Fountain picco

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    IMG_20230808_191041.jpg

    චීනගේ පෑන් රුපියල් 100 ටත් අඩුවට ගත්තෙ.
    ඉස්සර ඉඳන් තිබ්බ ආසාවක් calligraphy කරන්න.
    අවාසනාවට ලංකාවේ එහෙම එකක් තිබ්බෙ නෑ නේ.
    ඉන්දියාව අඩු කුලේ කීවට උන්ගේ system හෙන advance ඒ අතින්.
    මෙන්න මේ youtube channel එක බලල තියනවාද? Probably this giys also has thick Indian accent, live in a non poah house, yet have 1M followers.
    https://youtube.com/@Pradip000
     
    • Like
    Reactions: pulasthikur