Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free cloud certifications from Oracle...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල Oracle එකෙන් එයාලගෙ OCI certifications කීපයක් 2021.12.31 වෙනකන් free කරන්න දීල තිබුනෙ..

ඒත් මට email එකක් ආව ඒ අවස්ථාව 2022.02.28 වෙනකන් දික් කලා කියල..

ඉතිං Cloud certification එකක් කරන්න හිතන් ඉන්න අය ඉන්නවනම් මේක හොඳ අවස්ථාවක් නොමිලෙම ඒක කරගන්න..

මෙතනින් ගිහින් වැඩේ අදම පටන් ගන්න..

Oracle University Subscription

හැබැයි මේ exams කරන්න එයාලගෙ platform එකෙන් දෙන video tutorials තේරුම් ගන්න ටිකක් අමාරුයි..

indian instructor කෙනෙක් තමයි ඒව කරන්නෙ.. ඉතිං ඒ accent එකත් එක්කයි එහෙම වෙන්නෙ..

අනිත් එක අපි වගේ cloud ගැන වැඩිය මුකුත් නොදන්න beginner level අයට නොතේරෙන ගොඩක් වචන ඒ guide වල පාවිච්චි වෙනව

ඒත් foundations exam එකට මේ පහල video ඒක බලන්න මේකෙ මුල ඉඳල සරලව ලස්සනට කියල දෙනව.. ඉතිං oracle එකේ video ටිකත් බලල ඊටපස්සෙ මේ video එකත් බලන්න..

[MEDIA=youtube]si9tjcnxruU:5460[/MEDIA]

මමත් තාම exam එක කලේ නැහැ.. කරපු අය ඉන්නවනම් උපදෙස් බලාපොරොත්තු වෙනව මේක පාස් කරගන්න..

මේ exams තියෙන්නෙ Pearson Vue platform එකෙන් කියල තමයි තිබුනෙ..

ඒකනිසා exam එකට කලින් disturbance free room එකක් එහෙම ලෑස්ති කරගන්න වෙයි

හැමෝටම ජය

[QUOTE="pasansnoop, post: 27216630, member: 125460"] මචංල Oracle එකෙන් එයාලගෙ OCI certifications කීපයක් 2021.12.31 වෙනකන් free කරන්න දීල තිබුනෙ.. ඒත් මට email එකක් ආව ඒ අවස්ථාව 2022.02.28 වෙනකන් දික් කලා කියල.. ඉතිං Cloud certification එකක් කරන්න හිතන් ඉන්න අය ඉන්නවනම් මේක හොඳ අවස්ථාවක් නොමිලෙම ඒක කරගන්න.. මෙතනින් ගිහින් වැඩේ අදම පටන් ගන්න.. [URL='https://learn.oracle.com/ols/home/35644#filtersGroup1=&filtersGroup2=&filtersGroup3=&filtersGroup4=&filtersGroup5=&filtersGroup6=&filtersGroup7=&filtersSearch=']Oracle University Subscription[/URL] හැබැයි මේ exams කරන්න එයාලගෙ platform එකෙන් දෙන video tutorials තේරුම් ගන්න ටිකක් අමාරුයි.. indian instructor කෙනෙක් තමයි ඒව කරන්නෙ.. ඉතිං ඒ accent එකත් එක්කයි එහෙම වෙන්නෙ.. අනිත් එක අපි වගේ cloud ගැන වැඩිය මුකුත් නොදන්න beginner level අයට නොතේරෙන ගොඩක් වචන ඒ guide වල පාවිච්චි වෙනව :baffled: ඒත් foundations exam එකට මේ පහල video ඒක බලන්න මේකෙ මුල ඉඳල සරලව ලස්සනට කියල දෙනව.. ඉතිං oracle එකේ video ටිකත් බලල ඊටපස්සෙ මේ video එකත් බලන්න.. [MEDIA=youtube]si9tjcnxruU:5460[/MEDIA] මමත් තාම exam එක කලේ නැහැ.. කරපු අය ඉන්නවනම් උපදෙස් බලාපොරොත්තු වෙනව මේක පාස් කරගන්න.. මේ exams තියෙන්නෙ Pearson Vue platform එකෙන් කියල තමයි තිබුනෙ.. ඒකනිසා exam එකට කලින් disturbance free room එකක් එහෙම ලෑස්ති කරගන්න වෙයි හැමෝටම ජය ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom