Fort to Battaramulla - Route help

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machanla,

    Kotuwa idan battaramulla palleha address ekata yana heti kiyapanko bus eke.

    Bus eke rout no ekai bahinna one thenata ganai podi wistarayak. Yanna one hodama para, traffic neti.

    Non judicial officers training center,
    428/11A,
    Densil kobbekaduwa mawata,
    Battaramulla.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොටුවේ ඉඳන් බස් එකක්නම් එන්නේ එකට හොඳම රූට් එක අංක 171 කොටුව - කොස්වත්ත හරහා පැලවත්ත බස් එක...... මොකද ඔය බස් රූට් එක විතරයි ඔය ඇඩ්‍රස් එකේ තියෙන ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතෙන් යන්නේ....... 190 & 170 යන්නේ ඔය ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතට කොස්වත්තෙන් හැරෙන තැන පහුකරගෙන.......... හැබැයි පුතෝ 171 නම් ගාටනවා.......
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    කොටුවේ ඉඳන් බස් එකක්නම් එන්නේ එකට හොඳම රූට් එක අංක 171 කොටුව - කොස්වත්ත හරහා පැලවත්ත බස් එක...... මොකද ඔය බස් රූට් එක විතරයි ඔය ඇඩ්‍රස් එකේ තියෙන ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතෙන් යන්නේ....... 190 & 170 යන්නේ ඔය ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතට කොස්වත්තෙන් හැරෙන තැන පහුකරගෙන.......... හැබැයි පුතෝ 171 නම් ගාටනවා.......

    :yes::yes::yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කොටුවේ ඉඳන් බස් එකක්නම් එන්නේ එකට හොඳම රූට් එක අංක 171 කොටුව - කොස්වත්ත හරහා පැලවත්ත බස් එක...... මොකද ඔය බස් රූට් එක විතරයි ඔය ඇඩ්‍රස් එකේ තියෙන ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතෙන් යන්නේ....... 190 & 170 යන්නේ ඔය ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතට කොස්වත්තෙන් හැරෙන තැන පහුකරගෙන.......... හැබැයි පුතෝ 171 නම් ගාටනවා.......

    machan 171 giyoth winadi keeyak yaida ban?