Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Foundation TV Series Apple TV+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං මේ දේවල් වලට සොලූශන් එකකුත් හැරී ඉදිරිපත් කරනවා. එයා කියන්නේ අධිරාජ්‍යයේ විනාසය නවත්තන්න බැරි උනත් ඒ විනාසයෙන් පස්සේ එන අදුරු යුගයේ කාලය අඩු කරගන්න පුලුවන් කියලා. අන්න ඒ වෙනුවෙන් හැරී ඇතුලු කට්ටිය කරන්නේ මේ වෙනකොට මනුශ්‍ය සංහතියේ ලබාගෙන තියෙන සම්පූර්ණ දැනුම එකතු කරලා තනි විශ්වකෝෂයක් නිර්මාණය කරන එක. මේ විශ්වකෝෂයේ නම් කරන්නේ Encyclopedia Galactica කියලා. ඔන්න ඕක තමා Foundation කියලා කියන්නේ. හරිනේ.. ආනගතේ මිනිස්සු මුහුණ දෙන අදුරු යුගය අවුරුදු 1000කට ආසන්න කාලයක් වෙනකම් අඩු කරගන්න පුලුවන් මේ විශ්වකෝෂයේ තියෙන දැනුම හරහා. ඉතිං මේක ඒ මිනිස්සුන්ට ෆවුන්ඩේශන් (පාදමක්/ආරම්භයක්) එකක්. මරු ෆැන්ටසිය නෙහ්... හැබැයි දුවේ පුතේ ඔතන අරමුණ ඕක නෙමෙයි.............

ඔයිට එහා කියන්න යන්නේ නෑ. ඔය කිව්වේ කතාවේ ආරම්භය. මතකද මං ලිපියේ උඩදිම කිව්ව ඩේඩිඩ් ගෝයර් මේ කතාව එක්ස්ප්ලේන් කරලා තිබ්බ විදිය. අවුරුදු දාහක කාලයක් පුරාවට හැරී සෙල්ඩන් සහ ගැලක්ටික් එම්පයර් එක අතර යන චෙස් ගේම් එකක් වගේ දෙයක් මේ කියලා. චෙස් කියන්නේ මේ ලෝකේ තියෙන සංකීරණම ක්‍රීඩා වලින් එකක්. පොලිටික්ස් කියන්නෙත් එක්තරා විදියක චෙස් ගේම් එකක්. ඉතිං මේ සීරීස් එක බලනකොට හොද කල්පනාවෙන්, අවදානෙන් බලන්න. නැත්තම් ඔයාලා මේක දමලා ගහලා නිකා ඉන්නවා. රැල්ලට ගිය නිසා තමා ගොඩ දෙනෙක් GOT, Breaking Bad එහෙමත් බලලා තියෙන්නේ. ඒ කතා මොන වගේද කියලා ඇහුවාම දෙන උත්තර එක්ක බලන්කොට හරියටම තේරුම් ගන්න පුලුවන් කොච්චර හොදට ඒවා බලලා තියෙනවද කියලා  ඔන්න එහෙනම් ආටිකල් එකේ අවසානයට තමා මේ ලගා වෙන්නේ.

AppleTV+ සහ Foundation

දැනට ආව ටීසර්ස් සහ ට්‍රේලර්ස් බලපු අය දකින්න ඇති මේකේ විශුවල් ඉෆෙක්ට්ස් පැත්ත කොච්චර පර්ෆෙක්ට් ද කියලා. විශුවල් ඉෆෙක්ට්ස් (CGI/VFX) ගැන හැමදේම දැනගන්න ඕනිනම් මෙතන ක්ලික් කරලා ගිහින් ඒ ගැන අපි දාලා තියෙන ලිපිය කියවන්න. ඒ වගේම ට්‍රේලර් එකේ බහුතරයක් ශොට්ස් දැක්කාම Interstellar, Star Wars වගේම එන්න තියෙන Dune ෆිල්ම් එකේ වයිබ් එකත් එනවා.

Scene for Foundation Trailer

ඇපල් එකෙන් කියලා තියෙන විදියට ෆවුන්ඩේශන් සීරීස් එකේ මේ සීසන් එකට විතරක ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක බජට් එකක් ගිහින් තියෙනවා. ඇත්තටම බැලුවොත් ඒ ගානෙන් මෙච්චර කොලටි වැඩක් කලේ කොහොමද කියලා හිතෙනවා. සමහරවිට මේ පළවෙනි සීසන් එක නිසා ස්ටෝරි එක ලොකුවට විහිදෙන්නේ නැතුව ඇති. GOT එකේ උනත් එහෙමනේ. ඉස්සරහට යන්න යන්න තමා හයි බජට් සීරීස් වෙන්නේ. බලමු කොහොම වෙයිද කියලා. දැනට ට්‍රේලර්ස් වල දැක්ක විදියට මේකේ සිනෙමටොග්‍රැෆි, විශුවල් ඉෆෙක්ට්ස් සහ මියුසික් වෙනම ලෙවල් එකක්. මෑත කාලයේ සීරීස් එකක දැක්ක හයි ක්ලාස් ට්‍රේලර් එකක් මේ.

Foundation ට්‍රේලර් එකෙන්

ඔන්න එහෙනම් කතන්දරේ ඉවරයි. සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් දෙකම මේ වෙනකොට AppleTV+ එකෙන් ස්ට්‍රීම් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම මේ හැම එපිසෝඩ් එකකටම සම්පූර්ණ බ්‍රේක්ඩවුන් එකක් සයිට් එක හරහා මං අරන් එනවා. බලන්නේ දහ දෙනෙක් උනත් කමක් නෑ ඒ දහ දෙනා වෙනුවෙන් සුපිරිම බ්‍රේක්ඩවුන් ටිකක් අරන් එනවා. එපිය ඇවිල්ලා උපරිම දවස් දෙකක් ඇතුලත ඒක ගේන්නම්.

ගිහින් එන්නම්.. පළවෙනි එපිසෝඩ් දෙකේ බ්‍රේක්ඩවුන් එකෙන් ඉරිදා හවස 5ට හම්බවෙමු. ආයෙත් කියනවා. ගොඩාක් දුරට සීරීස් ඉතිහාසයේ නිර්මාණය වෙන සුපිරි සීරීස් එකක් වේවි මේක. ඒක නිසා මිස් කරගන්න එපා. පළවෙනි සීසන් එක ඉවර වෙනකොට අපිට කියන්න පුලුවන් මේක කොහොම වෙයිද කියලා. අසාර්ථක වෙන්න තියෙන අවස්තාවනම් බොහොම අඩුයි. ඒක කෙසේ වෙතත් මේක බලන්න. මේ වගේම තව සුපිරි ආටිකල් දෙකක ලින්ක් තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ.. ඒවත් බලන්න.

[QUOTE="DJAT, post: 26920915, member: 3318"] ඉතිං මේ දේවල් වලට සොලූශන් එකකුත් හැරී ඉදිරිපත් කරනවා. එයා කියන්නේ අධිරාජ්‍යයේ විනාසය නවත්තන්න බැරි උනත් ඒ විනාසයෙන් පස්සේ එන අදුරු යුගයේ කාලය අඩු කරගන්න පුලුවන් කියලා. අන්න ඒ වෙනුවෙන් හැරී ඇතුලු කට්ටිය කරන්නේ මේ වෙනකොට මනුශ්‍ය සංහතියේ ලබාගෙන තියෙන සම්පූර්ණ දැනුම එකතු කරලා තනි විශ්වකෝෂයක් නිර්මාණය කරන එක. මේ විශ්වකෝෂයේ නම් කරන්නේ [B][I]Encyclopedia Galactica[/I][/B] කියලා. ඔන්න ඕක තමා [B]Foundation[/B] කියලා කියන්නේ. හරිනේ.. ආනගතේ මිනිස්සු මුහුණ දෙන අදුරු යුගය අවුරුදු [B]1000කට[/B] ආසන්න කාලයක් වෙනකම් අඩු කරගන්න පුලුවන් මේ විශ්වකෝෂයේ තියෙන දැනුම හරහා. ඉතිං මේක ඒ මිනිස්සුන්ට ෆවුන්ඩේශන් (පාදමක්/ආරම්භයක්) එකක්. මරු ෆැන්ටසිය නෙහ්... හැබැයි දුවේ පුතේ ඔතන අරමුණ ඕක නෙමෙයි............. ඔයිට එහා කියන්න යන්නේ නෑ. ඔය කිව්වේ කතාවේ ආරම්භය. මතකද මං ලිපියේ උඩදිම කිව්ව ඩේඩිඩ් ගෝයර් මේ කතාව එක්ස්ප්ලේන් කරලා තිබ්බ විදිය. [I][B]අවුරුදු දාහක කාලයක් පුරාවට හැරී සෙල්ඩන් සහ ගැලක්ටික් එම්පයර් එක අතර යන චෙස් ගේම් එකක්[/B][/I] වගේ දෙයක් මේ කියලා. චෙස් කියන්නේ මේ ලෝකේ තියෙන සංකීරණම ක්‍රීඩා වලින් එකක්. පොලිටික්ස් කියන්නෙත් එක්තරා විදියක චෙස් ගේම් එකක්. ඉතිං මේ සීරීස් එක බලනකොට හොද කල්පනාවෙන්, අවදානෙන් බලන්න. නැත්තම් ඔයාලා මේක දමලා ගහලා නිකා ඉන්නවා. රැල්ලට ගිය නිසා තමා ගොඩ දෙනෙක් GOT, Breaking Bad එහෙමත් බලලා තියෙන්නේ. ඒ කතා මොන වගේද කියලා ඇහුවාම දෙන උත්තර එක්ක බලන්කොට හරියටම තේරුම් ගන්න පුලුවන් කොච්චර හොදට ඒවා බලලා තියෙනවද කියලා 😂 ඔන්න එහෙනම් ආටිකල් එකේ අවසානයට තමා මේ ලගා වෙන්නේ. [B][I][U]AppleTV+ සහ Foundation[/U][/I][/B] [URL='https://1.bp.blogspot.com/-ZgXtTUju1Wo/YU2YJ-mYbfI/AAAAAAAACzk/SKR6m8psumcd4pdOoqHQTne5W6W03e3NgCNcBGAsYHQ/s1280/maxresdefault.jpg'][IMG]https://1.bp.blogspot.com/-ZgXtTUju1Wo/YU2YJ-mYbfI/AAAAAAAACzk/SKR6m8psumcd4pdOoqHQTne5W6W03e3NgCNcBGAsYHQ/w400-h225/maxresdefault.jpg[/IMG][/URL] දැනට ආව ටීසර්ස් සහ ට්‍රේලර්ස් බලපු අය දකින්න ඇති මේකේ විශුවල් ඉෆෙක්ට්ස් පැත්ත කොච්චර පර්ෆෙක්ට් ද කියලා. විශුවල් ඉෆෙක්ට්ස් (CGI/VFX) ගැන හැමදේම දැනගන්න ඕනිනම් [URL='https://www.reviewwhocares.com/2021/09/visual-effects-special-effects.html'][B][I]මෙතන[/I][/B][/URL] ක්ලික් කරලා ගිහින් ඒ ගැන අපි දාලා තියෙන ලිපිය කියවන්න. ඒ වගේම ට්‍රේලර් එකේ බහුතරයක් ශොට්ස් දැක්කාම Interstellar, Star Wars වගේම එන්න තියෙන Dune ෆිල්ම් එකේ වයිබ් එකත් එනවා. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-NKTNbaO2TWo/YU2Yiu4Q-pI/AAAAAAAACzs/IQGgWaGggMw6isNDyWjqUBlXd4xFlhUPACNcBGAsYHQ/s1200/Screen_Shot_2020_06_22_at_2.24.53_PM.jpeg'][IMG]https://1.bp.blogspot.com/-NKTNbaO2TWo/YU2Yiu4Q-pI/AAAAAAAACzs/IQGgWaGggMw6isNDyWjqUBlXd4xFlhUPACNcBGAsYHQ/w400-h210/Screen_Shot_2020_06_22_at_2.24.53_PM.jpeg[/IMG][/URL][/TD] [TD]Scene for Foundation Trailer[/TD] [/TR] [/TABLE][/CENTER] ඇපල් එකෙන් කියලා තියෙන විදියට ෆවුන්ඩේශන් සීරීස් එකේ මේ සීසන් එකට විතරක [B]ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක[/B] බජට් එකක් ගිහින් තියෙනවා. ඇත්තටම බැලුවොත් ඒ ගානෙන් මෙච්චර කොලටි වැඩක් කලේ කොහොමද කියලා හිතෙනවා. සමහරවිට මේ පළවෙනි සීසන් එක නිසා ස්ටෝරි එක ලොකුවට විහිදෙන්නේ නැතුව ඇති. GOT එකේ උනත් එහෙමනේ. ඉස්සරහට යන්න යන්න තමා හයි බජට් සීරීස් වෙන්නේ. බලමු කොහොම වෙයිද කියලා. දැනට ට්‍රේලර්ස් වල දැක්ක විදියට මේකේ සිනෙමටොග්‍රැෆි, විශුවල් ඉෆෙක්ට්ස් සහ මියුසික් වෙනම ලෙවල් එකක්. මෑත කාලයේ සීරීස් එකක දැක්ක හයි ක්ලාස් ට්‍රේලර් එකක් මේ. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-DtdNW6od_wY/YU2ZLHX7ULI/AAAAAAAACz0/QB329DpeQgwzZ_Y7gVA4dUu4a5s7ybBuQCNcBGAsYHQ/s1920/spectacular-trailer-for-the-apple-tv-series-adaptation-of-isaac-asimovs-sci-fi-classic-foundation.jpg'][IMG]https://1.bp.blogspot.com/-DtdNW6od_wY/YU2ZLHX7ULI/AAAAAAAACz0/QB329DpeQgwzZ_Y7gVA4dUu4a5s7ybBuQCNcBGAsYHQ/w400-h225/spectacular-trailer-for-the-apple-tv-series-adaptation-of-isaac-asimovs-sci-fi-classic-foundation.jpg[/IMG][/URL][/TD] [TD]Foundation ට්‍රේලර් එකෙන්[/TD] [/TR] [/TABLE][/CENTER] ඔන්න එහෙනම් කතන්දරේ ඉවරයි. සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් දෙකම මේ වෙනකොට AppleTV+ එකෙන් ස්ට්‍රීම් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම මේ හැම එපිසෝඩ් එකකටම සම්පූර්ණ බ්‍රේක්ඩවුන් එකක් සයිට් එක හරහා මං අරන් එනවා. බලන්නේ දහ දෙනෙක් උනත් කමක් නෑ ඒ දහ දෙනා වෙනුවෙන් සුපිරිම බ්‍රේක්ඩවුන් ටිකක් අරන් එනවා. එපිය ඇවිල්ලා උපරිම දවස් දෙකක් ඇතුලත ඒක ගේන්නම්. ගිහින් එන්නම්.. පළවෙනි එපිසෝඩ් දෙකේ බ්‍රේක්ඩවුන් එකෙන් ඉරිදා හවස 5ට හම්බවෙමු. ආයෙත් කියනවා. ගොඩාක් දුරට සීරීස් ඉතිහාසයේ නිර්මාණය වෙන සුපිරි සීරීස් එකක් වේවි මේක. ඒක නිසා මිස් කරගන්න එපා. පළවෙනි සීසන් එක ඉවර වෙනකොට අපිට කියන්න පුලුවන් මේක කොහොම වෙයිද කියලා. අසාර්ථක වෙන්න තියෙන අවස්තාවනම් බොහොම අඩුයි. ඒක කෙසේ වෙතත් මේක බලන්න. මේ වගේම තව සුපිරි ආටිකල් දෙකක ලින්ක් තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ.. ඒවත් බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom