Oracle cloud certifications walata wada AWS certifications hodai...
Eth free nisa aulak na
Eth free nisa aulak na
ai bari? professional certification ekak kiyanne diploma, degree walata wada jobs walata wadagath deyak..
lankawe godak ayage mentality hadala thiyenne ratata penna degree deka thuna karala anthimata weda bari dasala wage job illala parata bahinna..
eth thaman kemathi industry ekak thoragena ekata adala dewal master karana eken tamai diyunu ratawala minissu goda yanne..
google eke ehema top positions wala innawa first degree ekakwath nathi goda denek
BA lata free certificates mokuth thiyanawad ?Oracle cloud certifications walata wada AWS certifications hodai...
Eth free nisa aulak na
exam fee ekath free for one attemptExam fee ekath free da meke nathnam course eka witharada?
jilmart dala pass wela mokatada? ubata cloud practitioner kenek hari admin kenek hari wela weda karanna puluwanda mewa practice nathuwa?Exam gilmart dann krama nadd.answers ටික කලිං බලා ගන්නවාත්

what is BA?BA lata free certificates mokuth thiyanawad ?
Business Analystsexam fee ekath free for one attempt
jilmart dala pass wela mokatada? ubata cloud practitioner kenek hari admin kenek hari wela weda karanna puluwanda mewa practice nathuwa?
lankawe ewunta goda yanna bari oyawage mentality nisa tamai
what is BA?
------ Post added on Dec 25, 2021 at 1:28 PM
මචංල Oracle එකෙන් එයාලගෙ OCI certifications කීපයක් 2021.12.31 වෙනකන් free කරන්න දීල තිබුනෙ..
ඒත් මට email එකක් ආව ඒ අවස්ථාව 2022.02.28 වෙනකන් දික් කලා කියල..
ඉතිං Cloud certification එකක් කරන්න හිතන් ඉන්න අය ඉන්නවනම් මේක හොඳ අවස්ථාවක් නොමිලෙම ඒක කරගන්න..
මෙතනින් ගිහින් වැඩේ අදම පටන් ගන්න..
Oracle University Subscription
හැබැයි මේ exams කරන්න එයාලගෙ platform එකෙන් දෙන video tutorials තේරුම් ගන්න ටිකක් අමාරුයි..
indian instructor කෙනෙක් තමයි ඒව කරන්නෙ.. ඉතිං ඒ accent එකත් එක්කයි එහෙම වෙන්නෙ..
අනිත් එක අපි වගේ cloud ගැන වැඩිය මුකුත් නොදන්න beginner level අයට නොතේරෙන ගොඩක් වචන ඒ guide වල පාවිච්චි වෙනව
ඒත් foundations exam එකට මේ පහල video ඒක බලන්න මේකෙ මුල ඉඳල සරලව ලස්සනට කියල දෙනව.. ඉතිං oracle එකේ video ටිකත් බලල ඊටපස්සෙ මේ video එකත් බලන්න..
මමත් තාම exam එක කලේ නැහැ.. කරපු අය ඉන්නවනම් උපදෙස් බලාපොරොත්තු වෙනව මේක පාස් කරගන්න..
මේ exams තියෙන්නෙ Pearson Vue platform එකෙන් කියල තමයි තිබුනෙ..
ඒකනිසා exam එකට කලින් disturbance free room එකක් එහෙම ලෑස්ති කරගන්න වෙයි
හැමෝටම ජය![]()
post eka hariyata kiyawapan..Macho meka sirada dig karalada free course eka December 31 iwara wenawa kiyala thama kiwe . Machan uba exame eka kalada foundation eke kohomada amaruda?
godak watinawa machan me details tika..Cisco ,Microsoft Exam, Pearson VUE එකෙන් කරා ගෙදර ඉදන්
1. english වලින් තියන id එකක් ඕනි (National Identity Card -English / Driving License / Passport, මේ තුනෙන් එකක් )
2.Room එක (Lock කරන්න පුලුවන් බිත්ති වල note නැති whiteboard නැති එකක් වෙන්න ඕනි )
3. exam එකට විනාඩි 30 ට කලින් ලොග් වෙන්න ඕනි (කලින් ගිහින් Pearson VUE software එක download කරගෙන system test එකක් කරගෙන Mic / Broadband connection / webcam ටික ok ද කියලා බලාගන්න පුළුවන් , Pearson VUE software එකත් update එනවා latest එකම දාගන්න exam දෙක තුනක් කරනවා නම්, මම එකක් කරලා 2 නි එකකරන්න ලොග් වෙද්දී software support නැ ,update version eka download කරල install කරගන්න ඕනි. exam time එකට විනාඩි 15ක් වගේ තිබ්බේ එතකොට පොඩ් බයක් එනවා )
4.ලොග් වුනාට පස්සේ තමන්ගේ id එකේ photo එකක් , තමන්ගේ selfie photo එකක්, කාමරයේ හතර පැත්තේ photo 4 ක් අරන් දන්න ඕනි (step by step යන්නේ aulak ne ), photo ටික වෙබ් cam එකෙන් හරි phone number eka දීලා එකට එවන Link එකෙන් ගිහින් හරි යවන්න පුලුවන්
5.ඔක්කොම ටික aulak නැතිනම් , Proctor(Examiner) kenek chat එකට එනවා සමහර වෙලාවට Lap එක තියන desk එක, වැලමිටෙන් පහල අත්දෙක, කන්නාඩි දානවනම් කන්නාඩිය ලංකරලා පෙන්නන්න කියනවා.
6.මුකුත් aulak නැත්නම් , අපිට කියලා exam එක start කරනවා ,(වෙබ් cam එකන මුණ ain කරගන්න එපා )
* * pc & Boarband connection එකට Battery Backup එකක් තියාගන්න ****
menna machan thiyanawaBusiness Analysts
Elama Machnag !godak watinawa machan me details tika..
TFS
menna machan thiyanawa
https://learn.oracle.com/ols/learning-path/become-a-business-analytics-expert/35644/91371
------ Post added on Dec 30, 2021 at 9:33 AM
matath karanna bari una ban..sonnalu,, mata karanna ona ban,, koheda welawak na hutta![]()