Pivot Point කියන්නේ මොකක්ද?
Pivot Point කියන්නේ Supportive & resistance level හදන තවත් එක ප්‍රසිද්ද ක්‍රමයක්. ලෝකේ ගොඩක් Tradersල PP (Pivot Point) බලාගෙන තමයි Trade කරන්නේ. එක නිසා Trend එක PP වලට ගොඩක් දුරට Response කරනවා.
PP = Pivot Point main Level එක
S1 = පළමු Supportive Level එක
S2 = දෙවන Supportive Level එක
S3 = තෙවන Supportive Level එක
R1 = පළමු Resistance Level එක
R2 = දෙවන Resistance Level එක
R3 = තෙවන Resistance Level එක
ඔය විදියට ඕන තරම් Supportive and Resistance Level හදන්න පුළුවන්. හදන සමීකරණය තමයි මේ,
Pivot point (PP) = (High + Low + Close) / 3
First resistance (R1) = (2 x PP) - Low
First support (S1) = (2 x PP) - High
Second resistance (R2) = PP + (High - Low)
Second support (S2) = PP - (High - Low)
Third resistance (R3) = High + 2(PP - Low)
Third support (S3) = Low - 2(High - PP)
* Pivot Point ගණනය කරන්නේ දවසටම. කලින් දවසේ Price එකේ දත්ත අරගෙන.
High = කලින් දවසේ Market එකේ ඉහලම මිල
Low = කලින් දවසේ Market එකේ අඩුම මිල
Close = කලින් දවසේ Market එක Close වෙනකොට තිබුන මිල
කොහොමද Pivot Point වලින් Trend එක හොයාගන්නෙ?
මුලින්ම ප්‍රධාන ලක්ෂණ
Market එක ආරම්භ වෙන්නේ PP සහ S1 හෝ R1 අතර අගයකින්නම් Trend එක PP Level එකට යනවා බොහෝ දුරට.
Trend එකට උඩින් තියෙන Levels Resistance සහ පහලින් තියෙන Levels Supportive Levels.
Trend එක Resistance Level එකක් Break කරගෙන උඩට ගියාම කලින් Resistance Level එක දැන් Supportive Level එකක්
PP Level එකට ආසන්නයේ Trend එක තියෙද්දී Level 1 ක් Break උනොත් අනිත් Level එක දක්වා යන්න බොහෝ දුරට පුළුවන්
Market එක Open උනේ S1 වලට පහලින් හෝ R1 වලට උඩින්නම් Trend එක PP Level එක ආසන්නයට බොහෝ දුරට එනවා
Market එක PP Level ඒකෙන එක පැත්තකට ගියාම (S1 හෝ R1 Break උනොත්) අයිත් PP ඒකෙන අනිත් පැත්තට එන්නේ බොහොම කලාතුරකින්
Trend එක Level එකක 2-3 වතාවක් Bounce වෙනවනම් එහෙම නැත්නම් 2-3 වතාවක් Level එක Test කරනවානම් ඒ Level එක Break වෙන්න බොහෝ ඉඩ තියෙනවා
මේවා තමයි Pivot Point ගැන දැනගන්න ඕන කරුණු ටික. මේක Practice කරද්දී තව කරුණු සමහරවිට දැනගන්න පුළුවන් වේවි. කොහොම නමුත් Level එකක් Break උන ගමන්ම Order Place කරන්න එපා. ඒ වගේම හැමදාම කියනව වගේ එක Indicator එකකින් Trend එක Predict කරන්නත් එපා. අත්දැකීම් වලට අනුවනම් Pivot Point එක්ක භාවිත කරන්න සුදුසුම අනිත් Indicator එක තමයි Bollinger Bands. Bands Indicator ඒකෙන් Pivot Point වල පොඩි පොඩි අඩුපාඩු තියෙන තැන් හරිගස්සනවා වගේම Bands වල තියෙන අඩුපාඩු Pivot Point වලින් හරිගස්සනවා.
ඉහත රුපයේ තියෙනවා කොහොමද මේ දෙක සහයෝගයෙන් වැඩ කරන්නේ කියල

Last edited: