Forget about cigarettes if your age is less than 24

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අවරුදු 14 එකත් ice ගහනකොට මොන සිගා ද

    ඕක ice පහිරිල්ල වැඩි කරන්න හදපු දෙයක් මිසක් සිගා ගහන එක නවත්තන්න හදපු දෙයක් නෙමේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,813
    49,094
    113
    සේදවත්ත
    සිගරට් ඉස් ඔල්ෆ් ස්කූල් අයිස් මෙත් ස්ටැම්ප් DMT මශෘම් කැනබීස් ,ට්‍රැමඩෝල්, හෙයා ජෙල් , වෙහිකල් එක්ස්සෝස් , පීයෝ ස්පිරිට් ඕවනේ කොල්ලො දැන් ගහන්නේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිගරට් ඉස් ඔල්ෆ් ස්කූල් අයිස් මෙත් ස්ටැම්ප් DMT මශෘම් කැනබීස් ,ට්‍රැමඩෝල්, හෙයා ජෙල් , වෙහිකල් එක්ස්සෝස් , පීයෝ ස්පිරිට් ඕවනේ කොල්ලො දැන් ගහන්නේ
    kollo neme සික් කාරයෝ කියලා හදපන්

    කොල්ලෝ ගහන්නේ සිගා නැත්නම් ජොයින්ට් පාරක් විතරයි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,099
    113
    Kaer Morhen
    thewitcher.com
    හප්පා, එහෙනන් දැන් උඩහ ගෙදර පොඩි අයියාව යවලා හරියන් නෑ ලොකු අයියම යවන්ඩ වෙනෝ ගොල් ලීප් ගන්ඩ.
     
    • Haha
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    z_p17-Patented-Cinnamon0.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ මේකත් සෝෂල් මීඩියා වල එවුන්ට දාපු ඇමක්, දැන් උන් ජනාධිපති ට හූ කියන සීන් එක අතැරලා සිගරැට් බෑන් එක ගැන ලියන්න කියන්න ගන්නවා.
     
    • Like
    Reactions: NRTG

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,267
    7,122
    113
    සිගරට් ඉස් ඔල්ෆ් ස්කූල් අයිස් මෙත් ස්ටැම්ප් DMT මශෘම් කැනබීස් ,ට්‍රැමඩෝල්, හෙයා ජෙල් , වෙහිකල් එක්ස්සෝස් , පීයෝ ස්පිරිට් ඕවනේ කොල්ලො දැන් ගහන්නේ
    👍
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,944
    10,565
    113
    ආශික්ලන්තෙ
    සිගරට් ඉස් ඔල්ෆ් ස්කූල් අයිස් මෙත් ස්ටැම්ප් DMT මශෘම් කැනබීස් ,ට්‍රැමඩෝල්, හෙයා ජෙල් , වෙහිකල් එක්ස්සෝස් , පීයෝ ස්පිරිට් ඕවනේ කොල්ලො දැන් ගහන්නේ
    DMT gahla tiynwda?
     
    • Love
    Reactions: Don GasCan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අවරුදු 14 එකත් ice ගහනකොට මොන සිගා ද

    ඕක ice පහිරිල්ල වැඩි කරන්න හදපු දෙයක් මිසක් සිගා ගහන එක නවත්තන්න හදපු දෙයක් නෙමේ
    ඔව් දැන් ඉන්න උන් අපි වගේ සිගා ගගහ පච වෙන්නෙ නෑ. නෙක්ස්ට් ලෙවෙල්.
     
    • Like
    Reactions: NRTG