Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex_Ichimoku_Trading_System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

extra details

Ichimoku වල advance theory 3 තියනව ... ඒවා ගැන වැඩිය විස්තරයක් google එකේ නැ එක article එකක් තියනව එක මටත් තේරෙන්නේ නැ හරියට .. මොකද කියනවා නම් Ichimoku advance theory western world එකට හරියට ඇවිල්ල නැ ගොඩක්ම මුලික කරුණු ටික විතරයි ඇවිල්ල තියෙන්නේ ... Goichi Hosoda ලියපු පොතවත් හරියට western world එකට ඇවිල්ල නැ .. එක Japanese bank එකක් තියල තියනවා කියල විතරයි දන්නේ .. එකෙන් Ichimoku trade කරන එකට ලොකු බලපෑමක් නැ ..අපිට මුලික theory ටික ඇති හොද trade එකකට යන්න.

තව වැදගත් කාරණයක් Ichimoku පාවිච්චි කරලා අපි trade එකක් කරන්න යද්දී අපිට හරියටම reversal point වලින්ම trade එකට enter වෙන්න බැරි වෙයි. ඒවගේම trade එකේ take profit එක trend එක ඉවර වෙන තැනට කලින් සෙට් වෙයි ..එහෙම බැලුවහම trend එකේ total pips ගානම අපිට set වෙන්නේ නැ .. ඒ උනත් අප ගන්න trade වල success rate එක ගොඩක්ම වැඩි. අනික Ichimoku non repainting indi එකක් history උනත් බලන්න පුළුවන් trade කොහොමද ගිහිල්ල තියෙන්නේ කියල.

Ichimoku වලටත් බැරි අනික් ගොඩක් technical indi වලටත් බැරි දෙයක් තියනවා එක තමයි හරියට ranging market එකක් detect කරන එක .. හැබැයි trade කරන්න කරන්න එක කොහොමද detect කරගන්නේ කියල පොඩි Ichimoku tricks ටිකක් කියල දෙන්නම් ඉස්සරහට.

තව ගොඩ දේවල් තියනව පුළුවන් ඉක්මනට update කරන්නම්. අඩුපාඩු තියනව නම් කියන්න ඒවගේම තව මාත් නොදන්න දේවල් තියනව නම් කියන්න එක හැමෝටම වටිනවා.

Next Update

Golden cross

How identify Support & resistance using Ichimoku

Identify reversal using chikou span

[QUOTE="thilina.rp, post: 23540332, member: 519731"] [CENTER][B][SIZE="4"]extra details [/SIZE][/B] [SIZE="3"]Ichimoku වල advance theory 3 තියනව ... ඒවා ගැන වැඩිය විස්තරයක් google එකේ නැ එක article එකක් තියනව එක මටත් තේරෙන්නේ නැ හරියට .. මොකද කියනවා නම් Ichimoku advance theory western world එකට හරියට ඇවිල්ල නැ ගොඩක්ම මුලික කරුණු ටික විතරයි ඇවිල්ල තියෙන්නේ ... Goichi Hosoda ලියපු පොතවත් හරියට western world එකට ඇවිල්ල නැ .. එක Japanese bank එකක් තියල තියනවා කියල විතරයි දන්නේ .. එකෙන් Ichimoku trade කරන එකට ලොකු බලපෑමක් නැ ..අපිට මුලික theory ටික ඇති හොද trade එකකට යන්න. තව වැදගත් කාරණයක් Ichimoku පාවිච්චි කරලා අපි trade එකක් කරන්න යද්දී අපිට හරියටම reversal point වලින්ම trade එකට enter වෙන්න බැරි වෙයි. ඒවගේම trade එකේ take profit එක trend එක ඉවර වෙන තැනට කලින් සෙට් වෙයි ..එහෙම බැලුවහම trend එකේ total pips ගානම අපිට set වෙන්නේ නැ .. ඒ උනත් අප ගන්න trade වල success rate එක ගොඩක්ම වැඩි. අනික Ichimoku non repainting indi එකක් history උනත් බලන්න පුළුවන් trade කොහොමද ගිහිල්ල තියෙන්නේ කියල. Ichimoku වලටත් බැරි අනික් ගොඩක් technical indi වලටත් බැරි දෙයක් තියනවා එක තමයි හරියට ranging market එකක් detect කරන එක .. හැබැයි trade කරන්න කරන්න එක කොහොමද detect කරගන්නේ කියල පොඩි Ichimoku tricks ටිකක් කියල දෙන්නම් ඉස්සරහට. තව ගොඩ දේවල් තියනව පුළුවන් ඉක්මනට update කරන්නම්. අඩුපාඩු තියනව නම් කියන්න ඒවගේම තව මාත් නොදන්න දේවල් තියනව නම් කියන්න එක හැමෝටම වටිනවා. [/SIZE] [B][SIZE="4"]Next Update[/SIZE][/B] [SIZE="3"][COLOR="Magenta"]Golden cross How identify Support & resistance using Ichimoku Identify reversal using chikou span[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom