FREE BITCOIN (WITH PROOF)

Hasaganim

Member
Nov 9, 2014
90
7
0
මෙන්න පට්ට වැඩක්.මෙන්න පට්ට වැඩක්. paymant proof මුලින්ම
aacff84677ef25e43b3c80b31be42dae.png

00ea1f946f8a302badd4dafe3a1771aa.png


කට්ටියම දන්නවනෙ BITCOIN ගැන. මෙකත් $$(BITCOIN) හොයන්න පුලුවන් විදිහක් තමා..
එහෙනම් මුල ඉදන්ම පටන්ගමු..


1. මුලින්ම මේකෙ ACC එකක් හදන්න >>> XAPO.COM
මේක හොද site එකක්. අනික මේක sure එකක්.මේකට withdraw කරන්නත් ලේසියි.BITCOIN කරන අය මේක ගැන දන්නව...
අනික site එකෙම කියනව එකේ acc එකක් හදන්න කියල


32f7f6846c6ba3f81a58012b8432f1fb.png


2. මේක තමා BITCOIN FREE හොයන්න පුලුවන් එක.>>>>>>LINK
දවස් දෙකක් Premium Membership එකකුත් දෙනව.
දැන් ඉතින් register වෙලා ads click කරන්න තමා තියෙන්නෙ.. එක නම් දන්නවනෙ.. කියල දෙන්න ඕන නෑනෙ
30281235892a8ab19338b5a404b4c1ca.png