Foul Player

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    451455282-referee-benjamin-williams-shows-a-red-card-gettyimages.jpg

    Foul Player


    පක්ශ විපක්ශ එදා සිට මැතිවරණවලට දරග කරා නමුත් මහින්ද රාජපක්ශ යුගය තරම් මැරකම්, තර්ජන ලංකාවේ නිදසසින් පස්සෙ තිබුනෙම නැහැ. අද ඇත්ත ලියන්න බැහැ පත්තරවල මහ දවලේ පාරේ බල්ලු වගේ වෙඩි තියලා මරණවා ඒ අය ඔබේ තාත්තා සහොදරයා වෙන්නම ඔනැද එයට විරුද්ධව සටන් කරන්න. මොනතරම් අධිවෙගී මාර්ග හදලා මොකටද? මෙවගේ මාර්ගය පුරාම ඇත්තේ අහිංසක ලේ නම්

    ඔබ ශ්‍රිලාංකා නිදහස් පක්ශය වෙන්න පුලුවන්, එක්සත් ජාතික පක්ශය වෙන්න පුලුවන් එහෙම නැති නම් ජනාතා විමුක්ති පෙර මුන වෙන්න පුලුවන් ඔව් මිට කලින් අපි දෙසපාලනමය වශයෙන් මඩ ගැව්වා එකිනෙකාට නමුහ් මෙතරම් මැරකම් සිදුවෙලා නැහැ මෙතරම් ජඩකම් වෙලා නැහැ නිතීය රාජපක්ශවරුන්ගෙ රේද්ද අස්සට ගිහින් නැහැ දැන් සියලුම බලවෙග එකතුවේලා තියෙනවා මේ පොදු සතුරාව පරජය කරන්න .

    ඇත්තටම වෙනත් මැතිවරණ පඪයන් අවශ්ස නැහැ වැදගත් වන්නෙත් නැහැ එකම අරමුණ විය යුත්තේ මේ විධායකයෙන් අහබු ලේස බිහිවු අවජාතක මිනිමරු එකාධිපතියාව පාරාජය කිරිමයි.

    අපි තරග කරමු, තර්ක විතර්ක කරමු නමුත් ප්‍රතමයෙන් හැම ක්‍රිඩකයාටම අනතුරුධායක වු නිතීරොදි ක්‍රිඩකයාව දෙශපාන පිටියෙන් ඉවත්කර දමමු.
     
    • Like
    Reactions: Apparently Kid

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොර ජන්දෙන් තම්යි ගොඩ එන්න පුලුවන් මබුතරය මෙ හරකාට කැමති නහැ දැන්