Forget me not - මල් කිණිත්තක පුරාවෘත්තය - මේ පොතේ අ‍ාතල් එක මොකක්ද බං? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    අඳුරන පොඩි එවුන් ටිකට මේ රෙද්දෙ පොතක් අහු වෙලා පුදුම සාපයක් තියෙන්නෙ. හැම එකීගෙම story වල ඕක අල්ලගෙන ගහපු පින්තූර. අහද්දි කියන්නෙ එ‍්ක කියෙව්වෙ නැත්තම් වැඩක්ම නෑලු. මම වැඩිය novel වගේ පොත් කියවන එකෙක් නෙවෙයි කියල දන්නවනෙ. හැබැයි පොඩි කුතුහලයක් නම් අ‍ාවා.

    අඳුරන එකියකගෙන් ඉල්ලගෙන පිටු කීපයක් කියෙව්වා එහෙම ලොකු මැජික් එකක් නම් නෑ වගේ. අමුතු පිටරට නම් තියෙන චරිත ටිකක්, ලව් සීන් එකක් වගේ හිතෙනවා. ලියල තියෙන භාෂාවත් හරි සරලයි. 2000+ උරුව ටිකක් තියෙනවා. මොනවා වුණත් පොතේ print එක නම් මාරම කොලිටි බං. මාර සුවඳයි. කවරෙ design එකෙත් අමුතුම ගතියක් තියෙනවා. අනික පොත ලොකුයි. B5, A4 අතර සයිස් එකක් වගේ.

    කතාව මොකක්ද කියල එහෙම පිටින්ම අහලා spoil කරගන්නත් අවුල් වගේ. අනික අහන අහන පොර කියන්නෙ උන්ට එ‍්කෙන් හිතිච්ච දේ මිසක් තියෙන කතාව නෙවෙයි වගේ මට නම් තේරෙන්නෙ. මම ලොකුවට පොත් කියවන්නෙ, කලාව දන්නෙ නැති නිසා මට ඔය deep රෙද්දවල් වැඩිය ගාණක් නෑ. අනික මම ලව් පැත්තක දාලා sex ගැන හිතන එකානෙ. ඉතින් ඔය බයිලා ගැන ලොකු interest එකකුත් නෑ. හැබැයි මුන් කියන්නෙ මට එ‍්ක කියෙව්වොත් අ‍ායෙ ලව් කරන්න හිතෙයිලු. 🤣

    හැබැයි මේකෙ පොඩි excitement එකක් නම් තියෙනවා. මට දැනගන්න ඕන එ‍් hype එකක් විතරද කියලා. බොරුවට අහු වෙන්නත් මම අ‍ාස නෑ. එ‍් අ‍ැරෙන්න පොත් කියවන්නෙ නැති එකෙක් පවා කියවන්න ඕන තරම් මැජික් එකක් මේකෙ තියෙනවද? ගත්ත හරි, කියවන එකෙක් හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියහන්කො.

    8 වෙනි print එකත් ඉවරයි කියනවා. ගාණ නම් 1500 යි, එ‍්ත් print ඉවර නිසා 2nd hand මාකට් එකේ 4000 විතරත් කියනවා සමහරු.

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ඕක පොඩි උන්ගේ ඔලුවලට දාලා මාකට් හදපු සීන් එකක් නේද තියෙන්නේ. සමහර ගෲප් වල රේටින් වැඩි කරන ටාස්ක් පවා දාලා තියනවලු මේ පොතේ PDF දෙන්න.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    ඕක පොඩි උන්ගේ ඔලුවලට දාලා මාකට් හදපු සීන් එකක් නේද තියෙන්නේ. සමහර ගෲප් වල රේටින් වැඩි කරන ටාස්ක් පවා දාලා තියනවලු මේ පොතේ PDF දෙන්න.
    අප්පා එහෙමද
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තාම සෙට් උන් නෑ. හයිප් එක අඩු උනාම කියවන්න කියල හිතන් ඉන්නේ. භාෂාව මික්ස් විදියටද ලියල තියෙන්නෙ.
    :yes::yes::yes:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    ඒක කියවන්න බෑ බන්... බාශාව සරල නෑ. හෙන අමාරුයි Process කරන්න. මම පිටු 20 විතර කියවලා නතර කරා. අපේ උන් න‍ොතේරෙන හැම ලබ්බටම පට්ට value එකක් දෙනවනේ. තමන්ව පොර කියල පෙන්නන්න. අනිත් උන්ගෙන් Highlight වෙන්න. එහෙම Marketing පාරක්ද කොහේද වෙලා තියෙන්නෙ. දැන් ඒ දවස්වල තිබුන Hype එක නැනේ. :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒක කියවන්න බෑ බන්... බාශාව සරල නෑ. හෙන අමාරුයි Process කරන්න. මම පිටු 20 විතර කියවලා නතර කරා. අපේ උන් න‍ොතේරෙන හැම ලබ්බටම පට්ට value එකක් දෙනවනේ. තමන්ව පොර කියල පෙන්නන්න. අනිත් උන්ගෙන් Highlight වෙන්න. එහෙම Marketing පාරක්ද කොහේද වෙලා තියෙන්නෙ. දැන් ඒ දවස්වල තිබුන Hype එක නැනේ. :lol:
    ow ban...maath pitu 30k vithara kiyawala nikan hitiya..man hithuwa mage awulak kiyala balan giyaama hamotama set nah
     
    • Love
    Reactions: GDKN2

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ඒක අමුතුයි බන්. නිකං පොතක් කියවනවා වගේ කියවන්න බෑ. සමහරුන්ට නම් සෙට් වෙන්නෙ නෑ මචන්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    මටත් මෙලෝ මගුලක් තේරුනේ නෑ. මමත් පිටු කීපෙකට වඩා කියෙව්වෙ නෑ
    කෙල්ලො නම් ඔය පොත මැල්ලුම් හදල කෑවෙ නැති එක විතරයි. කෙල්ලොන්ට විතරක් තේරෙන මරිකුනුහරප බාසාවකින් ඒක ලියලා තියෙන්නෙ 😂

    @Purple2022 @Rapunzel003 කෝ මේ එලකිරි ලොකු අක්කලා දෙන්න? කියෙව්වද මේක?
    ------ Post added on Jan 29, 2024 at 11:14 PM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මටත් මෙලෝ මගුලක් තේරුනේ නෑ. මමත් පිටු කීපෙකට වඩා කියෙව්වෙ නෑ
    කෙල්ලො නම් ඔය පොත මැල්ලුම් හදල කෑවෙ නැති එක විතරයි. කෙල්ලොන්ට විතරක් තේරෙන මරිකුනුහරප බාසාවකින් ඒක ලියලා තියෙන්නෙ 😂

    @Purple2022 @Rapunzel003 කෝ මේ එලකිරි ලොකු අක්කලා දෙන්න? කියෙව්වද මේක?
    ------ Post added on Jan 29, 2024 at 11:14 PM
    na mamath kiyawala na
    @Geshi95 oya kiyawala thiyenawa da
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා මේ මූත් කරන්නෙ පොත ලියපු එකාගෙන් ගානක් අරගෙන මාකටින් කරන එක 😹😹

    මොන හිඟන වැඩක්ද ක්යල හිතෙනව මේව දකිද්දි.
    අපි මා කටින් කරන්නෙ කියල ලොකු ටෝක් දෙන මා කටින් පොන්නයො මේවනෙ කරන්නෙ ඉතින්. ඊයා 🤮🤮
     
    • Haha
    Reactions: gamerlk and Ozone4

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    මටත් මෙලෝ මගුලක් තේරුනේ නෑ. මමත් පිටු කීපෙකට වඩා කියෙව්වෙ නෑ
    කෙල්ලො නම් ඔය පොත මැල්ලුම් හදල කෑවෙ නැති එක විතරයි. කෙල්ලොන්ට විතරක් තේරෙන මරිකුනුහරප බාසාවකින් ඒක ලියලා තියෙන්නෙ 😂

    @Purple2022 @Rapunzel003 කෝ මේ එලකිරි ලොකු අක්කලා දෙන්න? කියෙව්වද මේක?
    Library eken pora kakaa kattiya oka kiyewwa wage mathakai
    Mamanm danna 🫠
     
    Similar threads