Free CD/DVD burning studio

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන්ලා මම ෆ්‍රී CD/DVD burning ටුල් එකක් හොය හොයා ඉද්දි හම්බ උනා Nero BurnLite...

    558348_439617799438605_1593204850_n.jpg


    මේක ෆ්‍රී දුන්නත් සාමාන්‍ය CD/DVD burning වැඩ වලට හොදටම ඇති.
    ගොඩක් අය දන්නවත් ඇති මේගැන නොදන්නා අයට දැනගන්න කියල තමයි දැම්මෙ.
    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගන්න
    - Nero BurnLite Download