Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Foundation TV Series Apple TV+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔහොම තමා ෆවුන්ඩේශන් කතාවේ ඔරිජින් එක වෙන්නේ.

ෆවුන්ඩේශන් නවකතා වල විකාශනය

මතක මුලදි කිව්වා මේ කතාව ඉස්සෙල්ලාම ආවේ කෙටි කතා 8ක් විදියට කියලා.අන්න එහෙම ආව කෙටි කතා 8න් පළවෙනි කතා හතර අරගෙන ඒකටත් අලුත් ස්ටෝරිලයින් එකකුත් ඇඩ් කරලා තමා 1951දී පළවෙනි Foundation නවකතාව ප්රකාශයට පත්කරන්නේ.

Foundation

ඊට පස්සේ ඊලග කෙටි කතා පොත් 4න් තමා නවල් ට්රිලොජියේ ඊලග පොත් දෙක වෙන Foundation and Empire (1952) සහ Second Foundation (1953) ප්රකාශයට පත්කරන්නේ.

Foundation and Empire (1952)

Second Foundation (1953)

මෙන්න මේ පොත් තුන තමා ෆවුන්ඩේශන් ට්රිලොජිය විදියට සලකන්නේ. ඒ වගේම සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු නවල් ට්රිලොජිය විදියට සලකන්නෙත් මේක.

මේකෙන් පස්සේ 1982 දී මේ ට්රිලොජියේ හතරවෙනි පොත විදියට Foundation's Edge ප්රකාශයට පත්වෙනවා. ඒ වගේම 1986දී ඒ පොතේ සීක්වල් එකක් විදියට Foundation and Earth පොත ප්රකාශයට පත්වෙනවා.

ඔය දෙකටත් පස්සේ Prelude to Foundation (1988) සහ Forward the Foundation (1993) කියලා ප්රීක්වල් දෙකක් නිර්මාණය වෙනවා.

මේ අවසාන පොත පබ්ලිශ් වෙන්න කලින් 1992 දී අයිසෙක් මහත්තයා මරණයට පත් වෙනවා. කොහොමහරි මේ සීක්වල් සහ ප්රීක්වල් කියන කාලයේ අයිසෙක් මහත්තයා ලියපු වෙනත් නවකතා එහෙමත් මේ ෆවුන්ඩේශන් අයිති යුනිවර්ස් එකටම එකතු කරලා මේ සේරටම තනි යුනිවර්ස් එකක් හදන්නත් එයා උත්සහ කරලා තියෙනවා. අන්න ඒ උත්සහයේ ප්රතිපලයක් විදියට Robots of Dawn (1983), The Naked Sun (1957) සහ The Caves of Steel (1954) කියන නවල්ස් තුනත් ෆවුන්ඩේශන් යුනිවර්ස් එකටම එකතු වෙනවා.

ඔන්න ඕක තමා නවල් සීරීස් එකේ කතාව. එහෙනම් දැන් කතා කරමු මේ නවල් සීරීස් එකෙන් ලයිව් ඇක්ශන් හැදෙන්න පටන් ගත්ත විදිය ගැන.

ෆවුන්ඩේශන් නවල් ට්රිලොජියේ ලයිව් ඇක්ශන් ඉතිහාසය

2021 ඇපල්ටීවී+ එකෙන් මේ සීරීස් එක එන්න සූදානම් වෙලා තිබ්බට මේක ලයිව් ඇක්ශන් ගේන්න ප්ලෑන් කරන්න පටන් ගත්තේ මීට සෑහෙන්න කාලෙකට කලින්.

ඉස්සෙල්ලාම 1998 දී New Line Cinema එකෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් වියදම් කරනවා මේ ෆවුන්ඩේශන් නවල් ට්රිලොජියේ ලයික් ඇක්ශන් ෆිල්ම් ඇඩප්ටේශන් එකක් වෙනුවෙන්. හැබැයි ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. හැබැයි මේ වැඩේ අසාර්ථක වීමත් එක කරුණක් වෙනවා New Line Cinema එක Lord of the Rings ලයිව් ඇක්ශන් ෆිල්ම් ට්රිලොජියකට අතගහන්න. කොහොමහරි අවසනායේ වෙලා තියෙන්නේ හොද දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

ඔන්න ඊට පස්සේ ආයෙත් 2008දී New Line Cinema එකෙන්ම ආයෙත් ෆවුන්ඩේශන් ලයිව් ඇක්ශන් වැඩේට අතගහනවා. ඒත් මේ පාර වෙන්දේසියකින් තමා ට්රිලොජියේ අයිතිය ගන්න වෙන්නේ. මේ වෙන්දේසියේදී ෆවුන්ඩේශන් ට්රිලොජියේ ලයිව් ඇක්ශන් රයිට්ස් ගන්න පුලුවන් වෙන්නේ Colombia Pictures (වර්තමානයේ සෝනි) එකට.

කොළොම්බියා එකෙන් මේ ලංසුව දිනලා රයිට්ස් ගත්තට පස්සේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් විදියට වගේම ප්රඩියුසර් විදියට තෝරගන්නේ රෝලන්ඩ් එමරික් මහත්තයව. ඒ කලේ වෙනකොට හොලිවුඩ් වල හිටිය බ්ලොක්බස්ටර් වැඩ්ඩෙක් තමා මේ. Independence Day (1996), Godzilla (1998), The Day After Tomorrow (2004), 2012 (2009) වගේ සුපිරිම බ්ලොක්බස්ටර් ෆිල්ම් කරපු ඩිරෙක්ටර් කෙනෙක්. ඩේ ආෆ්ටර් ටුමෝරෝ කියන්නේ අදටත් පර්සනලි මං ආසම ෆිල්ම් කීපයෙන් එකක්. හැබැයි මේ ප්රොජෙක්ට් එකත් අසාර්ථක වෙනවා.

ඔන්න ඊට පස්සේ 2014 දී HBO එකෙන් මේ නවල් ට්රිලොජියේ රයිට්ස් අරගන්නවා. මේ 2014 කියන්නේ Game of Thrones සීරීස් එක නිසා HBO එක පීක් එකේම හිටිය කාලයක්. ඒ කාලෙදිම මේකෙත් සීරීස් එකක් ආවානම් ඒම ඉතිං  කොහොමහරි 2014දිම නිව්ස් එකක් එනවා ක්රිස්ටෝපර් නොලන්ගේ මල්ලි ජොනතන් නොලන් ෆවුන්ඩේශන් සීරීස් එකෙන් HBO එකට හැදෙන්න යන සීරීස් එකට ස්ක්රිප්ට් එක ලියනවා කියලා.

ක්රිස්ටෝපර් නොලන් සහ ජොනතන් නොලන් (නොලන් බ්රදර්ස්)

ඒ වගේම 2015දී ජොනතන්ම මේ ගැන තහවුරු කරනවා එයා මේ වැඩේට එකතු වෙලා ඉන්නේ කියලා. හැබැයි ඒකත් කෙරෙන්නේ නෑ. පර්සනලි මට හිතෙනවා HBO එකෙන් මේ වැඩේ ගැන එච්චර අවදානයක් නොදෙන්න ඇත්තෙත් GoT එක අතිසාර්තකව ටෙලිකාස්ට් උන නිසා වෙන්නත් පුලුවන්.

[QUOTE="DJAT, post: 26920903, member: 3318"] ඔන්න ඔහොම තමා ෆවුන්ඩේශන් කතාවේ ඔරිජින් එක වෙන්නේ. [B][I][U]ෆවුන්ඩේශන් නවකතා වල විකාශනය[/U][/I][/B] [URL='https://1.bp.blogspot.com/-ld-CjA-s3K0/YU1o9UalDaI/AAAAAAAACwk/cistTxryWS4EN-ICDywi5sFOK_2e76z9QCNcBGAsYHQ/s500/foundation-isaac-asimov.jpg'][IMG]https://1.bp.blogspot.com/-ld-CjA-s3K0/YU1o9UalDaI/AAAAAAAACwk/cistTxryWS4EN-ICDywi5sFOK_2e76z9QCNcBGAsYHQ/w400-h210/foundation-isaac-asimov.jpg[/IMG][/URL] මතක මුලදි කිව්වා මේ කතාව ඉස්සෙල්ලාම ආවේ කෙටි කතා 8ක් විදියට කියලා.අන්න එහෙම ආව කෙටි කතා 8න් පළවෙනි කතා හතර අරගෙන ඒකටත් අලුත් ස්ටෝරිලයින් එකකුත් ඇඩ් කරලා තමා [B][I]1951[/I][/B]දී පළවෙනි [B][I]Foundation[/I][/B] නවකතාව ප්රකාශයට පත්කරන්නේ. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-UYjXJePd6lA/YU1pU1HcYiI/AAAAAAAACws/MFqdb4je8KQOCDRflC6HKNu3iCx4JqLyACNcBGAsYHQ/s323/Foundation_gnome.jpg'][IMG]https://1.bp.blogspot.com/-UYjXJePd6lA/YU1pU1HcYiI/AAAAAAAACws/MFqdb4je8KQOCDRflC6HKNu3iCx4JqLyACNcBGAsYHQ/w273-h400/Foundation_gnome.jpg[/IMG][/URL][/TD] [TD]Foundation[/TD] [/TR] [/TABLE][/CENTER] ඊට පස්සේ ඊලග කෙටි කතා පොත් 4න් තමා නවල් ට්රිලොජියේ ඊලග පොත් දෙක වෙන [B][I]Foundation and Empire (1952)[/I][/B] සහ [B][I]Second Foundation (1953)[/I][/B] ප්රකාශයට පත්කරන්නේ. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-ogHvZgYM824/YU1p0deHTKI/AAAAAAAACw0/W9TI8WW-7Rc4Bsvqzajac7z19iQAakzeQCNcBGAsYHQ/s2048/lf.jpg'][IMG]https://1.bp.blogspot.com/-ogHvZgYM824/YU1p0deHTKI/AAAAAAAACw0/W9TI8WW-7Rc4Bsvqzajac7z19iQAakzeQCNcBGAsYHQ/w270-h400/lf.jpg[/IMG][/URL][/TD] [TD]Foundation and Empire (1952)[/TD] [/TR] [/TABLE][/CENTER] [B][I][/I][/B] [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-jbnqWyImPhQ/YU1qLp63l-I/AAAAAAAACw8/_gr61arB-HI8oiTN1EikMSgbSzBielsQwCNcBGAsYHQ/s904/04304c5940e2b87e0e44c9b4919f914f.jpg'][IMG]https://1.bp.blogspot.com/-jbnqWyImPhQ/YU1qLp63l-I/AAAAAAAACw8/_gr61arB-HI8oiTN1EikMSgbSzBielsQwCNcBGAsYHQ/w238-h400/04304c5940e2b87e0e44c9b4919f914f.jpg[/IMG][/URL][/TD] [TD]Second Foundation (1953)[/TD] [/TR] [/TABLE][/CENTER] මෙන්න මේ පොත් තුන තමා [B][I]ෆවුන්ඩේශන් ට්රිලොජිය[/I][/B] විදියට සලකන්නේ. ඒ වගේම සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු නවල් ට්රිලොජිය විදියට සලකන්නෙත් මේක. මේකෙන් පස්සේ 1982 දී මේ ට්රිලොජියේ හතරවෙනි පොත විදියට [B][I]Foundation's Edge[/I][/B] ප්රකාශයට පත්වෙනවා. ඒ වගේම 1986දී ඒ පොතේ සීක්වල් එකක් විදියට [B][I]Foundation and Earth[/I][/B] පොත ප්රකාශයට පත්වෙනවා. [URL='https://1.bp.blogspot.com/-pSB91X7GLN0/YU1rMNDsyXI/AAAAAAAACxE/Cxjy2alYm24yVnDZZBCfvwwvlaM2e4sxQCNcBGAsYHQ/s1200/Blog%2BPost.png'][IMG]https://1.bp.blogspot.com/-pSB91X7GLN0/YU1rMNDsyXI/AAAAAAAACxE/Cxjy2alYm24yVnDZZBCfvwwvlaM2e4sxQCNcBGAsYHQ/w400-h209/Blog%2BPost.png[/IMG][/URL] ඔය දෙකටත් පස්සේ [B][I]Prelude to Foundation (1988)[/I][/B] සහ [B][I]Forward the Foundation (1993)[/I][/B] කියලා ප්රීක්වල් දෙකක් නිර්මාණය වෙනවා. [URL='https://1.bp.blogspot.com/-gT_UumUcN28/YU1sCoSNeII/AAAAAAAACxM/Z16oG_05FgQdAQL1tR3jJ76flz0dmgOBgCNcBGAsYHQ/s1200/Blog%2BPost.png'][IMG]https://1.bp.blogspot.com/-gT_UumUcN28/YU1sCoSNeII/AAAAAAAACxM/Z16oG_05FgQdAQL1tR3jJ76flz0dmgOBgCNcBGAsYHQ/w400-h209/Blog%2BPost.png[/IMG][/URL] මේ අවසාන පොත පබ්ලිශ් වෙන්න කලින් 1992 දී අයිසෙක් මහත්තයා මරණයට පත් වෙනවා. කොහොමහරි මේ සීක්වල් සහ ප්රීක්වල් කියන කාලයේ අයිසෙක් මහත්තයා ලියපු වෙනත් නවකතා එහෙමත් මේ ෆවුන්ඩේශන් අයිති යුනිවර්ස් එකටම එකතු කරලා මේ සේරටම තනි යුනිවර්ස් එකක් හදන්නත් එයා උත්සහ කරලා තියෙනවා. අන්න ඒ උත්සහයේ ප්රතිපලයක් විදියට [B][I]Robots of Dawn (1983)[/I][/B], [B][I]The Naked Sun (1957)[/I][/B] සහ [B][I]The Caves of Steel (1954)[/I][/B] කියන නවල්ස් තුනත් ෆවුන්ඩේශන් යුනිවර්ස් එකටම එකතු වෙනවා. [URL='https://1.bp.blogspot.com/-Go-HWqMqvxY/YU1v7bC1bJI/AAAAAAAACxU/IZya-w46I0IVHl331xoSxvLvvCgNHtGdACNcBGAsYHQ/s1200/Blog%2BPost.png'][IMG]https://1.bp.blogspot.com/-Go-HWqMqvxY/YU1v7bC1bJI/AAAAAAAACxU/IZya-w46I0IVHl331xoSxvLvvCgNHtGdACNcBGAsYHQ/w400-h209/Blog%2BPost.png[/IMG][/URL] ඔන්න ඕක තමා නවල් සීරීස් එකේ කතාව. එහෙනම් දැන් කතා කරමු මේ නවල් සීරීස් එකෙන් ලයිව් ඇක්ශන් හැදෙන්න පටන් ගත්ත විදිය ගැන. [B][I][U]ෆවුන්ඩේශන් නවල් ට්රිලොජියේ ලයිව් ඇක්ශන් ඉතිහාසය[/U][/I][/B] [URL='https://1.bp.blogspot.com/-DJ3PgfMN0KM/YU1wUDRssPI/AAAAAAAACxc/hekTvnkZse4Dmr59x-SHLkD3LszZqQLKACNcBGAsYHQ/s2048/Foundation_1.jpg'][IMG]https://1.bp.blogspot.com/-DJ3PgfMN0KM/YU1wUDRssPI/AAAAAAAACxc/hekTvnkZse4Dmr59x-SHLkD3LszZqQLKACNcBGAsYHQ/w400-h266/Foundation_1.jpg[/IMG][/URL] 2021 ඇපල්ටීවී+ එකෙන් මේ සීරීස් එක එන්න සූදානම් වෙලා තිබ්බට මේක ලයිව් ඇක්ශන් ගේන්න ප්ලෑන් කරන්න පටන් ගත්තේ මීට සෑහෙන්න කාලෙකට කලින්. ඉස්සෙල්ලාම 1998 දී [B][I]New Line Cinema[/I][/B] එකෙන් [B]ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5[/B]ක මුදලක් වියදම් කරනවා මේ ෆවුන්ඩේශන් නවල් ට්රිලොජියේ ලයික් ඇක්ශන් ෆිල්ම් ඇඩප්ටේශන් එකක් වෙනුවෙන්. හැබැයි ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. හැබැයි මේ වැඩේ අසාර්ථක වීමත් එක කරුණක් වෙනවා New Line Cinema එක [B][I]Lord of the Rings[/I][/B] ලයිව් ඇක්ශන් ෆිල්ම් ට්රිලොජියකට අතගහන්න. කොහොමහරි අවසනායේ වෙලා තියෙන්නේ හොද දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. [URL='https://1.bp.blogspot.com/-lMCzx6tEMmY/YU1wvllq0sI/AAAAAAAACxk/zkqJpqzV_2wlThdUnz6d0nmzNtv9AmO2gCNcBGAsYHQ/s599/L-342007-1576358977-2000.png.jpg'][IMG]https://1.bp.blogspot.com/-lMCzx6tEMmY/YU1wvllq0sI/AAAAAAAACxk/zkqJpqzV_2wlThdUnz6d0nmzNtv9AmO2gCNcBGAsYHQ/w400-h228/L-342007-1576358977-2000.png.jpg[/IMG][/URL] ඔන්න ඊට පස්සේ ආයෙත් 2008දී New Line Cinema එකෙන්ම ආයෙත් ෆවුන්ඩේශන් ලයිව් ඇක්ශන් වැඩේට අතගහනවා. ඒත් මේ පාර වෙන්දේසියකින් තමා ට්රිලොජියේ අයිතිය ගන්න වෙන්නේ. මේ වෙන්දේසියේදී ෆවුන්ඩේශන් ට්රිලොජියේ ලයිව් ඇක්ශන් රයිට්ස් ගන්න පුලුවන් වෙන්නේ [B][I]Colombia Pictures[/I][/B] (වර්තමානයේ සෝනි) එකට. [URL='https://1.bp.blogspot.com/-kB6vYUOkvVE/YU1xMt4goRI/AAAAAAAACxs/oKf5BjNnaTwWXuO-KEkvTmhxnvh7UnPAACNcBGAsYHQ/s1920/wp4084251.jpg'][IMG]https://1.bp.blogspot.com/-kB6vYUOkvVE/YU1xMt4goRI/AAAAAAAACxs/oKf5BjNnaTwWXuO-KEkvTmhxnvh7UnPAACNcBGAsYHQ/w400-h225/wp4084251.jpg[/IMG][/URL] කොළොම්බියා එකෙන් මේ ලංසුව දිනලා රයිට්ස් ගත්තට පස්සේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් විදියට වගේම ප්රඩියුසර් විදියට තෝරගන්නේ [B][I]රෝලන්ඩ් එමරික්[/I][/B] මහත්තයව. ඒ කලේ වෙනකොට හොලිවුඩ් වල හිටිය බ්ලොක්බස්ටර් වැඩ්ඩෙක් තමා මේ. [B][I]Independence Day (1996), Godzilla (1998), The Day After Tomorrow (2004), 2012 (2009)[/I][/B] වගේ සුපිරිම බ්ලොක්බස්ටර් ෆිල්ම් කරපු ඩිරෙක්ටර් කෙනෙක්. ඩේ ආෆ්ටර් ටුමෝරෝ කියන්නේ අදටත් පර්සනලි මං ආසම ෆිල්ම් කීපයෙන් එකක්. හැබැයි මේ ප්රොජෙක්ට් එකත් අසාර්ථක වෙනවා. [URL='https://1.bp.blogspot.com/-BOMdm_HPJWI/YU1x0OSXJEI/AAAAAAAACx0/FvTWzT_zVOQBIK9t8FQWf_yCAfskCjDrQCNcBGAsYHQ/s620/ab67706c0000bebb70930dcb090c60f414469ae3.jpg'][IMG]https://1.bp.blogspot.com/-BOMdm_HPJWI/YU1x0OSXJEI/AAAAAAAACx0/FvTWzT_zVOQBIK9t8FQWf_yCAfskCjDrQCNcBGAsYHQ/w400-h271/ab67706c0000bebb70930dcb090c60f414469ae3.jpg[/IMG][/URL] ඔන්න ඊට පස්සේ 2014 දී [B][I]HBO[/I][/B] එකෙන් මේ නවල් ට්රිලොජියේ රයිට්ස් අරගන්නවා. මේ 2014 කියන්නේ [B][I]Game of Thrones[/I][/B] සීරීස් එක නිසා HBO එක පීක් එකේම හිටිය කාලයක්. ඒ කාලෙදිම මේකෙත් සීරීස් එකක් ආවානම් ඒම ඉතිං 🙏 කොහොමහරි 2014දිම නිව්ස් එකක් එනවා ක්රිස්ටෝපර් නොලන්ගේ මල්ලි [B][I]ජොනතන් නොලන්[/I][/B] ෆවුන්ඩේශන් සීරීස් එකෙන් HBO එකට හැදෙන්න යන සීරීස් එකට ස්ක්රිප්ට් එක ලියනවා කියලා. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-9FlnXiHLJTA/YU1yUICfQmI/AAAAAAAACx8/t5PJoOSxNuMaAI5Q4BvZIAPwL-xmYd25wCNcBGAsYHQ/s2000/https___fansided.com_wp-content_uploads_getty-images_2020_07_1210738474.jpeg'][IMG]https://1.bp.blogspot.com/-9FlnXiHLJTA/YU1yUICfQmI/AAAAAAAACx8/t5PJoOSxNuMaAI5Q4BvZIAPwL-xmYd25wCNcBGAsYHQ/w400-h305/https___fansided.com_wp-content_uploads_getty-images_2020_07_1210738474.jpeg[/IMG][/URL][/TD] [TD]ක්රිස්ටෝපර් නොලන් සහ ජොනතන් නොලන් (නොලන් බ්රදර්ස්)[/TD] [/TR] [/TABLE][/CENTER] ඒ වගේම 2015දී ජොනතන්ම මේ ගැන තහවුරු කරනවා එයා මේ වැඩේට එකතු වෙලා ඉන්නේ කියලා. හැබැයි ඒකත් කෙරෙන්නේ නෑ. පර්සනලි මට හිතෙනවා HBO එකෙන් මේ වැඩේ ගැන එච්චර අවදානයක් නොදෙන්න ඇත්තෙත් GoT එක අතිසාර්තකව ටෙලිකාස්ට් උන නිසා වෙන්නත් පුලුවන්. [URL='https://1.bp.blogspot.com/-aHlr7NF7EPo/YU1yu2WJZXI/AAAAAAAACyE/JZMoo0aiLhowit5mgR-h4K4IoW6JINPSACNcBGAsYHQ/s1920/SDTV-featured.png'][IMG]https://1.bp.blogspot.com/-aHlr7NF7EPo/YU1yu2WJZXI/AAAAAAAACyE/JZMoo0aiLhowit5mgR-h4K4IoW6JINPSACNcBGAsYHQ/w400-h225/SDTV-featured.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom