Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) 16+

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) 16+

    yaluwane me film eke ape elakiri eke sinhala movies wala update karala tiyenawa.....eth openload play wenne.....only sound vitharai.....download karagena balanna data nethi nisai online chuttak hari balanna beluwe.......

    kawruhari laga me film eka online balanna puluwan link ekak tiyenawanam denna......download karapu kenek innawanam eka online balanna up karanna......


    https://www.elakiri.com/forum/showthread.php?t=1749147&page=543

    https://oload.download/f/XTGpkZpnoqY

     
    Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) සම්පූර්ණ චිත්‍රපටය

    Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) සම්පූර්ණ චිත්‍රපටය

    ෆ්‍රැන්ජිපානි (2014) පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද?:baffled::confused:


    1h 30min | Drama, Romance | 20 September 2014
    7.4/10 · IMDb
    Director: Visakesa Chandrasekaram
    Written by: Visakesa Chandrasekaram
    Language: Sinhalese language
    Music by: Shantha Pieris
    Cast: Dasun Pathirana, Yasodha Rasanduni, Jehan Sri Kanth

    ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..
    මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.

    උපුටා ගැනීමකි


    HACDcTn.jpg




    DVD_720p_AAC_x264 | 800MB


    DVD (2014) x265 | 260MB


     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) සම්පූර්ණ චිත්‍රපටය

    ෆ්‍රැන්ජිපානි (2014) පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද?:baffled::confused:






    උපුටා ගැනීමකි


    HACDcTn.jpg




    DVD_720p_AAC_x264 | 800MB



    DVD (2014) x265 | 260MB





    elama elama mchan......lot of thanxs......
    rep++