forum එකේ කුණුහරුප කීම අනුමත කල හැකිද? මං කියන්නේ පොඩි කුණුහර්ප නෙවේ @Sandy_Fdo @spunkyisii වගේ අය භාවිතා කරන භාෂාව. කෙලින්ම අම්මට අසභ්‍ය විදිහට බනින්නේ.බොරු නම් පෝස්ට් හිස්ට්‍රි බලන්න.
Adult forum එකක වත් මෙච්චර සක්කිලි භාෂාවක් මං දැකලා නැහැ
කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් pm දාලා විසදා ගන්න.මෙතන ඔයා දන්න කුනුහරප කියන එක මම නම් හිතන්නේ වැරදි. ඒක මගේ අදහස.
Staff එකට තීරණයක් ගන්න පොල් එකට වොට් කරන්න.
@spamcheck @GTRZ @tintin123

Last edited: