Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Forging Visa and ticket Help!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Middle east work visa system එක ගැන නම් මගේ ලොකු දැනුමක් නෑ. ඒත් මම දන්නා විදියට Agency එක කියන්නේ අතරමැදියෙක් විතරයි. උදා: ඒ රටේ ලොකු සමාගමකට සේවකයෝ 10 ක් හොයලා දෙන වැඩේ තමයි agency එක කරන්නේ. ඒ වෙනුවෙන් එයාලට commission එකක් ලැබෙනවා අදාළ සමාගමෙන්. ඉතින් කවුරු හෝ පුද්ගලයෙක් හෝ සමාගමක් ඔයාට direct work visa එකකට sponsor කරනවානම් ඔයාට agency එකක ලොකු අවශ්‍යතාවයක් නෑ. ඒත් ප්‍රායෝගිකව ඔයාට ඒ රටෙන් sponsor කරත් මේ රටේදී ඒ අදාළ රටේ embassy එකට ගිහින් අදාළ visa එක passport එකට stamp කරගන්න වෙනවා. ඉතින් එතනදී agency වලට ඉක්මනින් ඒ දේ කරගන්න පුළුවන් එයාලගේ තියන practical experience හා contacts හරහා.

හැබැයි ඔය ඒ රටට visit visa එකක් හරහා ගිහින් ඒ රටේදී work visa එකට convert කරගන්නවානම් agency එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ කරගන්න ක්‍රමය ගැන ඔයාගේ රැකියාව සපයන සමාගම උපදෙස් දෙයි.

**100% විශ්වාස නැත්නම් visit visa එකක් හරහා ගිහින් work visa වලට මාරු වෙන එක ටිකක් අවදානම් වගේම අමාරු දෙයක්.

[QUOTE="darshana007, post: 13734976, member: 3951"] [COLOR="Blue"][SIZE="4"]Middle east work visa system එක ගැන නම් මගේ ලොකු දැනුමක් නෑ. ඒත් මම දන්නා විදියට Agency එක කියන්නේ අතරමැදියෙක් විතරයි. උදා: ඒ රටේ ලොකු සමාගමකට සේවකයෝ 10 ක් හොයලා දෙන වැඩේ තමයි agency එක කරන්නේ. ඒ වෙනුවෙන් එයාලට commission එකක් ලැබෙනවා අදාළ සමාගමෙන්. ඉතින් කවුරු හෝ පුද්ගලයෙක් හෝ සමාගමක් ඔයාට direct work visa එකකට sponsor කරනවානම් ඔයාට agency එකක ලොකු අවශ්‍යතාවයක් නෑ. ඒත් ප්‍රායෝගිකව ඔයාට ඒ රටෙන් sponsor කරත් මේ රටේදී ඒ අදාළ රටේ embassy එකට ගිහින් අදාළ visa එක passport එකට stamp කරගන්න වෙනවා. ඉතින් එතනදී agency වලට ඉක්මනින් ඒ දේ කරගන්න පුළුවන් එයාලගේ තියන practical experience හා contacts හරහා. හැබැයි ඔය ඒ රටට visit visa එකක් හරහා ගිහින් ඒ රටේදී work visa එකට convert කරගන්නවානම් agency එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ කරගන්න ක්‍රමය ගැන ඔයාගේ රැකියාව සපයන සමාගම උපදෙස් දෙයි.[/SIZE][/COLOR][SIZE="4"] [COLOR="Black"] **100% විශ්වාස නැත්නම් visit visa එකක් හරහා ගිහින් work visa වලට මාරු වෙන එක ටිකක් අවදානම් වගේම අමාරු දෙයක්.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom