Forging Visa and ticket Help!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචං ලා මට උබලගෙන් ලොකු උදව්වක් අවශ්්යරයි
    සාමාන්යමයෙන් අපි රට ‍ජොබ් එකකට යන්නෙ ඒජන්සියක් මාර්ගයෙන්නෙ නමුත් අපි වෙනම යනවනම් ඒ කියන්නෙ ඒජන්සි නැතුව යන්න පුලුවන් ද
    යම් කිසි රටක රැකියාවට යන්න එම රටෙන් වීසා ගුවන් ටිකට් දෙන්න එම රට නියෝජනය කරන අය විසින් දරන්න කැමතිනම්

    අපට එහෙම යන්න පුලුවන් ද
    අනේ මේ ගැන අදහසක් දෙන්න පුලුවන් අය විතරක් කියන්න
    බම්ප් එපා
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපෝ පුළුවන් අදාල තැනින් ඔයාට විසා අරගෙන දෙනවා නන කිසිම ගැටළුවක් නැ..
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    Middle east work visa system එක ගැන නම් මගේ ලොකු දැනුමක් නෑ. ඒත් මම දන්නා විදියට Agency එක කියන්නේ අතරමැදියෙක් විතරයි. උදා: ඒ රටේ ලොකු සමාගමකට සේවකයෝ 10 ක් හොයලා දෙන වැඩේ තමයි agency එක කරන්නේ. ඒ වෙනුවෙන් එයාලට commission එකක් ලැබෙනවා අදාළ සමාගමෙන්. ඉතින් කවුරු හෝ පුද්ගලයෙක් හෝ සමාගමක් ඔයාට direct work visa එකකට sponsor කරනවානම් ඔයාට agency එකක ලොකු අවශ්‍යතාවයක් නෑ. ඒත් ප්‍රායෝගිකව ඔයාට ඒ රටෙන් sponsor කරත් මේ රටේදී ඒ අදාළ රටේ embassy එකට ගිහින් අදාළ visa එක passport එකට stamp කරගන්න වෙනවා. ඉතින් එතනදී agency වලට ඉක්මනින් ඒ දේ කරගන්න පුළුවන් එයාලගේ තියන practical experience හා contacts හරහා.

    හැබැයි ඔය ඒ රටට visit visa එකක් හරහා ගිහින් ඒ රටේදී work visa එකට convert කරගන්නවානම් agency එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ කරගන්න ක්‍රමය ගැන ඔයාගේ රැකියාව සපයන සමාගම උපදෙස් දෙයි.

    **100% විශ්වාස නැත්නම් visit visa එකක් හරහා ගිහින් work visa වලට මාරු වෙන එක ටිකක් අවදානම් වගේම අමාරු දෙයක්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අනේ මේ ගැන අදහසක් දෙන්න පුලුවන් අය විතරක් කියන්න
    බම්ප් එපා

    මොකද බන් බම්ප් එපා කිය්න්නේ
    th_10_9_132.gif

    බම්ප් නැතුව කොහොමද එලකිරිය දුවන්නේ
    මේකේ ඉන්න එවුන්ට උබ ත්‍රෙඩ් එකක් දාල කියල Email එකක් වත් යනවද බන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Middle east work visa system එක ගැන නම් මගේ ලොකු දැනුමක් නෑ. ඒත් මම දන්නා විදියට Agency එක කියන්නේ අතරමැදියෙක් විතරයි. උදා: ඒ රටේ ලොකු සමාගමකට සේවකයෝ 10 ක් හොයලා දෙන වැඩේ තමයි agency එක කරන්නේ. ඒ වෙනුවෙන් එයාලට commission එකක් ලැබෙනවා අදාළ සමාගමෙන්. ඉතින් කවුරු හෝ පුද්ගලයෙක් හෝ සමාගමක් ඔයාට direct work visa එකකට sponsor කරනවානම් ඔයාට agency එකක ලොකු අවශ්‍යතාවයක් නෑ. ඒත් ප්‍රායෝගිකව ඔයාට ඒ රටෙන් sponsor කරත් මේ රටේදී ඒ අදාළ රටේ embassy එකට ගිහින් අදාළ visa එක passport එකට stamp කරගන්න වෙනවා. ඉතින් එතනදී agency වලට ඉක්මනින් ඒ දේ කරගන්න පුළුවන් එයාලගේ තියන practical experience හා contacts හරහා.

    හැබැයි ඔය ඒ රටට visit visa එකක් හරහා ගිහින් ඒ රටේදී work visa එකට convert කරගන්නවානම් agency එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ කරගන්න ක්‍රමය ගැන ඔයාගේ රැකියාව සපයන සමාගම උපදෙස් දෙයි.

    **100% විශ්වාස නැත්නම් visit visa එකක් හරහා ගිහින් work visa වලට මාරු වෙන එක ටිකක් අවදානම් වගේම අමාරු දෙයක්.

    yep. Agency ekak natuwa yanna puluwan.
     
    Meeka tiyenne Canada walata Canada wallata (adala Niyogitayata) mama call karaa ehen kiyanawa Passport & Other Document e mail karanan kiyala
    et apasse Visa Air ticket Mail karannam kiyala kiyanawa

    eet apasse monawa karanawada kiyal amama danne na ee kiyanne kohomada eevisa aprov ekara ganne
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    Meeka tiyenne Canada walata Canada wallata (adala Niyogitayata) mama call karaa ehen kiyanawa Passport & Other Document e mail karanan kiyala
    et apasse Visa Air ticket Mail karannam kiyala kiyanawa

    eet apasse monawa karanawada kiyal amama danne na ee kiyanne kohomada eevisa aprov ekara ganne

    ඔය Canada job visa scam එක ලොකුවටම කෙරෙන දෙයක්. ඔයාම එහේ company එකක job එකකට apply කරලා අදාළ company එක ඔයාට work visa වලට sponsor කරනවානම් ඇර ඔය canada job agents ලා නම් සතේකට විස්වාස කරන්න එපා. පට්ටම හොරු. Documents ටික යැව්වාට පස්සේ visa processing fee, අර fee, මේ fee කියලා හොද ගානක් කඩාගෙන මාරු වෙනවා. ඒ නිසා තමාගේ කෙනෙක් හෝ තමන් apply කරපු job එකක් නෙමෙයි නම් ඕක අමතක කරලා දාපන්. Field Experience !
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ඔය Canada job visa scam එක ලොකුවටම කෙරෙන දෙයක්. ඔයාම එහේ company එකක job එකකට apply කරලා අදාළ company එක ඔයාට work visa වලට sponsor කරනවානම් ඇර ඔය canada job agents ලා නම් සතේකට විස්වාස කරන්න එපා. පට්ටම හොරු. Documents ටික යැව්වාට පස්සේ visa processing fee, අර fee, මේ fee කියලා හොද ගානක් කඩාගෙන මාරු වෙනවා. ඒ නිසා තමාගේ කෙනෙක් හෝ තමන් apply කරපු job එකක් නෙමෙයි නම් ඕක අමතක කරලා දාපන්. Field Experience !

    Na ban scam nemei Mama Apply karapu ekak Accomedation Food Transport okkoma denawa apen satayak wath yanne na
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔය Canada job visa scam එක ලොකුවටම කෙරෙන දෙයක්. ඔයාම එහේ company එකක job එකකට apply කරලා අදාළ company එක ඔයාට work visa වලට sponsor කරනවානම් ඇර ඔය canada job agents ලා නම් සතේකට විස්වාස කරන්න එපා. පට්ටම හොරු. Documents ටික යැව්වාට පස්සේ visa processing fee, අර fee, මේ fee කියලා හොද ගානක් කඩාගෙන මාරු වෙනවා. ඒ නිසා තමාගේ කෙනෙක් හෝ තමන් apply කරපු job එකක් නෙමෙයි නම් ඕක අමතක කරලා දාපන්. Field Experience !

    Canada yanna balagena ... sure nathi porawal hugak innawa .
    ape akka kenekuth gihilla thawah agiya athak hoyaganna bariwa inne..
    issellama eyawa middle east walata aragena ahen candawata yawanawa kiwwa .. gedaraka wadakaranna.. thawa no info
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    Na ban scam nemei Mama Apply karapu ekak Accomedation Food Transport okkoma denawa apen satayak wath yanne na

    මචං උඹට ඔය තරමටම sure නම් document copies යවලා බලපන් (ආයේ සල්ලි යන එකක්යැ) හැබැයි පුතේ අන්තිම තප්පරෙදී හෙටයි එන්න තියෙන්නේ මෙන්න visa එක කියලා කිව්වත් තඹ සතයක් එහෙට යවන්න එපා.

    මේක මචං උඹ හිතනවට වඩා රට කාපු එවුන් ඉන්න field එකක්. අනික මචං මම pm එකේ reply කළා වගේ කැනඩාව වගේ රටකට පිට රටකින් කෙනෙක්ව sponsor කරලා රස්සාවකට ගෙන්වන්න අමාරුයි. ,මොකද එහෙම කරද්දී Immigration එක ඒ employer ට කේස් එක අදිනවා. ඉතින් විශේෂම සුදුසුකමක් නැති නම් මචං සාමාන්‍ය ජොබ් එකකට එහෙම sponsor කරලා ගෙන්නවනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    apita ban meeka mehe Canadian embersy eken Check karaganna puluwan wei da

    කියන දේ තේරුම් ගනින් ! Canada Immigration එක ඔය වගේ inquires වලට advice කරන්නේ නෑ. හොදම දේ පොඩ්ඩක් තේරුම් යන්නත් එක්ක උන් කියන දේ කරලාම බලපං. Documents යවපන් බලන් ඉදපන්, අන්තිම තප්පරෙදී ගොනා හැරෙනවා පොල් පැලේ කන්න.