Free cloud certifications from Oracle...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචංල Oracle එකෙන් එයාලගෙ OCI certifications කීපයක් 2021.12.31 වෙනකන් free කරන්න දීල තිබුනෙ..
    ඒත් මට email එකක් ආව ඒ අවස්ථාව 2022.02.28 වෙනකන් දික් කලා කියල..
    ඉතිං Cloud certification එකක් කරන්න හිතන් ඉන්න අය ඉන්නවනම් මේක හොඳ අවස්ථාවක් නොමිලෙම ඒක කරගන්න..
    මෙතනින් ගිහින් වැඩේ අදම පටන් ගන්න..

    Oracle University Subscription

    හැබැයි මේ exams කරන්න එයාලගෙ platform එකෙන් දෙන video tutorials තේරුම් ගන්න ටිකක් අමාරුයි..
    indian instructor කෙනෙක් තමයි ඒව කරන්නෙ.. ඉතිං ඒ accent එකත් එක්කයි එහෙම වෙන්නෙ..
    අනිත් එක අපි වගේ cloud ගැන වැඩිය මුකුත් නොදන්න beginner level අයට නොතේරෙන ගොඩක් වචන ඒ guide වල පාවිච්චි වෙනව :baffled:

    ඒත් foundations exam එකට මේ පහල video ඒක බලන්න මේකෙ මුල ඉඳල සරලව ලස්සනට කියල දෙනව.. ඉතිං oracle එකේ video ටිකත් බලල ඊටපස්සෙ මේ video එකත් බලන්න..



    මමත් තාම exam එක කලේ නැහැ.. කරපු අය ඉන්නවනම් උපදෙස් බලාපොරොත්තු වෙනව මේක පාස් කරගන්න..
    මේ exams තියෙන්නෙ Pearson Vue platform එකෙන් කියල තමයි තිබුනෙ..
    ඒකනිසා exam එකට කලින් disturbance free room එකක් එහෙම ලෑස්ති කරගන්න වෙයි

    හැමෝටම ජය ;)
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Mewa karala CV ekata ehema danna puluwanda ? Only for the knowledge da ?
    ai bari? professional certification ekak kiyanne diploma, degree walata wada jobs walata wadagath deyak..
    lankawe godak ayage mentality hadala thiyenne ratata penna degree deka thuna karala anthimata weda bari dasala wage job illala parata bahinna..
    eth thaman kemathi industry ekak thoragena ekata adala dewal master karana eken tamai diyunu ratawala minissu goda yanne..
    google eke ehema top positions wala innawa first degree ekakwath nathi goda denek
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ exams තියෙන්නෙ Pearson Vue platform එකෙන් කියල තමයි තිබුනෙ..
    ඒකනිසා exam එකට කලින් disturbance free room එකක් එහෙම ලෑස්ති කරගන්න වෙයි

    me seen eka poddk pahadili karapan :confused: :confused:
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    math tama exam kale na ban..
    eth youtube eke thibuna pearson eke exam karanawanam webcam on karala room eka penna thiyenna ona kiyala..
    badu godagahala nathi poth path nathi room ekaklu ona.. exam time eke kauruhari room ekata pitin awoth kelinma exam eken kickout karanawalu
    Exam fee ekath free da meke nathnam course eka witharada?
     
    • Like
    Reactions: bando1