Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Forn stars true story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් පෝර්න් ස්ටාර් කෙනෙකුගේ සත්‍ය කතාවක්......

අසභ්‍ය වෙබ් අඩවිවල නිරූපනයේ යෙදුණු පුද්ගලයින්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එම ජායාරුප 83 අතර සිටි එක් කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට බාර විය.ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරිය.ඇයගේ කතාව පුවත්පතක පලවන ආකාරයට මෙසේය.

ඇය ජිවත් වන්නේ බස්නාහිර පලාතට අයත් ග්‍රාමීය ප්රදේශයකය.ඇයට සහෝදරියන් දෙදෙනෙක්ද වෙයි.ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ රජයේ ඉහලම ආයතන වලය.මෙම සිදු විමට මුහුණ දෙන විට ඇයට වයස 17 පිරුනා පමණි.2007 වසරේ එක්තරා දිනකදී එය සිදු වුයේ බස්නාහිර පළාතේ හෝටලයක් තුලදීය.

"මමයි මගේ පෙම්වතා යි එකට ඉන්න දර්ශන අන්තර්ජාලයට ගියේ අපි දැනුවත්ව නෙවෙයි.එදා අපි හෝටලයකට ගියේ පෞද්ගලික වුවමනාවකට.එත් අවසානයේ අපි හිටපු කාමරයේ සවිකරලා තිබුණු කැමරාවල අපි එකට ඉන්න දර්ශන පටිගත කරලා තිබුන.මම බාත්රූම් එකේ ඇග සෝදන දර්ශන පවා එකේ තිබුනා."

දින කිපයක්ම පෙම්වතා සමග පෙම් සුව විදිමට යන ඇයට ඉන් දින කිපයකට පසු පාසල් යාමට පැමිණෙන ඇයට මුණ ගැසෙන්නේ අවු. 35 ක් වයසැති කාන්තාවකි.හමුවන සැම දිනකම සුහදව කතා කරන මෙම කාන්තාව එක්තරා දිනකදී ඇයගේ ජංගම දුරකතනයේ ඇති දර්ශනයක් ඇයට පෙන්වනු ලැබී ය.

ඒ ඇයත් ඇගේ පෙම්වතාත් එකට සිටින දර්ශනයකි.ඉන් පසු දින කිපයක්ම මෙම කාන්තාව උත්සහ කර ඇත්තේ ඇයව හෝටලයකට ගෙනයාමටය. මුලදී මෙයට අකමැති වුවත් එම කාන්තාවගේ දැඩි තර්ජන මැද්දේ පාසල් යාමට පැමිණි ඇය හෝටලය වෙත යනු ලබයි. ඉන් පසු ඇයට සිදු වී ඇත්තේ ප්‍රබල දේශපාලකයෙකුගේ මනදොල සැපිරිමටය.ඉන් පසුවය ඇයව ජා-ඇල පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත මාරු කර යවා ඇති අතර ඉන් පසු විවද පුද්ගලයන් සමග යහන්ගතවී ඇති අතර ඒවාද වීඩියෝ කර ඇත.නමුත් අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ ඇය හා පෙම්වතා සිටින දර්ශන පමනි.දැන් ඇය පරිවාසයට ලක් කොට ඇත.

මේ වන විට ප්‍රසිද්ධ කොට ඇති ජායාරුප අතුරින් හදුනාගත් පිරිස 5 දෙනෙකි.මේ අතර විවාහක යුවලක් ද වෙයි.ඔවුන්ගේ පරිගණකයේ ගබඩා කර තිබූ අදාළ දර්ශන පරිගණකය සැදීමට ආ වෙනත් පුද්ගලයෙකු සොරකම් කර අන්තර්ජාලයට මුදාහැර ඇත.

උපුටා ගැනීම-http://www.gossip9.com/

[QUOTE="manu21, post: 8759758, member: 18562"] එක් පෝර්න් ස්ටාර් කෙනෙකුගේ සත්‍ය කතාවක්...... අසභ්‍ය වෙබ් අඩවිවල නිරූපනයේ යෙදුණු පුද්ගලයින්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එම ජායාරුප 83 අතර සිටි එක් කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට බාර විය.ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරිය.ඇයගේ කතාව පුවත්පතක පලවන ආකාරයට මෙසේය. ඇය ජිවත් වන්නේ බස්නාහිර පලාතට අයත් ග්‍රාමීය ප්රදේශයකය.ඇයට සහෝදරියන් දෙදෙනෙක්ද වෙයි.ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ රජයේ ඉහලම ආයතන වලය.මෙම සිදු විමට මුහුණ දෙන විට ඇයට වයස 17 පිරුනා පමණි.2007 වසරේ එක්තරා දිනකදී එය සිදු වුයේ බස්නාහිර පළාතේ හෝටලයක් තුලදීය. "මමයි මගේ පෙම්වතා යි එකට ඉන්න දර්ශන අන්තර්ජාලයට ගියේ අපි දැනුවත්ව නෙවෙයි.එදා අපි හෝටලයකට ගියේ පෞද්ගලික වුවමනාවකට.එත් අවසානයේ අපි හිටපු කාමරයේ සවිකරලා තිබුණු කැමරාවල අපි එකට ඉන්න දර්ශන පටිගත කරලා තිබුන.මම බාත්රූම් එකේ ඇග සෝදන දර්ශන පවා එකේ තිබුනා." දින කිපයක්ම පෙම්වතා සමග පෙම් සුව විදිමට යන ඇයට ඉන් දින කිපයකට පසු පාසල් යාමට පැමිණෙන ඇයට මුණ ගැසෙන්නේ අවු. 35 ක් වයසැති කාන්තාවකි.හමුවන සැම දිනකම සුහදව කතා කරන මෙම කාන්තාව එක්තරා දිනකදී ඇයගේ ජංගම දුරකතනයේ ඇති දර්ශනයක් ඇයට පෙන්වනු ලැබී ය. ඒ ඇයත් ඇගේ පෙම්වතාත් එකට සිටින දර්ශනයකි.ඉන් පසු දින කිපයක්ම මෙම කාන්තාව උත්සහ කර ඇත්තේ ඇයව හෝටලයකට ගෙනයාමටය. මුලදී මෙයට අකමැති වුවත් එම කාන්තාවගේ දැඩි තර්ජන මැද්දේ පාසල් යාමට පැමිණි ඇය හෝටලය වෙත යනු ලබයි. ඉන් පසු ඇයට සිදු වී ඇත්තේ ප්‍රබල දේශපාලකයෙකුගේ මනදොල සැපිරිමටය.ඉන් පසුවය ඇයව ජා-ඇල පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත මාරු කර යවා ඇති අතර ඉන් පසු විවද පුද්ගලයන් සමග යහන්ගතවී ඇති අතර ඒවාද වීඩියෝ කර ඇත.නමුත් අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ ඇය හා පෙම්වතා සිටින දර්ශන පමනි.දැන් ඇය පරිවාසයට ලක් කොට ඇත. මේ වන විට ප්‍රසිද්ධ කොට ඇති ජායාරුප අතුරින් හදුනාගත් පිරිස 5 දෙනෙකි.මේ අතර විවාහක යුවලක් ද වෙයි.ඔවුන්ගේ පරිගණකයේ ගබඩා කර තිබූ අදාළ දර්ශන පරිගණකය සැදීමට ආ වෙනත් පුද්ගලයෙකු සොරකම් කර අන්තර්ජාලයට මුදාහැර ඇත. උපුටා ගැනීම-http://www.gossip9.com/ [IMG]http://img59.imageshack.us/img59/9453/pornarti.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom