkou Span A line එක Senkou Span B line එක cross කරලා cloud එක change වෙන එක තමයි මේකෙන් කියන්නේ.ඒ වගේම මේ twist එකෙන් පෙන්නන්නේ future market එක change වෙන්න යනවා කියන එක.

[QUOTE="thilina.rp, post: 23540328, member: 519731"] [CENTER][SIZE="3"][CENTER]දැන් බලමු trading කරන්නේ කොහොමද කියල . trade එකකට enter වෙන්න මුලික confirmation කිහිපයක් පාවිච්චි කරනවා.[/CENTER][/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-8--A---Kijun-sen-%26-market-new.png?alt=media&token=61014874-0659-4253-b1d9-c59f345d5e2c[/IMG] [B][SIZE="4"]1) Kijun-sen & market [/SIZE][/B] [SIZE="4"]Kijun-sen line එක cross කරලා ඊට උඩින් candle එක close වෙනව නම් buy signal එකක් විදිහටත් cross කරලා ඊට පහලින් candle එක close වෙනව නම් sell signal එකක් විදිහටත් ගන්නවා.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-9---TK-cross-new.png?alt=media&token=1f78eea7-462b-408b-a817-f1479d4c9779[/IMG] [B][SIZE="4"]2) TK Cross [/SIZE][/B] [SIZE="3"]Tenkan-Sen line එක Kijun-Sen line එක cross කරනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. මේක තම මුලිකම trading සිග්නල් එක Ichimoku වලින් trade කරද්දී පාවිච්චි කරන. වැදගත්ම confirm එක trade එකක් enter වෙන්න. වැදගත් තව කාරණයක් කියන්නම් මේ method ( TK Cross ) එක විතරක් පාවිච්චි කරල trade කරනවා. මේ ලින්ක් එකේ බලන්නකෝ Tenkan-Sen line (conversion line) එක Kijun-Sen line (base line) එක cross එකට trade කරපු back-testing වලට result එක ගැන කතා කරලා තියෙන්නේ. [URL="https://www.babypips.com/learn/forex/what-is-the-most-profitable-indicator"]https://www.babypips.com/learn/forex/what-is-the-most-profitable-indicator[/URL] [B]advance[/B] - coming soon [/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-11---trading-with-cloud-new.png?alt=media&token=604ba999-3763-45c7-a2f5-7a113c1b84c4[/IMG] [B][SIZE="4"]3) Cloud & market price[/SIZE][/B] [SIZE="3"]හැම වෙලේම cloud එකට උඩින් market price එක ඒ කියන්නේ candle design වෙලා close වෙලා තියනවා නම් buy signal එකක් විදිහටත් cloud එකට යටින් candle design වෙලා close වෙලා තියනවා නම් sell signal එකක් විදිහටත් ගන්නවා.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-12---Chikou-Span-Trading-new.png?alt=media&token=3e994a0c-73e6-4bc7-b4f5-e6d8b3301b84[/IMG] [B][SIZE="4"]4) Chikou Span & market price[/SIZE][/B] [SIZE="3"]Chikou Span එක candle වලට උඩින් නම් තියෙන්නේ buy signal එකක් විදිහටත් candle වලට පහලින් නම් තියෙන්නේ sell signal එකක් විදිහටත් candle ඇතුලේ තියනව නම් neutral signal එකක් හැටියටත්. ඒ වගේම cloud එක ඇතුලේ තියනවා නම් එකත් neutral signal විදිහට සලකනවා.[/SIZE] [IMG]https://firebasestorage.googleapis.com/v0/b/development-chating.appspot.com/o/step-10---kumo-twist-new.png?alt=media&token=ca54ceef-b27f-4e59-8f59-08265c395551[/IMG] [SIZE="4"][B]5) Kumo Twist[/B][/SIZE] [SIZE="3"]Senkou Span A line එක Senkou Span B line එක cross කරලා cloud එක change වෙන එක තමයි මේකෙන් කියන්නේ.ඒ වගේම මේ twist එකෙන් පෙන්නන්නේ future market එක change වෙන්න යනවා කියන එක.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom