Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex_Pivot_Point
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pivot Point කියන්නේ මොකක්ද?

Pivot Point කියන්නේ Supportive & resistance level හදන තවත් එක ප්රසිද්ද ක්රමයක්. ලෝකේ ගොඩක් Tradersල PP (Pivot Point) බලාගෙන තමයි Trade කරන්නේ. එක නිසා Trend එක PP වලට ගොඩක් දුරට Response කරනවා.

PP = Pivot Point main Level එක

S1 = පළමු Supportive Level එක

S2 = දෙවන Supportive Level එක

S3 = තෙවන Supportive Level එක

R1 = පළමු Resistance Level එක

R2 = දෙවන Resistance Level එක

R3 = තෙවන Resistance Level එක

ඔය විදියට ඕන තරම් Supportive and Resistance Level හදන්න පුළුවන්. හදන සමීකරණය තමයි මේ,

Pivot point (PP) = (High + Low + Close) / 3

First resistance (R1) = (2 x PP) - Low

First support (S1) = (2 x PP) - High

Second resistance (R2) = PP + (High - Low)

Second support (S2) = PP - (High - Low)

Third resistance (R3) = High + 2(PP - Low)

Third support (S3) = Low - 2(High - PP)

* Pivot Point ගණනය කරන්නේ දවසටම. කලින් දවසේ Price එකේ දත්ත අරගෙන.

High = කලින් දවසේ Market එකේ ඉහලම මිල

Low = කලින් දවසේ Market එකේ අඩුම මිල

Close = කලින් දවසේ Market එක Close වෙනකොට තිබුන මිල

කොහොමද Pivot Point වලින් Trend එක හොයාගන්නෙ?

මුලින්ම ප්රධාන ලක්ෂණ

Market එක ආරම්භ වෙන්නේ PP සහ S1 හෝ R1 අතර අගයකින්නම් Trend එක PP Level එකට යනවා බොහෝ දුරට.

Trend එකට උඩින් තියෙන Levels Resistance සහ පහලින් තියෙන Levels Supportive Levels.

Trend එක Resistance Level එකක් Break කරගෙන උඩට ගියාම කලින් Resistance Level එක දැන් Supportive Level එකක්

PP Level එකට ආසන්නයේ Trend එක තියෙද්දී Level 1 ක් Break උනොත් අනිත් Level එක දක්වා යන්න බොහෝ දුරට පුළුවන්

Market එක Open උනේ S1 වලට පහලින් හෝ R1 වලට උඩින්නම් Trend එක PP Level එක ආසන්නයට බොහෝ දුරට එනවා

Market එක PP Level ඒකෙන එක පැත්තකට ගියාම (S1 හෝ R1 Break උනොත්) අයිත් PP ඒකෙන අනිත් පැත්තට එන්නේ බොහොම කලාතුරකින්

Trend එක Level එකක 2-3 වතාවක් Bounce වෙනවනම් එහෙම නැත්නම් 2-3 වතාවක් Level එක Test කරනවානම් ඒ Level එක Break වෙන්න බොහෝ ඉඩ තියෙනවා

මේවා තමයි Pivot Point ගැන දැනගන්න ඕන කරුණු ටික. මේක Practice කරද්දී තව කරුණු සමහරවිට දැනගන්න පුළුවන් වේවි. කොහොම නමුත් Level එකක් Break උන ගමන්ම Order Place කරන්න එපා. ඒ වගේම හැමදාම කියනව වගේ එක Indicator එකකින් Trend එක Predict කරන්නත් එපා. අත්දැකීම් වලට අනුවනම් Pivot Point එක්ක භාවිත කරන්න සුදුසුම අනිත් Indicator එක තමයි Bollinger Bands. Bands Indicator ඒකෙන් Pivot Point වල පොඩි පොඩි අඩුපාඩු තියෙන තැන් හරිගස්සනවා වගේම Bands වල තියෙන අඩුපාඩු Pivot Point වලින් හරිගස්සනවා.

ඉහත රුපයේ තියෙනවා කොහොමද මේ දෙක සහයෝගයෙන් වැඩ කරන්නේ කියල

[QUOTE="sooppuwa, post: 19873759, member: 556336"] [SIZE="6"]Pivot Point කියන්නේ මොකක්ද? [/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]Pivot Point කියන්නේ Supportive & resistance level හදන තවත් එක ප්රසිද්ද ක්රමයක්. ලෝකේ ගොඩක් Tradersල PP (Pivot Point) බලාගෙන තමයි Trade කරන්නේ. එක නිසා Trend එක PP වලට ගොඩක් දුරට Response කරනවා.[/SIZE][/COLOR] [IMG]http://babypips.cachefly.net/school/images/grade8/pivot-points-support-resistance.png[/IMG] [COLOR="Purple"][SIZE="5"]PP = Pivot Point main Level එක S1 = පළමු Supportive Level එක S2 = දෙවන Supportive Level එක S3 = තෙවන Supportive Level එක R1 = පළමු Resistance Level එක R2 = දෙවන Resistance Level එක R3 = තෙවන Resistance Level එක[/SIZE][/COLOR] ඔය විදියට ඕන තරම් Supportive and Resistance Level හදන්න පුළුවන්. හදන සමීකරණය තමයි මේ, [SIZE="6"][COLOR="DarkOrange"] Pivot point (PP) = (High + Low + Close) / 3 First resistance (R1) = (2 x PP) - Low First support (S1) = (2 x PP) - High Second resistance (R2) = PP + (High - Low) Second support (S2) = PP - (High - Low) Third resistance (R3) = High + 2(PP - Low) Third support (S3) = Low - 2(High - PP)[/COLOR][/SIZE] [SIZE="5"]* Pivot Point ගණනය කරන්නේ දවසටම. කලින් දවසේ Price එකේ දත්ත අරගෙන. High = කලින් දවසේ Market එකේ ඉහලම මිල Low = කලින් දවසේ Market එකේ අඩුම මිල Close = කලින් දවසේ Market එක Close වෙනකොට තිබුන මිල[/SIZE] කොහොමද Pivot Point වලින් Trend එක හොයාගන්නෙ? [COLOR="SeaGreen"][SIZE="4"]මුලින්ම ප්රධාන ලක්ෂණ Market එක ආරම්භ වෙන්නේ PP සහ S1 හෝ R1 අතර අගයකින්නම් Trend එක PP Level එකට යනවා බොහෝ දුරට. Trend එකට උඩින් තියෙන Levels Resistance සහ පහලින් තියෙන Levels Supportive Levels. Trend එක Resistance Level එකක් Break කරගෙන උඩට ගියාම කලින් Resistance Level එක දැන් Supportive Level එකක් PP Level එකට ආසන්නයේ Trend එක තියෙද්දී Level 1 ක් Break උනොත් අනිත් Level එක දක්වා යන්න බොහෝ දුරට පුළුවන් Market එක Open උනේ S1 වලට පහලින් හෝ R1 වලට උඩින්නම් Trend එක PP Level එක ආසන්නයට බොහෝ දුරට එනවා Market එක PP Level ඒකෙන එක පැත්තකට ගියාම (S1 හෝ R1 Break උනොත්) අයිත් PP ඒකෙන අනිත් පැත්තට එන්නේ බොහොම කලාතුරකින් [/SIZE][/COLOR] [IMG]http://babypips.cachefly.net/school/images/grade8/pivot-points-break-stop.png[/IMG] Trend එක Level එකක 2-3 වතාවක් Bounce වෙනවනම් එහෙම නැත්නම් 2-3 වතාවක් Level එක Test කරනවානම් ඒ Level එක Break වෙන්න බොහෝ ඉඩ තියෙනවා මේවා තමයි Pivot Point ගැන දැනගන්න ඕන කරුණු ටික. මේක Practice කරද්දී තව කරුණු සමහරවිට දැනගන්න පුළුවන් වේවි. කොහොම නමුත් Level එකක් Break උන ගමන්ම Order Place කරන්න එපා. ඒ වගේම හැමදාම කියනව වගේ එක Indicator එකකින් Trend එක Predict කරන්නත් එපා. අත්දැකීම් වලට අනුවනම් Pivot Point එක්ක භාවිත කරන්න සුදුසුම අනිත් Indicator එක තමයි Bollinger Bands. Bands Indicator ඒකෙන් Pivot Point වල පොඩි පොඩි අඩුපාඩු තියෙන තැන් හරිගස්සනවා වගේම Bands වල තියෙන අඩුපාඩු Pivot Point වලින් හරිගස්සනවා. [IMG]http://3.bp.blogspot.com/-vNdrfWJGWnw/T119M5LnsBI/AAAAAAAAAKo/8rAaMQqbDpE/s1600/Untitled.png[/IMG] ඉහත රුපයේ තියෙනවා කොහොමද මේ දෙක සහයෝගයෙන් වැඩ කරන්නේ කියල [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom