Free 1 million cash

KDI12

Active member
  • Apr 24, 2016
    453
    129
    43
    ඔයාලට Rs 1 million හම්බවුනොත් මොකද කරන්නේ .....
    saving or වෙන දෙයක් ??

    කොහොමද plan කරන්නේ ගොඩයන්න
    ඔයාලගේ plan මොනවද?
    investing??

    dreaming and get motivated...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    1 million walin maasa 4k withara kaala beela inna puluwan :lol: USD 1 million wagenan mona hari karanna thibba :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෝජනය කරමි.
    නමුත් මේ දවස් වල ආයෝජන කියන්නේ පට්ට ම රිස්ක් එකක්.
    මොන සංතෑසිය වෙයි ද කියල දෙයියො දමා දන්නේ :ඩල්:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    yamaha r6 ekak aragena hoda pagawak dila original 600cc register krgannawa..thawa kiyak hari ithuru unoth maintenance walata savings acc ekakata danawa.. :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මිලියන එකක් ෆ්‍රී අරන් මොනවා කරන්නද බන් 100ක් වත් ඕනේ ඉතින්
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    ආයෝජනය කරමි.
    නමුත් මේ දවස් වල ආයෝජන කියන්නේ පට්ට ම රිස්ක් එකක්.
    මොන සංතෑසිය වෙයි ද කියල දෙයියො දමා දන්නේ :ඩල්:
    :angry::lol::shocked::shocked: