Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Foundation TV Series Apple TV+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සේරටම පස්සේ තමා 2017දී ඩෙඩ්ලයින් එකෙන් රිපෝට් කරන්නේ Skydance Media එකෙන් ෆවුන්ඩේශන් නවල් ට්‍රිලොජිය ඇසුරෙන් සීරීස් එකක් කරනවා කියලා. ඒ වගේම 2018දී AppleTV+ එකෙන් එනවුස් කරනවා එයාලා මේ සීරීස් එකේ ස්ට්‍රීමින් රයිට්ස් අරගත්තා කියලා.

AppleTV+ එකෙන් එන Foundation සීරීස් එකේ ඔෆීශියල් පෝස්ටර් එක

ඔන්න ඔහොම සෑහෙන්න කාලයක් අතින් අතට ගිහින් තමා ෆවුන්ඩේශන් සීරීස් එක අපිට ඇපල්ටීවී+ එකෙන් බලන්න පුලුවන් වෙන්නේ. හැබැයි මේකෙ රූගතකිරීම් වලටත් ආයෙත් හෙනයක් පාත් වෙනවා. ඒ තමා කොරෝනා. පහුගිය කාලේ කොරෝනා නිසා ප්‍රඩක්ශන් ලොකුවට කල් ගිය ෆිල්ම්/සීරීස් අතරින් එකක් තමා මේ. කොරෝනා නාවානම් 2020 අපිට බලන්න තිබ්බ සීරීස් එකක් තමා මේක.

දැන් මෙච්චර වෙලා මං මේ කියපු ඉතිහාසය දිහා බලනකොට ඔයාලට තේරෙන්න ඕනි මේ වැඩේට සම්බන්ධ වෙන්න හදපු හැමෝම එසේ මෙසේ අය නෙමෙයි කියලා. ඒ වගේම ඒ ඒ කාලවල් වල පීක් එකේම හිටපු අය කියලා. HBO එක සහ රෝලන්ඩ් එමරික් ගැන මං කිව්වනේ. ජොනතන් නොලන් උනත් එහෙමයි. නොලන්ගෙ ඩාක් නයිට් ට්‍රිලොජිය ඇවිත් ඉවර උනේ 2013දී. ඒකෙත් ස්ක්‍රිප්ට් එක නොලන් බ්‍රදර්ස්ලා එකතු වෙලා කරන්නේ. ඉතිං මේ වැඩේට ඉස්සර ඉදන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ඒ කාලවල් වල පීක් එකේම හිටිය අය. එතකොට දැන් මේ ඇපල් එකෙන් හැදෙන්න යන සීරීස් එකේ ප්‍රධානියා කවුද???

ෆවුන්ඩේශන් සීරීස් එකේ ක්‍රියේටර්ස්ලා, නලු නිලියන් සහ ප්‍රඩක්ශන් එකේ විස්තර

ඩේවිඩ් S. ගෝයර්

ඩේවිඩ් S. ගෝයර් කියන නම අහලා තියෙනවද? නම මතක නැති උනත් ගෝයර් මහත්තයගෙ ෆිල්ම් ලිස්ට් එකේ එකක් හරි මේ ලිපිය කියෝන හැමෝගෙම ෆේවරිට්ම ලිස්ට් එකේ තියෙනවා. ඩේවිඩ් ගෝයර් කියන්නේ කොමික් රචකයෙක්, නවකතාකරුවෙක් වගේම ෆිල්ම්මේකර් කෙනෙක්. Blade ට්‍රිලොජිය (1998 - 2004), ඩාක් නයිට් ට්‍රිලොජිය, Man of Stee (2013), Batman vs Superman: Dawn of Justice (2016) වගේ අති සුපිරි ෆිල්ම්ස් වල ස්ටෝරි/ස්ක්‍රිප්ට් එක ලියන්න මූලික උන කෙනා තමා ඩේවිඩ් ගෝයර් කියන්නේ. ඒ වගේම Call of Duty: Black Ops, Call of Duty: Black Ops II, Call of Duty: Black Ops Cold War වගේ සුපිරිම ගේම්ස් වලත් ස්ක්‍රිප්ට් එක කියන්න මූලික උන කෙනෙක්. සරලවම වැඩ්ඩෙක්. ඒ වගේම තමා ගෝයර් මහත්තයව සලකන්නේ ඇඩප්ටේශන් එක්ස්පර්ට් කෙනෙක් විදියට. ඒ කියන්නේ කොමික් වලින් හරි, නවල් වලින් හරි ස්ක්‍රිප්ට් එකක් හෝ ස්ටෝරි එකක් ලියන්න උපන් හපනෙක් විදියට. ඒ ඒ ඩිරෙක්ටර්ගේ විශන් එකට ගැලපෙන්න හරි ලස්සනට ඒ වැඩේ කරනවා. කොමික් පිටු දිහා බලන් ඉන්නවා වගේ තියෙන BvS, MoS වගේ ෆිල්ම් සහ කොමික් චරිතයක් ඇත්ත ලෝකෙ හිටියොත් කෝම වෙයිද වගේ තියෙන ඩාක් නයිට් ට්රිලොජියත් ලිව්වා කියන එකෙන්ම මේ කියන දේ ගැන හිතාගන්න පුලුවන්නේ. ඉතිං ආන් ඒ වගේ ටැලන්ට් කෙනෙක් තමා ෆවුන්ඩේශන් සීරීස් එකේ ක්‍රියේටර් විදියට කටයුතු කරන්නේ. ඒ වගේම නවල් ට්‍රිලොජිය රචනා කල අයිසැක් ඇසිමොව්ගේ දුව, රොබින් ඇසිමොව් මේ සීරීස් එකේ එක්සෙකෙටිව් ප්‍රඩියුසර් කෙනෙක් විදියට ඉන්නවා.

අයිසෙක් ඇසිමොව් සහ රොබින් ඇසිමොව්

තවත් ඉන්ට්‍රස්ටින් දෙයක් කියන්නද... ඩේවිඩ් ගෝයර් මේ සීරීස් එකේ කතාව ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා

------ Post added on [DATETIME="UT"]1632591568[/DATETIME]

[QUOTE="DJAT, post: 26920906, member: 3318"] ඔය සේරටම පස්සේ තමා 2017දී ඩෙඩ්ලයින් එකෙන් රිපෝට් කරන්නේ [B][I]Skydance Media[/I][/B] එකෙන් ෆවුන්ඩේශන් නවල් ට්‍රිලොජිය ඇසුරෙන් සීරීස් එකක් කරනවා කියලා. ඒ වගේම 2018දී [B][I]AppleTV+[/I][/B] එකෙන් එනවුස් කරනවා එයාලා මේ සීරීස් එකේ ස්ට්‍රීමින් රයිට්ස් අරගත්තා කියලා. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-fRAvfPgluTo/YU1y-_HpyAI/AAAAAAAACyM/EYBv-_wQl2waV4St6Irlq9GyGClk2GLgQCNcBGAsYHQ/s2048/MV5BMjBmY2E4NzctNmJlNC00NDUwLWJjZTgtOTM3OTAzYzE3ZTg2XkEyXkFqcGdeQXVyMzY0MTE3NzU%2540._V1_.jpg'][IMG]https://1.bp.blogspot.com/-fRAvfPgluTo/YU1y-_HpyAI/AAAAAAAACyM/EYBv-_wQl2waV4St6Irlq9GyGClk2GLgQCNcBGAsYHQ/w266-h400/MV5BMjBmY2E4NzctNmJlNC00NDUwLWJjZTgtOTM3OTAzYzE3ZTg2XkEyXkFqcGdeQXVyMzY0MTE3NzU%2540._V1_.jpg[/IMG][/URL][/TD] [TD]AppleTV+ එකෙන් එන Foundation සීරීස් එකේ ඔෆීශියල් පෝස්ටර් එක[/TD] [/TR] [/TABLE][/CENTER] ඔන්න ඔහොම සෑහෙන්න කාලයක් අතින් අතට ගිහින් තමා ෆවුන්ඩේශන් සීරීස් එක අපිට ඇපල්ටීවී+ එකෙන් බලන්න පුලුවන් වෙන්නේ. හැබැයි මේකෙ රූගතකිරීම් වලටත් ආයෙත් හෙනයක් පාත් වෙනවා. ඒ තමා කොරෝනා. පහුගිය කාලේ කොරෝනා නිසා ප්‍රඩක්ශන් ලොකුවට කල් ගිය ෆිල්ම්/සීරීස් අතරින් එකක් තමා මේ. කොරෝනා නාවානම් 2020 අපිට බලන්න තිබ්බ සීරීස් එකක් තමා මේක. දැන් මෙච්චර වෙලා මං මේ කියපු ඉතිහාසය දිහා බලනකොට ඔයාලට තේරෙන්න ඕනි මේ වැඩේට සම්බන්ධ වෙන්න හදපු හැමෝම එසේ මෙසේ අය නෙමෙයි කියලා. ඒ වගේම ඒ ඒ කාලවල් වල පීක් එකේම හිටපු අය කියලා. HBO එක සහ රෝලන්ඩ් එමරික් ගැන මං කිව්වනේ. ජොනතන් නොලන් උනත් එහෙමයි. නොලන්ගෙ ඩාක් නයිට් ට්‍රිලොජිය ඇවිත් ඉවර උනේ 2013දී. ඒකෙත් ස්ක්‍රිප්ට් එක නොලන් බ්‍රදර්ස්ලා එකතු වෙලා කරන්නේ. ඉතිං මේ වැඩේට ඉස්සර ඉදන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ඒ කාලවල් වල පීක් එකේම හිටිය අය. එතකොට දැන් මේ ඇපල් එකෙන් හැදෙන්න යන සීරීස් එකේ ප්‍රධානියා කවුද??? [B][I][U]ෆවුන්ඩේශන් සීරීස් එකේ ක්‍රියේටර්ස්ලා, නලු නිලියන් සහ ප්‍රඩක්ශන් එකේ විස්තර [/U][/I][/B] [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-VuzOwyK_Fok/YU1zqxP8jPI/AAAAAAAACyU/r5Iq6RAkh-0xYo9ORUZc8sBF2n8qAXTUwCNcBGAsYHQ/s2000/20210713-David-Goyer-0176-Splash-2021.jpg'][IMG]https://1.bp.blogspot.com/-VuzOwyK_Fok/YU1zqxP8jPI/AAAAAAAACyU/r5Iq6RAkh-0xYo9ORUZc8sBF2n8qAXTUwCNcBGAsYHQ/w400-h225/20210713-David-Goyer-0176-Splash-2021.jpg[/IMG][/URL][/TD] [TD]ඩේවිඩ් S. ගෝයර්[/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][/TD] [TD][/TD] [/TR] [/TABLE][/CENTER] [HR][/HR] [B][I]ඩේවිඩ් S. ගෝයර්[/I][/B] කියන නම අහලා තියෙනවද? නම මතක නැති උනත් ගෝයර් මහත්තයගෙ ෆිල්ම් ලිස්ට් එකේ එකක් හරි මේ ලිපිය කියෝන හැමෝගෙම ෆේවරිට්ම ලිස්ට් එකේ තියෙනවා. ඩේවිඩ් ගෝයර් කියන්නේ කොමික් රචකයෙක්, නවකතාකරුවෙක් වගේම ෆිල්ම්මේකර් කෙනෙක්. [B][I]Blade ට්‍රිලොජිය (1998 - 2004), ඩාක් නයිට් ට්‍රිලොජිය, Man of Stee (2013), Batman vs Superman: Dawn of Justice (2016)[/I][/B] වගේ අති සුපිරි ෆිල්ම්ස් වල ස්ටෝරි/ස්ක්‍රිප්ට් එක ලියන්න මූලික උන කෙනා තමා ඩේවිඩ් ගෝයර් කියන්නේ. ඒ වගේම [B][I]Call of Duty: Black Ops, Call of Duty: Black Ops II, Call of Duty: Black Ops Cold War[/I][/B] වගේ සුපිරිම ගේම්ස් වලත් ස්ක්‍රිප්ට් එක කියන්න මූලික උන කෙනෙක්. සරලවම වැඩ්ඩෙක්. ඒ වගේම තමා ගෝයර් මහත්තයව සලකන්නේ [B][I]ඇඩප්ටේශන් එක්ස්පර්ට්[/I][/B] කෙනෙක් විදියට. ඒ කියන්නේ කොමික් වලින් හරි, නවල් වලින් හරි ස්ක්‍රිප්ට් එකක් හෝ ස්ටෝරි එකක් ලියන්න උපන් හපනෙක් විදියට. ඒ ඒ ඩිරෙක්ටර්ගේ විශන් එකට ගැලපෙන්න හරි ලස්සනට ඒ වැඩේ කරනවා. කොමික් පිටු දිහා බලන් ඉන්නවා වගේ තියෙන BvS, MoS වගේ ෆිල්ම් සහ කොමික් චරිතයක් ඇත්ත ලෝකෙ හිටියොත් කෝම වෙයිද වගේ තියෙන ඩාක් නයිට් ට්රිලොජියත් ලිව්වා කියන එකෙන්ම මේ කියන දේ ගැන හිතාගන්න පුලුවන්නේ. ඉතිං ආන් ඒ වගේ ටැලන්ට් කෙනෙක් තමා ෆවුන්ඩේශන් සීරීස් එකේ ක්‍රියේටර් විදියට කටයුතු කරන්නේ. ඒ වගේම නවල් ට්‍රිලොජිය රචනා කල අයිසැක් ඇසිමොව්ගේ දුව, [B][I]රොබින් ඇසිමොව්[/I][/B] මේ සීරීස් එකේ එක්සෙකෙටිව් ප්‍රඩියුසර් කෙනෙක් විදියට ඉන්නවා. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-l4Xb687eYzI/YU10X9CE1gI/AAAAAAAACyc/nBxOKJc19Y0RWlaofgeBFYx4aqrZQn8iACNcBGAsYHQ/s1333/1200x0.jpg'][IMG]https://1.bp.blogspot.com/-l4Xb687eYzI/YU10X9CE1gI/AAAAAAAACyc/nBxOKJc19Y0RWlaofgeBFYx4aqrZQn8iACNcBGAsYHQ/s320/1200x0.jpg[/IMG][/URL][/TD] [TD]අයිසෙක් ඇසිමොව් සහ රොබින් ඇසිමොව්[/TD] [/TR] [/TABLE][/CENTER] තවත් ඉන්ට්‍රස්ටින් දෙයක් කියන්නද... ඩේවිඩ් ගෝයර් මේ සීරීස් එකේ කතාව ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා 👇 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632591568[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom